Rathnaloka National School, Rakwana

Rathnaloka National School, Rakwana R/Embi/Rathnaloka Maha Vidyalaya is a one of National school in Sri Lanka, located in Rakwana. This is a bilingual learning school.

Students can learn subjects in Sinhala or English up to A/L`s..

අයදුම්පත් දැන් කැඳවනු ලැබේ ඔක්තෝම්බර් 15 දිනට පෙර ඔබේ අයදුම්පත යොමු කරන්න
10/10/2024

අයදුම්පත් දැන් කැඳවනු ලැබේ
ඔක්තෝම්බර් 15 දිනට පෙර ඔබේ අයදුම්පත යොමු කරන්න

අද දෙරණ 24 නාලිකාවේ අවුරුදු හැඩ කළ රත්නාලෝක මහා විද්‍යාලයේ දක්ෂ දරුවන්...
16/04/2024

අද දෙරණ 24 නාලිකාවේ අවුරුදු හැඩ කළ රත්නාලෝක මහා විද්‍යාලයේ දක්ෂ දරුවන්...

🔴" සුබ සිහිනේ යාවීනව අවුරුදු ඈඳී " අවුරුදු විශේෂ වැඩසටහන🔴 Find Ada Derana 24 promos, full episode of programmes, highlights, previews, clips, documentary a...

ර/ඇඹ් රත්නාලෝක මහ විද්‍යාලය සඳහා 2025 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ සදහා නවක සිසුන් බඳවා ගැනේ. පහත සබැඳිය (link) එක භාවිතයෙන් ...
11/12/2023

ර/ඇඹ් රත්නාලෝක මහ විද්‍යාලය සඳහා 2025 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ සදහා නවක සිසුන් බඳවා ගැනේ. පහත සබැඳිය (link) එක භාවිතයෙන් ඔබේ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න.

https://forms.gle/GVS38cLGmxpaL2xt5

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023.12.20

ආදරණීය රත්නාලෝක tv දෙරණ සමගින්
21/06/2023

ආදරණීය රත්නාලෝක tv දෙරණ සමගින්

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා » Subscribe to Ada Der...

02/04/2023

පාසල් දරුවන්ගේ සන්නිවේදන කුසලතා ඔපවත් කිරීමේ අරමුණින් රත්නාලෝක මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වැඩමුළුවක් 2023 මාර්තු 29 දා සංවිධානය කෙරිණි . වැඩමුළුව මෙහෙයවීම පූර්ණ වශයෙන් සිදුකළේ දෙරණ මාධ්‍ය ආයතනය විසිනි.
එදින විද්‍යාලීය දරුවන්ට සේම ගොඩකවෙල රාහුල ජාතික පාසල, මාදම්පේ විජය මහා විද්‍යාලය , ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ දෙමුවාවත විද්‍යාලය යන පාසල්වල දරුවන්ටද වැඩමුළුවට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවිණි.

01/01/2022
ර/ ඇඹි/ රත්නාලෝක මහා විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශන ඒකකය ලෝක වසංගත තත්ත්වය තුළ දරු දැරියන්ගේ මනස සුවපත් කිරීම උදෙසා සංවිධානය ක...
26/06/2021

ර/ ඇඹි/ රත්නාලෝක මහා විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශන ඒකකය ලෝක වසංගත තත්ත්වය තුළ දරු දැරියන්ගේ මනස සුවපත් කිරීම උදෙසා සංවිධානය කළ Rathnaloka Colours Night -සිසු කුසලතා ඇගයීම් උළෙලෙහි අවසාන තරඟාවලිය 2021 ජූනි 22 වැනිදා පැවැත්විණි.

දරුවන් පමණක් නොව ඔවුන්ගේ දෙමව්පියන් , ගුරුවරුන් ද දරුවන්ගේ දස්කම් පෙළහැර දකිමින් පැය 4කට ආසන්න කාලයක් ඉතාමත් සොම්නසින් ගත කළ බවට ප්‍රතිචාර ලැබිණි .

මේ සඳහා උපදේශකත්වය ලබා දුන් රත්නාලෝක මහා විද්‍යාලයේ ගරු විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනී විශේෂයෙන් සිහිපත් කළ යුතු අතර
විශාල ඔන්ලයින් හරඹයකින් පසුව දරුවන්ගේ කුසලතා ඔපමට්ටම් කරමින් ඇගයීමට ලක් කළ දක්ෂ විනිසුරු මඩුල්ලක්ද මෙම තරඟාවලිය ට සහයෝගය දැක්විය.

අවසාන මහා තරඟාවලිය පැවැත්වුණු දිනයේදී පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් වසන්ත මහතා, පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා අරුණි දොඩන්ගොඩ මහත්මිය , ගුරු උපදේශක සුනිල් රත්නායක මහතා සේම රටේ විවිධ ප්‍රදේශ ප්‍රදේශවල විද්‍යාලවල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ගෞරවනීය අමුත්තන් පිරිසක් මීට සහභාගී විය.

ර/ ඇඹි/ රත්නාලෝක මහා විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශන ඒකකය ලෝක වසංගත තත්ත්වය තුළ දරු දැරියන්ගේ මනස සුවපත් කිරීම උදෙසා සංව....

Address

Rathnaloka National School
Rakwana
70300

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Rathnaloka National School, Rakwana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category