SM 48

SM 48 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SM 48, Education Website, 1208 Old Kotte Road Welikada Rajagiriya, Rajagiriya.
(2)

28/09/2026

මාස 10 න් Biology සහ Maths 🇱🇰
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය හා ප්‍රශ්න පත්‍ර ආවරණය

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම කොටස් 48 විද්‍යා ගණිත කඩිනම් පාඨමාලාව

☑️2027 A/L විෂය මගහැරුණු සහ 2nd shy, 3rd shy දරුවන් වෙනුවෙන් ඇරඹෙන නව කණ්ඩායම

🟥ආරම්භක සම්මන්ත්‍රණය
🟨ඔක්තෝම්බර් 04 ඉරිදා
🟥රාත්‍රී 8.00 ට Zoom හරහා නොමිලේ

💠රසායන විද්‍යාව -තරිඳු පතිරණ
[Bsc.(Hons) Chemical Engineering University of Moratuwa ]
💠භෞතික විද්‍යාව - බුද්ධි හිරිපිටිය
[ Bsc. (Hons)(Chemical Engineering University Of Moratuwa) ]
💠ජීව විද්‍යාව - අනුරාධ ශ්‍රීමාල්
[ Bsc in Biological Science University of Kelaniya]
💠සංයුක්ත ගණිතය -කුෂාන් ජයසිංහ
[B.sc Engineering (Hons) University of Moratuwa , AM( IESL)]
💠ICT - හිමංක දොඩන්ගොඩ
[ Bsc(Hons) in software engineering)

🟧 SM48 වෙතින් ඔබට ලැබෙන සුවිශේෂී පහසුකම්:
📚 Theory & Papers: සම්පූර්ණ විෂය නිර්දේශයම විධිමත් සැලැස්මකින් ආවරණය කෙරේ.
🏠 Tute Pack: සම්පූර්ණ නිබන්ධන කට්ටලයම නිවසටම කුරියර් කෙරේ.
💻 100% Online + Recording: රාත්‍රී Zoom පන්ති ලෙස පැවැත්වෙන අතර, විභාගය දක්වාම Unlimited Recordings ලබාගත හැක.
🤝 Physical Meetups: දරුවන් වෙනුවෙන්ම පැවැත්වෙන මාසික හමුවීම් (Physical Monthly Meetups).
🎯 Personal Guiding: එක් එක් දරුවා කෙරෙහි වෙන වෙනම අවධානය යොමුකරන සුවිශේෂී මාර්ගෝපදේශන වැඩසටහන.

🫵🏻ඔබගේ දැනුම් මට්ටම කුමක් වුණත්, ඔබේ අවශ්‍යතාවය කුමක් වුවත් විෂය නිර්දේශය විශිෂ්ට ලෙස ආවරණය කරගැනීමට අප හා එක්වන්න.

📞 ලියාපදිංචි වීම සහ විස්තර සඳහා:
⁨077 178 7880

28/09/2026

එන්න, අපිත් එක්ක නොමිලේ "Book Fair 2026" එකට යමු ❤️

📚 "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026" සඳහා නොමිලේ ප්‍රවාහන සේවාව! 🚌✨

මෙවර නොමිලේ ප්‍රවාහන සේවාව 🚌 සැපයීම IMA CAMPUS❤️ With SM48💙

📍කඩුවෙල සිට BMICH දක්වා
📍බොරැල්ල සිට BMICH ඔස්සේ තුම්මුල්ල මංසන්ධිය දක්වා

ඔබේ හිනවලට වටිනාකම දෙන්න.ඒ වෙනුවෙන් කාලට වෙන් කරන්න❤️
28/09/2026

ඔබේ හිනවලට වටිනාකම දෙන්න.ඒ වෙනුවෙන් කාලට වෙන් කරන්න❤️

27/09/2026

එන්න, අපිත් එක්ක නොමිලේ "Book Fair 2026" එකට යමු ❤️

📚 "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026" සඳහා නොමිලේ ප්‍රවාහන සේවාව! 🚌✨

මෙවර නොමිලේ ප්‍රවාහන සේවාව 🚌 සැපයීම IMA CAMPUS❤️ With SM48💙

📍කඩුවෙල සිට BMICH දක්වා
📍බොරැල්ල සිට BMICH ඔස්සේ තුම්මුල්ල මංසන්ධිය දක්වා

27/09/2026

IQ මීටරේ Test කරන්න අපිත් එක්ක එකතු වුනු තරු ❤️
එන්න ඔයාගේ IQ එකත් Test කරන්න, තෑගී දිනන්න🎁🎊

මෙවර නොමිලේ ප්‍රවාහන සේවාව 🚌 සැපයීම IMA CAMPUS ❤️ With SM48💙

📍කඩුවෙල සිට BMICH දක්වා
📍බොරැල්ල සිට BMICH ඔස්සේ තුම්මුල්ල මංසන්ධිය දක්වා

ඔබේ සිහිනය විශාල නම් ඔබේ උත්සහයත් විශාල කරන්න ❤️
27/09/2026

ඔබේ සිහිනය විශාල නම් ඔබේ උත්සහයත් විශාල කරන්න ❤️

බිනර පොහොය බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් පොහොය දිනයකි. භික්ෂුණී ශාසනය ආරම්භ වීම බිනර පොහොය සමඟ සම්බන්ධ ප්‍රධාන සිදුවීම ලෙස ස...
26/09/2026

බිනර පොහොය බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් පොහොය දිනයකි. භික්ෂුණී ශාසනය ආරම්භ වීම බිනර පොහොය සමඟ සම්බන්ධ ප්‍රධාන සිදුවීම ලෙස සැලකේ. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන්ට බුදු සසුනේ පැවිදි වීමට අවස්ථාව හිමිවීම මෙහි විශේෂත්වයයි.

එබැවින් බිනර පොහොය දිනයේ දාන, ශීල, භාවනා වැනි පුණ්‍ය කටයුතුවල නිරත වෙමින් බුදු දහමේ වටිනාකම් සිහිපත් කිරීම වැදගත් වේ.


25/09/2026

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026 📚

මෙවර නොමිලේ ප්‍රවාහන සේවාව 🚌 සැපයීම IMA CAMPUS ( SM48 )❤️

📍කඩුවෙල සිට BMICH දක්වා
📍බොරැල්ල සිට BMICH ඔස්සේ තුම්මුල්ල මංසන්ධිය දක්වා

Address

1208 Old Kotte Road Welikada Rajagiriya
Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when SM 48 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share