08/08/2026
හෙට දින විභාගයට මුහුණ දෙන දැයේ ආදරණීය දූ පුතුන් සියලු දෙනාට ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබී ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා යෑමට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.... 🙏🙏🙏🙏
නිමේෂා ටීච
පුබුදු අධ්‍යාපන ආයතනය
රාජගිරිය