කනට ඇහෙන මනුස්සකම...
🎶 CCS පැදුර 2026 🎶
හදවතට දැනෙන සංගීතයෙන් සහ සොඳුරු බැඳීම්වලින් පිරි අපූර්ව සැදෑවක් අත්විඳින්න ඔබත් එක්වන්න!
Immerse yourself in an evening where music meets the soul. Let’s come together to weave beautiful memories bound by joy, rhythm, and affection.🌸🥁
📅 Save the Date: July 5th
⏰ Time: From 5:30 PM onwards
📍 Venue: IChemC Malabe premises
Saukyadana Unit of CCS
The Saukyadana Unit of College of Chemical Sciences represent the Sri Lanka Saukyadana movement.
සංගීතයේ රිද්මය තවමත් එසේමයි... නමුත් අපේ හමුවීම තවත් සුන්දර දවසකට කල් ගියා! 🎶✨
අපගේ "CCS පැදුර - 2026" සන්ධ්‍යාව සඳහා නව දිනයක් වෙන් වී ඇති බව සතුටින් දන්වා සිටින්නෙමු. බලාපොරොත්තු සහ මිහිරි නාදයන්ගෙන් පිරි ඒ අපූරු සන්ධ්‍යාව මගහැර ගන්න එපා!
🗓 නව දිනය: ජූලි 05
🕔 වේලාව: පස්වරු 5.30 සිට
📍 ස්ථානය: IChemC මාලඹේ
ඔබේ හදවතේ රිද්මයත් සමඟ අප හා එක්වන්න! 🎸🎤
'26
Padura is not just an ordinary night of music; it's a night where melodies meet humanity, and every note played brings hope to those who need it most. 🎶❤️
Join us and be part of an unforgettable evening where music inspires, hearts unite, and every contribution helps create a brighter tomorrow for those in need.✨
'26
#
කනට ඇහෙන මනුස්සකම...
CCS පැදුර 2026
සතුට හා සෙනෙහසින් ගොඩනැගෙන මතකයකට, ඔබත් එක්වන්න!
🗓 ජුනි 28 සවස 5.30 සිට
📍 IChemC මාලඹේ පරිශ්‍රයේදී ඔබ හමුවට..
Humanity That Touches the Soul...
CCS Padura 2026
Join us to create memories built on joy and affection.
🗓 June 28th, from 5:30 PM onwards
📍 See you at the IChemC Malabe premises.
🎟 Tickets will be available soon – stay tuned!
‼️For inquiries:
Binadhi - 0711449757
Ishara - 076 238 9053
'26
*සත්සර නදින් හදවත් යා කෙරෙන, මියුරු සර හැන්දෑවක දිගහැරුම...* ✨
ජීවිතේ කාර්යබහුලත්වය අස්සේ, රසායනික සමීකරණයි විද්‍යාගාර පරීක්ෂණයි මැද ගෙවෙන දවසට ටිකක් විරාමයක් දෙන්න කාලය හරි. හැඟීම්බර ස්වර රටාවලිනුයි, මතකයන් අවදි කරන සුමිහිරි ගීත නාදවලිනුයි අපේම හදවත් යා කරන ඒ අපූරු හැන්දෑව තවත් එක සාමාන්‍ය දවසක් නෙවෙයි. ඒ, අපේම සහෝදරත්වයේ, සංගීතයේ සහ මානුෂීයත්වයේ සුසංයෝගයයි.
" *කනට ඇහෙන මනුස්සකම " CCS පැදුර 2026*, ප්‍රසංගය මල් පිපුණු සොඳුරු හැන්දෑවක දිගහැරෙන්න සූදානම්.
ඇවිත් වාඩිවෙන්න අපේම පැදුර උඩින්... හුදෙකලා වුණු සිත්වලට ආදරය බෙදාදෙන මේ සොඳුරු පින්බර සන්ධ්‍යාවට ඔබ සැමට ආරාධනා!
📅 දිනය: ජුනි 28 වනදා
🕠 වේලාව: සවස 5.30 සිට
📍 ස්ථානය: IChemC ,මාලඹේ
'26
CCS පැදුර - 2026 🎤✨
සංගීතයට ආදරය කරන ඔබට සුන්දර අත්දැකීමක් වගේම, තවත් කෙනෙක්ගේ මුහුණට සිනහවක් ගේන්න අපූරු අවස්ථාවක්.
අපේ සහෝදරත්වයේ දෑත් සමඟින් එකතු වෙලා මේ උදාර සමාජ සත්කාරයේ කොටස්කරුවෙක් වෙන්න ඔබ සැමටත් ආරාධනා! ❤️🤝
'26
30/05/2026
Wishing a Blessed Vesak.
ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
May the light of the Lord Buddha's teachings illuminate your life with wisdom, compassion, and enlightenment!
උතුම් තථාගත දහමේ ආලෝකය, ඔබේ ජීවිතය ප්‍රඥාවෙන්, කරුණාවෙන් සහ අවබෝධයෙන් ඒකාලෝක කරත්වා!
Every note played at CCS Padura ’26 carries a heartbeat of hope. 🎶
While music fills the stage, your kindness can fill someone’s life with strength, comfort, and healing.
Join us in turning melodies into miracles.
Your smallest donation can make the biggest difference. 🤍
We are very grateful for your support. For further details, we kindly request you to provide your information using the link below:
https://forms.gle/k99VeHdcMUVDh42NA
'26
ආත්මය ස්පර්ශ කරන මානුෂීයත්වයේ සංගීතමය නිමේෂය – පැදුර ‘26 🎻
බලා සිටි කාලය අවසන් වීමට ආසන්නයි!
ජීවිතයට අමතක නොවන සුන්දර රාත්‍රියක අත්දැකීමක් විඳගන්න ඔබත් සූදානමින් ඉන්න.
මේ උදාර කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබගේ දායකත්වයෙන් සහය වීමට කැමති නම්, ඒ සඳහා තවමත් ඔබට අවස්ථාව පවතිනවා. ඔබගේ පුංචි හෝ උපකාරය අපට මහත් ශක්තියක්! ❤️
Padura'26
"CCS පැදුර 2026" මනුෂ්‍යත්වයේ සත්කාරය සමඟ ඔබත් එක්වන්න. ඔබ දෙන පුංචි දායකත්වයකින්, වියළි දෑසකට සිසිලසක් සහ බලාපොරොත්තුවක් තිළිණ කරන්න ඔබටත් පුළුවන්.
ඔබ දක්වන සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය! ඉදිරි කටයුතු සඳහා, කරුණාකර පහත සබැඳිය (Link) භාවිතා කර ඔබගේ තොරතුරු ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
https://forms.gle/k99VeHdcMUVDh42NA
'26
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Website
Address
Rajagiriya