11/05/2026
JAPAN STUDENT VISA…
A/L අවසන් කරන ඔබට, Japan Student visa සාර්ථකව ලබාගත් Winka Global Institute මගින් ජපානයේ ජපන් භාෂා පාසලක ඉගෙනගන්න ගමන් හොඳ රැකියාවක් කිරිමට අවස්තාවක්.
2026 October සහ 2027 April අධ්‍යයන වාරය සඳහා ලියාපදිංචි වන අයට ජපන් භාෂාව නොමිලේ ඉගෙන ගැනීමට අවස්තාවක් ලබාගැනීමට හා ජපානයේ ජපන් භාෂා පාසල අවසානයේ පැවැත්වෙන විභාගය සාර්ථකව නිම කරන අයට ස්තීර රැකියා ලාබාදීමේ වැඩසටහන සමග සම්බන්බන්ධ වීමට වැඩිවිස්තර ලබාගැනීමට පහත WhatsApp අංකයට message කරන්න.
077 719 3320
STUDENT VISA සඳහා සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඉල්ලුම් කරන අය දැන්ම ලියාපදිංචි වෙන්න.
ජපන් භාෂා පාසල් කාලය අවසන් කර වැඩිදුරටත් උසස් අධ්‍යාපනය හැදැරීමට කැමති අයට විශ්වවිද්‍යාලයකට හෝ කාර්මික විද්‍යාලයකට ඇතුලත් වීමට අවස්ථාව උදා කර දෙනු ඇත. ජපන් භාෂා පාසල් සම්මුඛ පරීක්ෂණය සඳහා නොමිලේ ඉදිරිපත් වීමට අවස්ථාව.
ජපන් භාෂාව N-5 exam ලියා තිබීම හෝ N-5 exam සඳහා ලියාපදිංචි වී තිබීම, ජපන් භාෂාව ඉගෙනගනිමින් තිබීම අයදුම් කිරීමට ප්‍රමානවත් වේ.
ඔබ A/L සඳහා පෙනිසිටි අයෙක් නම් හෝ A/L ලිවීමට බලාපොරොත්තුව සිටින අයෙක් නම් ඔබටත් අවස්ථාව ඇත.
ජපන් භාෂාව N-4 exam සමත් සිසුන් සඳහා විශේෂ මිල අඩු කිරීම්.
ඇතුලත් විමේදී අවම මුදලකින් ඇතුලත් වීමේ හැකියව සහිතයි.
ජපන් භාෂා පාසල් වෙත ඇතුලත් වන සියලුම සිසුන්ට part time Job ලබාදීම, නැවතිමේ පහසුකම් හා උපරිම ආරක්ෂාව සහිතයි.
අවශ්‍ය ලියවිලි සකස් කර දීම සිදුවේ.
වැඩි විස්තර සඳහා දැන්ම කතාකරන්න.077 719 3320 ට නැත්නම් whatsApp පණිවිඩයක් එවන්න.
Winka Global Institute – Rajagiriya.
SLBFE ලියාපදිංචි අංකය 3235