A/Mahakanadarawa Track 2 Maha Vidyalaya

A/Mahakanadarawa Track 2 Maha Vidyalaya located in Mahakanadarawa Track2 Left Bank, Rambewa

"මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන - 2024" යටතේ පැවති අන්තර් පාසල් වීදි නාට්‍ය තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අපගේ දූ පුතුන් හට...
22/11/2024

"මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන - 2024" යටතේ පැවති අන්තර් පාසල් වීදි නාට්‍ය තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අපගේ දූ පුතුන් හට හද පිරි සුභ පැතුම්!!!

දරුවන්ගේ නැණස පාදන ඇදුරන් වෙනුවෙන් වූ උපහාර උලෙළ "ලෝක ගුරු දිනය" මෙවර ද උත්කර්ෂවත්ව පැවැත්වුණි.
20/11/2024

දරුවන්ගේ නැණස පාදන ඇදුරන් වෙනුවෙන් වූ උපහාර උලෙළ "ලෝක ගුරු දිනය" මෙවර ද උත්කර්ෂවත්ව පැවැත්වුණි.

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ පරිත්‍යාගයක් ලෙස විද්‍යාලයට සුහුරු පුවරුවක් (Smart board) හිමි වූ අතර එම ප්‍රදානෝත්සවය 20...
17/11/2024

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ පරිත්‍යාගයක් ලෙස විද්‍යාලයට සුහුරු පුවරුවක් (Smart board) හිමි වූ අතර එම ප්‍රදානෝත්සවය 2024/05/31 වන දින පැවැත්විණි.

පොසොන් පොහොයට සමගාමීව ප්‍රාථමික අධ්‍යන අංශයේ ප්‍රධානත්වයෙන් කඩල දන්සලක් පවත්වන ලදී.
17/11/2024

පොසොන් පොහොයට සමගාමීව ප්‍රාථමික අධ්‍යන අංශයේ ප්‍රධානත්වයෙන් කඩල දන්සලක් පවත්වන ලදී.

Address

Mahakanadarawa Track2, Left Bank
Rambewa
50300

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when A/Mahakanadarawa Track 2 Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category