SM48 Talk

SM48 Talk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SM48 Talk, Education Website, No 1208 Old Kotte Road Walikada Rajagiriya, Rajagiriya.

⭕️මොකද්ද මේ "SM Forty Eight" කියන්නේ ❓


✅විද්‍යා ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන අපේ දරුවන්ට Combined Maths , Biology , Physics , Chemistry , English මේ විෂයන් 04 අපි ඔබට දින 48 තුල ඉතාම ක්‍රමානුකුල වැඩසටහන් ඔස්සේ ආවරණය කරනු ඇත


⭕️දවස් 48 න් කරන්න පුළුවන් ද A/L Science Maths ❓

අනිවාරයෙන්ම , මේකට තියෙන්නේ ඕනේ හොද PLAN එකක් .
📎දින 48 තුල ආවරණය කරනු ලබන පාඩම් සහිත නිශ්චිත කාල සටහන
📎විශේෂ සම්මන්ත්‍රණ
📎සුවිශේෂී Study Pack
📎පසුගීය ප්‍රශ්න පත්‍ර පන්තිය
📎මිශ්‍ර අභ්‍යාස පන්තිය
📎නියමිත කාලයට ප්‍රශ්න පත්‍ර ලිවිම
📎ප්‍රශ්න පත්‍ර පත්නිය
📎විෂය සදහා මගපෙන්වන්න Guiding Team

අපි ප්‍රතිඵල බිහිකරන්නේ අපේ සුවිශේෂී වැඩපිළිවෙල නිසයි .

08/07/2026

පුරුෂ ලිංගය නැතුව ජීවත් වෙන්න පුලුවන් 🧐

13/10/2025
වචනයෙන් අසමත්වෙන තැන්වල්දී ඔබේ නිහැඩියාව ඔබ වෙනුවෙන් කතා කරනවා ඇත.. ❤️‍🩹🌻
17/02/2025

වචනයෙන් අසමත්වෙන තැන්වල්දී ඔබේ නිහැඩියාව ඔබ වෙනුවෙන් කතා කරනවා ඇත.. ❤️‍🩹🌻







16/02/2025

කොහොමද ඒ හැකියාව 🥹😄

ධනාත්මකව සිතන ඔබට සුබ දවසක් ❤️🌻        ゚viralシfypシ゚viralシalシ
16/02/2025

ධනාත්මකව සිතන ඔබට සුබ දවසක් ❤️🌻








゚viralシfypシ゚viralシalシ

නරක දවස් මඟහැර ජීවිතය අරඹන්න.. ඔබට සුබ දවසක් ❤️🫵
15/02/2025

නරක දවස් මඟහැර ජීවිතය අරඹන්න.. ඔබට සුබ දවසක් ❤️🫵









14/02/2025

කෙල්ල සුදු ද කලු ද කියල ද Valantine එකට තෑගි ගත්තේ 🍫

゚

ආදරයේ සංකේතය ❤️❤️🕌ටජ් මහල් යනු මෝගල් අධිරාජ්‍යයා වූ ෂාජහාන් විසින් ඔහුගේ බිරිඳ මුම්ටාස් මහල්ට ගෞරව කිරීම සඳහා ඉදිකරන ලද ...
14/02/2025

ආදරයේ සංකේතය ❤️❤️🕌

ටජ් මහල් යනු මෝගල් අධිරාජ්‍යයා වූ ෂාජහාන් විසින් ඔහුගේ බිරිඳ මුම්ටාස් මහල්ට ගෞරව කිරීම සඳහා ඉදිකරන ලද සොහොන් ගෙයකි. එය මෙතෙක් ඉදිකර ඇති ලස්සනම ගොඩනැඟිලිවලින් එකක් ලෙස සැලකෙන අතර ආදරයේ සංකේතයක් ලෙස සැලකේ.1631 දී දරු ප්‍රසූතියේදී මියගිය ඔහුගේ බිරිඳ මුම්ටාස් මහල් අමරණීය කිරීමට ෂාජහාන් ටජ්මහල ඉදිකිරීමට නියෝග කළේය.
ටජ්මහල ඉදිකර ඇත්තේ ඉන්දියාවේ අග්‍රා හි යමුනා ගඟේ දකුණු ඉවුරේය.
ටජ් මහල් යනු ඉන්දියානු, පර්සියානු සහ ඉස්ලාමීය ශෛලීන්ගේ සම්මිශ්‍රණයක් වන අතර එය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ හොඳම උදාහරණය ලෙස සැලකේ.
ටජ් මහල් එහි සංකීර්ණ කැටයම්, අක්ෂර වින්‍යාසය සහ අර්ධ වටිනා ගල් කැටයම් සඳහා ප්‍රසිද්ධය.
ටජ් මහල් යනු ලෝකයේ පුදුම හතෙන් එකක් වන අතර යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි.ටජ් මහල් සංකීර්ණයට උද්‍යාන, තටාක, ඇවිදීමේ මාර්ග, ද්විත්ව මුස්ලිම් පල්ලි ගොඩනැගිලි සහ කෞතුකාගාරයක් ඇතුළත් වේ.
සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් ටජ්මහල නැරඹීමට පැමිණේ.
ටජ් මහල් දෘශ්‍ය මිත්‍යාවන් සහ විශිෂ්ට වාස්තුවිද්‍යාත්මක ආරක්‍ෂාවන්ගෙන් සමන්විත වේ.










゚viralシfypシ゚

විවෘත මනසින් ජීවත් වන ඔබට සුබ දවසක්!! ❤️💯
14/02/2025

විවෘත මනසින් ජීවත් වන ඔබට සුබ දවසක්!! ❤️💯









Address

No 1208 Old Kotte Road Walikada Rajagiriya
Rajagiriya
10100

Telephone

+94771787880

Website

Alerts

Be the first to know and let us send you an email when SM48 Talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SM48 Talk:

Shortcuts

Share