A/Angamuwa Yaya 06 Maha Vidyalaya

A/Angamuwa Yaya 06 Maha Vidyalaya රාජාංගනය අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රථමය

ශිෂ්‍යත්ව කඩයිම සමත් දරුවන් ඇගයීම.. 💐
30/10/2025

ශිෂ්‍යත්ව කඩයිම සමත් දරුවන් ඇගයීම.. 💐

🪇රසවත් සන්ධ්‍යාවක් ගත කරන්න,,  ඔබත් නොවරදවාම එන්න,, 🎻🪕🪈🥁🎙️🎼🎤
11/10/2025

🪇රසවත් සන්ධ්‍යාවක් ගත කරන්න,, ඔබත් නොවරදවාම එන්න,, 🎻🪕🪈🥁🎙️🎼🎤

07/10/2025

අභිමානවත් ගුරු දින සැමරුම 💐

07/10/2025

✨️ ලෝක ලමා දින සැමරුම ✨️"ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්න"
01/10/2025

✨️ ලෝක ලමා දින සැමරුම ✨️

"ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්න"

28/09/2025
අප නියමු වරියනි,, ඔබට ගුරු මණ්ඩලය හා දෙමාපියන්ගේ සුභාශිංසන 🥰💐❤️
11/09/2025

අප නියමු වරියනි,, ඔබට ගුරු මණ්ඩලය හා දෙමාපියන්ගේ සුභාශිංසන 🥰💐❤️

✨️ පසුගිය දිනවල දරුවන් සහභාගී වූ අධ්‍යාපන  චාරිකා සියල්ල සාර්ථකව නිම කිරීම නිමිත්තෙන්,  පාසල තුල කිරි උතුරවා සියලු බාර න...
20/08/2025

✨️ පසුගිය දිනවල දරුවන් සහභාගී වූ අධ්‍යාපන චාරිකා සියල්ල සාර්ථකව නිම කිරීම නිමිත්තෙන්, පාසල තුල කිරි උතුරවා සියලු බාර නිදහස් කර , දරුවන් ඇතුලු පාසලේ සියලු දෙනාට කිරිබත් බෙදාදෙන ලදී. උදව් උපකාර කල සියලු දෙනාට ස්තූතියි.. 🙏

ආදි ශිෂ්‍ය සුජිත් ජයසූරිය මහතා රොටරි සමාජය හා එක්ව ක්‍රීඩා උපකරණ , සංගීත භාණ්ඩ හා ශිෂ්‍යත්ව ලබා දීම
18/08/2025

ආදි ශිෂ්‍ය සුජිත් ජයසූරිය මහතා රොටරි සමාජය හා එක්ව ක්‍රීඩා උපකරණ , සංගීත භාණ්ඩ හා ශිෂ්‍යත්ව ලබා දීම

🎵🎶🎼 ගී සරණිය...🎸🪗🎷
07/08/2025

🎵🎶🎼 ගී සරණිය...🎸🪗🎷

අද පැවති 12 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය
05/08/2025

අද පැවති 12 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය

"දෙටු ඇදුරු පිණි පා"ආදි ශිෂ්‍යයින් සංවිධානය කළ ගුරු උපහාර උළෙල 2015.07.18 දින අංගමුව  යාය 6 මහා විද්‍යාලයේ දී පැවැත් විය...
18/07/2025

"දෙටු ඇදුරු පිණි පා"

ආදි ශිෂ්‍යයින් සංවිධානය කළ ගුරු උපහාර උළෙල 2015.07.18 දින අංගමුව යාය 6 මහා විද්‍යාලයේ දී පැවැත් විය.
එහිදී විද්‍යාලීය සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම,විද්‍යාගාර උපකරණ ලබා දීම ,පාසල් උපකරණ ලබා දීම සිදු විය .

Address

Tract 06
Rajangane
50248

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94252275932

Alerts

Be the first to know and let us send you an email when A/Angamuwa Yaya 06 Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to A/Angamuwa Yaya 06 Maha Vidyalaya:

Shortcuts

Share

Category