Rajanganaya Tract 08 Sri Rahula Viduhala

  • Home
  • Rajanganaya Tract 08 Sri Rahula Viduhala

Rajanganaya Tract 08 Sri Rahula Viduhala විශ්ව ගම්මානයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි දරුවෙක්

21/06/2026
🙏
14/04/2026

🙏

සූර්‍ය මංගල්‍යය 2026දෙමළ චාරිත්‍ර වාරිත්‍ර සැබෑවටම දරුවන්ට ලබා දීම උදෙසා , යාපනය සිය උපන් ගම කොට ගත් "මයුරි බාස්කර් " මහ...
10/04/2026

සූර්‍ය මංගල්‍යය 2026

දෙමළ චාරිත්‍ර වාරිත්‍ර සැබෑවටම දරුවන්ට ලබා දීම උදෙසා , යාපනය සිය උපන් ගම කොට ගත් "මයුරි බාස්කර් " මහත්මියගේ මූලීකත්වයෙන්
හා
සිංහල චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට සමීප කරවීමට "තිළිණි ලලන්ති" මහත්මියගේ මූලීකත්වයෙන් ද

අප පාසලේ දරුවන්ගේ දෙමව්පියන්ගේ දායකත්වයෙන්, විදුහල්පතිතුමා සහ ගුරුභවතුන් එක්ව අද දින උත්කර්ෂවත් අයුරින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙසේ සමරන ලදි.

2019 වර්ෂයේ සිට මේ දක්වා අප පාසලේ ව්‍යාපාර හා ගිණුම්කරණය විෂය සහ දෙමළ විෂය ඉගැන්වීම් කටයුතු වල යෙදෙමෙන් හා පාසලේ ශිෂ්‍ය ...
09/04/2026

2019 වර්ෂයේ සිට මේ දක්වා අප පාසලේ ව්‍යාපාර හා ගිණුම්කරණය විෂය සහ දෙමළ විෂය ඉගැන්වීම් කටයුතු වල යෙදෙමෙන් හා පාසලේ ශිෂ්‍ය නායක තේරීම් කමිටුවට ද සක්‍රීය දායකත්වයක් ලබා දුන් දීපීකා සෙනවිරත්න ගුරුතුමියනි, අවසරයි සමු දෙන්නට තවත් පාසලක දරුවන් වෙනුවෙන් ගුරු හරුකම් ලබා දෙන්නට.

Address

Rajanganaya

Telephone

+94719033446

Website

Alerts

Be the first to know and let us send you an email when Rajanganaya Tract 08 Sri Rahula Viduhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share