LeftLibrary

LeftLibrary ලෝකය වෙනස් කරන දැනුම සොයන ඔබට

මතවාදී අරගලය පන්ති සටනේ ප්‍රධාන ආකාර තුනෙන් එකකි. සවිඥානික දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය ම උපකරණයකි. මිනිසා සිය විමුක්තිය සඳහා කරණ සිය අරගලයේ ඔහුට ඒ සඳහා ක්‍රියාකාරී වීමට නම්, පළමුව තමා ප්‍රාග්ධනයේ ‘‘වහලෙක්’’ බවට පත් වී ඇති බවත් එම වහල භාවයෙන් මිදීමට තමා වැනි ම අනෙක් අය සමග එක් වී සටන් කළ යුතු බවත් අවබෝධ කර ගැනීම අනිවාර්යය කොන්දේසියක් වේ.

Address

Address: 298, Kalapaluwawa
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when LeftLibrary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to LeftLibrary:

Shortcuts

Share

Category