Madush Nursery

Madush Nursery Nursery

23/05/2026
🌸✨ Happy Sinhala & Tamil New Year 2026 ✨🌸Madush Nursery wishes all our loving children, parents, and well-wishers a joyf...
14/04/2026

🌸✨ Happy Sinhala & Tamil New Year 2026 ✨🌸

Madush Nursery wishes all our loving children, parents, and well-wishers a joyful and prosperous New Year! 🌼💛
May this New Year bring happiness, good health, and bright new beginnings to everyone. 🌞🎉

🌾 *සුභ අලුත් අවුරුද්දක් වේවා!*
ඔබ සැමට සතුට, සෞඛ්‍යය හා සාර්ථකත්වයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

🌾 *இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!*
இந்த புத்தாண்டு உங்கள் வாழ்வில் மகிழ்ச்சி, ஆரோக்கியம் மற்றும் வெற்றிகளை கொண்டு வரட்டும்!

– Madush Nursery 💐

Running, laughing, winning hearts 🏃‍♂️🌸Our little champions made the Sports Meet & Aurudu Uthsawaya unforgettable! 💫සිනා...
12/04/2026

Running, laughing, winning hearts 🏃‍♂️🌸
Our little champions made the Sports Meet & Aurudu Uthsawaya unforgettable! 💫

සිනාවෙන්, සතුටින්, ජයග්‍රහණයෙන් පිරුණු දවසක් 🌞

சிரிப்பு மற்றும் சந்தோஷம் நிறைந்த அழகான நாள் 🌿

Wishing you joy & Blessings on this special Occasion❤️☪️
21/03/2026

Wishing you joy & Blessings on this special Occasion❤️☪️

Madush Nursery sweetness! 🍓🍍 Fruit salads made with love for our little stars 😊
12/03/2026

Madush Nursery sweetness! 🍓🍍 Fruit salads made with love for our little stars 😊

05/02/2026
"රජයක් ලෙස දරුවන්ට ලැබෙන පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ස්ථාවරභාවය, ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඒ තුළින් දරුවාට ලැබෙන ආභාෂය, ජාතික...
05/02/2026

"රජයක් ලෙස දරුවන්ට ලැබෙන පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ස්ථාවරභාවය, ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඒ තුළින් දරුවාට ලැබෙන ආභාෂය, ජාතික අධ්‍යාපන ඉලක්ක සමඟ පෙළගැසී තිබෙන බවට සහතික කිරීම අවශ්‍යයි"

පෙබරවාරි 02 වැනිදා බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති, 'බස්නාහිර පළාතේ පෙරපාසල් ප්‍රමිතිගතව පවත්වාගෙන යාම සඳහා පෙරපාසල් ගුරුවරුන් වෙත සම්මත පොදු අකෘති පත්‍ර කට්ටල බෙදා දීමේ උත්සවය අමතමින්..

"ஒரு அரசாங்கம் என்ற வகையில் பிள்ளைகளுக்குக் கிடைக்கும் முன்பள்ளிக் கல்வியின் ஸ்திரத்தன்மை, தரம், பாதுகாப்பு மற்றும் அதன் மூலம் பிள்ளைகளுக்குக் கிடைக்கும் ஊக்குவிப்பு என்பன தேசிய கல்வி இலக்குகளுடன் ஒத்திருப்பதை உறுதிப்படுத்துவது அவசியமாகும்."

பெப்ரவரி 02ஆம் திகதி மேல் மாகாண சபையின் கேட்போர் கூடத்தில் நடைபெற்ற, ‘மேல் மாகாணத்தில் முன்பள்ளிகளைத் தரப்படுத்தப்பட்ட முறையில் முன்னெடுத்துச் செல்வதற்காக முன்பள்ளி ஆசிரியர்களுக்குப் பொது மாதிரிப் படிவத் தொகுப்புகளைப் பகிர்ந்தளிக்கும் நிகழ்வில் உரையாற்றுகையில்..

"As a government, it is essential to ensure that the consistency, quality, safety, and overall outcomes of early childhood education are aligned with national education goals"

While addressing the ceremony to distribute standard common format sets to preschool teachers, aimed at maintaining uniform standards in preschools across the Western Province. The event was held at the Western Provincial Council Auditorium on February 2.

අපගේ කුඩා දරුවන් සමඟ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරෙමු 🇱🇰❤️ සිංහල • දෙමළ • මුස්ලිම් — එක් රටක්, එක් හදවතක් 🇱🇰எங்கள்...
04/02/2026

අපගේ කුඩා දරුවන් සමඟ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සැමරෙමු 🇱🇰❤️ සිංහල • දෙමළ • මුස්ලිම් — එක් රටක්, එක් හදවතක් 🇱🇰

எங்கள் சிறு குழந்தைகளுடன் இலங்கையின் 78வது சுதந்திர தினத்தை கொண்டாடுகிறோம் 🇱🇰❤️ சிங்களம் • தமிழ் • முஸ்லிம் — ஒரே நாடு, ஒரே இதயம் 🇱🇰

Celebrating the 78th Independence Day of Sri Lanka with our little ones 🇱🇰❤️Tamil • Muslim • Sinhala — One Nation, One Heart 🇱🇰










✨ Madush Nursery Concert 2025 ✨Full video will be available from tomorrow on the Madush Nursery YouTube Channel 🎥 Don’t ...
19/01/2026

✨ Madush Nursery Concert 2025 ✨

Full video will be available from tomorrow on the Madush Nursery YouTube Channel 🎥 Don’t miss our little stars shining on stage 🌈🌟

முழு நிகழ்ச்சி வீடியோ நாளை முதல் Madush Nursery YouTube Channel லில் வெளியிடப்படும் 🎥 எங்கள் சிறிய நட்சத்திரங்கள் மேடையில் ஒளிரும் தருணங்களை தவறவிடாதீர்கள் 🌈🌟

සම්පූර්ණ වීඩියෝව හෙට සිට Madush Nursery YouTube නාලිකාවේ ප්‍රකාශයට පත් වේ 🎥 වේදිකාවේ දිලිසෙන අපේ කුඩා තාරකා දැකීම අහිමි කරගන්න එපා 🌈🌟

YouTube channel ⬇️

https://youtube.com/?si=uWbP6g5DJe-mDYle

Address

47, Esala Park Road, Obesekarapura Town
Rajagiriya
10100

Alerts

Be the first to know and let us send you an email when Madush Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category