Malith Pinto - මලිත් පින්තු

Malith Pinto - මලිත් පින්තු I'm willing to do something special in my career of teaching. This is just a start.

අංක කියන්නේ හරිම පුදුම හිතෙන දෙයක්! 😲🔢🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋🙋🙋අංක එක්ක හුරතල් වෙන්න කැමති අය කවුද ඉන්නේ? අපි අද ඉඳන් අංක ලෝකයේ සැ...
06/01/2026

අංක කියන්නේ හරිම පුදුම හිතෙන දෙයක්! 😲🔢

🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋🙋🙋අංක එක්ක හුරතල් වෙන්න කැමති අය කවුද ඉන්නේ?
අපි අද ඉඳන් අංක ලෝකයේ සැඟවුණු රහස් සහ ලස්සන රටා ගැන කතා කරමු.

එහෙනම් එන්නම වෙනවා අපේ පන්තියට..

තිලකරත්නාරාමය -බොරැල්ල
ගණසර - වල්පොල

ඔබේ ප්‍රියතම අංකය (Lucky Number) මොකක්ද?
පහළින් Comment කරන්න! 👇✨

#අංකඑක්කහුරතල්වෙමු

 ්ඔලුගෙඩි මොළගෙඩි කරගනිමින් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක්  #කරගනිමු...අපිට සීමිත පහසුකම් යටතේ වුවද අසීමිත කැපකිරීම්...
01/01/2026

්
ඔලුගෙඩි මොළගෙඩි කරගනිමින් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් #කරගනිමු...

අපිට සීමිත පහසුකම් යටතේ වුවද අසීමිත කැපකිරීම් කරමින් අනාගතය සාර්ථක කරගැනීමට ් මහන්සි වෙමු.

හොඳම දේ ් බලාපොරොත්තු වෙමු.. නරකම දේට ් සූදානම් වෙමු.
ලබන්නාවූ අවුරුද්ද ් සුබ කරගනිමු...

මොන ප්‍රශ්න, බාධක කොහොම ආවත් තමන්ව විශ්වාස කරලා ් වැඩ කරමු...

මොන දේ වැටුනත් ් අධ්‍යාපනය වට්ටන්න දෙන්න එපා.. තව තව නැගිටින්න..
ඉගෙන ගන්න ළමයින්ට ් උදව් කරමු..

තමන්ට වැඩියෙන් මොනදේ තිබුණත් ් බෙදාහදාගෙන ජිවත්වෙන්න තව තවත් පුරුදු වෙමු..

බඩගින්නේ ඉන්න ඕනම කෙනෙක්ගේ ් බඩගින්න නිවන කෙනෙක් වෙමු...

ප්‍රශ්න වැඩිවෙන්න වැඩිවෙන්න ් ඉවසීමත් වැඩිකරමු..
හදවතින් නොව ් මොළයෙන් විසඳුම් සොයමු...

පෙනෙනෙ දේට වඩා ඇත්ත තේරුම් ගමු...
2025 ට වඩා 2026 ් #යහපත් කරගමු...

ඔබ සියලුම දෙනාම
සුවපත් වෙත්වා...
නිදුක් වෙත්වා...
නිරෝගි වෙත්වා...

මම මලිත් පින්තු....

ළමායි......පොත් ගේන්න බලන්න... ළමයි කොපි කරන එක අපිට නවත්වන්න පුලුවන්ද? #පුළුවන්...එන්න අපි කොපි කරන්නේ නැතුව අවබෝධයෙන් ...
14/12/2025

ළමායි......
පොත් ගේන්න බලන්න...

ළමයි කොපි කරන එක අපිට නවත්වන්න පුලුවන්ද?

#පුළුවන්...

එන්න අපි කොපි කරන්නේ නැතුව අවබෝධයෙන් ගණන් හදමු...

අලුත් 6 වසරට අලුත්ම විදියට ඉගෙන ගන්න දැන්ම call කරලා register වෙන්න.

📱0712372324
📱0786666992

#තිලකරත්නාරාමය_බොරැල්ල
්පොල

ජිවිතේ කියන්නේම පරීක්ෂණ වලින් පිරිච්ච දෙයක්...ඒකෙදි උත්තර හොයන්න ඕන තනියම උනාට හරියට  මඟපෙන්වන අය ඉන්නේ හරි අඩුවෙන්...ඉත...
13/12/2025

ජිවිතේ කියන්නේම පරීක්ෂණ වලින් පිරිච්ච දෙයක්...
ඒකෙදි උත්තර හොයන්න ඕන තනියම උනාට හරියට මඟපෙන්වන අය ඉන්නේ හරි අඩුවෙන්...

ඉතින් ඉගෙන ගන්න දේවල් ඔයාලට සෑහෙන්න උදව් වෙනවා..
ඒක මේ මොහොතේ කියලා කියන්න බෑ.. හැබැයි කොයිමොහොතක හරි ඕන වෙනවා කියලා නම් sure...

#ගණිතය
කියන්නෙත් එහෙම දෙයක්..
අද ඉගෙන ගන්න දේ අද නැතත් වෙන දවසක ඕන වෙන්නම පුලුවන්...
අන්න එදාට ඔයාට උත්තර හොයන්නම වෙනවා..
අද ඔයාලා පාඩමක් අමාරුයි කියලා skip කරන්න පුලුවන්.. හැබැයි එදාට එහෙම බැරිවෙන්න පුලුවන්...

එන්න අපි skip නොකර ගණන් හදමු..

#තිලකරත්නාරාමය_බොරැල්ල
්පොල

අලුත් 6 වසරට දැන්ම register වෙන්න call එකක් දෙන්න...
0712372323

 #ඇයි...?උපකාරක පන්තියකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?ළමයෙක් ප්‍රශ්න අහන්නේ ඇයි..?"...අද කුඩා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. ...
26/11/2025

#ඇයි...?

උපකාරක පන්තියකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

ළමයෙක් ප්‍රශ්න අහන්නේ ඇයි..?

"...අද කුඩා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.. ඒත් ඒක හෙට විශාල සොයාගැනීමකට අලුත් පාරක් වෙන්න පුළුවන්..."

මලිත් පින්තු

අලුත් විෂය නිර්දේශයට අලුත්ම වැඩක්....2026ට හමුවෙමු...
01/11/2025

අලුත් විෂය නිර්දේශයට අලුත්ම වැඩක්....
2026ට හමුවෙමු...

12/04/2025
ආ දන්නවනම් කියන්න බලන්න...
05/03/2025

ආ දන්නවනම් කියන්න බලන්න...

සිත්ගන්නා තොරතුරු.. 🌏🐒🌱- මීයන්ට වමනය කළ නොහැක.  🐭 - සර්පයෙකුට අවුරුදු 3ක් නිදාගන්න පුළුවන්.  🐍 - නරක් නොවන එකම ආහාරය මී ...
22/02/2025

සිත්ගන්නා තොරතුරු.. 🌏🐒🌱
- මීයන්ට වමනය කළ නොහැක. 🐭
- සර්පයෙකුට අවුරුදු 3ක් නිදාගන්න පුළුවන්. 🐍
- නරක් නොවන එකම ආහාරය මී පැණි. 🐝
- ජිරාෆ් පිහිනන්න දන්නේ නැහැ. 🦒
- සර්පයන්ට ඇසෙන්නේ නැත. 🐍
- කුහුඹුවන්ට නිදාගන්න බැහැ. 🐜
- හෙජ්ජෝග් වතුරේ ගිලෙන්නේ නැත. 🦔
- හිම වලසුන් වම් අතයි. 🐻
- මැස්සන්ට ඇස් 5ක් ඇත. 🦗
- ඩොල්ෆින් එක් ඇසක් විවෘතව නිදා ගනී. 🐋
- ඔටුවන්ට ඇහි බැම 3ක් ඇත. 👀
- පනින්න බැරි එකම ක්ෂීරපායි සතා අලියා. 🐘
- ගවයින්ට බඩ 4 ක් ඇත. 🐄
- කැන්ගරුවන්ට පසුපසට ගමන් කළ නොහැක. 🦘
- අශ්වයන්ට මාස 1 ක් අාහාර නොමැතිව දක්වා ජීවත් විය හැක. 🐎
- ගෙම්බන් විශේෂ 2600 ක් පමණ ඇත. 🐸
-වැඩිහිටි වලසෙකුට අශ්වයෙකු මෙන් වේගයෙන් දුවන්න පුළුවන්. 🐻
- අව්වට පිළිස්සීමට හැක්කේ ඌරන්ට පමණි. 🐽
- දෂ්ට කරන්නේ ගැහැණු මදුරුවන් පමණි. 🤣
- පුද්ගලයෙකුට ආහාර සහ ජලය නොමැතිව ජීවත් විය හැකි දීර්ඝතම කාලය දින 18 කි. 😲
- කුහුඹුවාට තමන්ගේ බර මෙන් 10 ගුණයක් උසුලන්න පුළුවන්. 💪
- පැරගුවේ යනු ලෝකයේ වැසි සහිත කලාපයයි. කලාපය තුළ වැස්ස කිසි විටෙකත් නතර නොවේ. ☔️
-ලෝකයේ නගර 2000කට ආසන්න ප්‍රමාණයක් සහ භාෂා 3000කට ආසන්න ප්‍රමාණයක් ඇත.
- සාමාන්‍ය අයිස් කුට්ටියක බර ටොන් 20,000,000 කි. ☃️
- අපි කිවිසුම් යන විට, අපගේ හදවත ඇතුළු අපගේ සියලුම ශාරීරික ක්‍රියාකාරකම් මොහොතකට නතර වේ. 🎯
- ඔබේ ඇස් විවෘතව තබාගෙන කිවිසුම් යාම කළ නොහැක. 🙈
- කාන්තාවන් පිරිමින්ට වඩා දෙගුණයක් ඇසිපිය හෙළයි. 🤷🏻 ♀️
- Blondes brunettes වලට වඩා හිසකෙස් ඇත. 🙇 ♀️
-ළුණු කපන විට චුවිංගම් කඳුළු වළක්වයි. 🤦🏻♀️
- පුද්ගලයෙකු අවම වශයෙන් වසරකට සිහින 1460 ක් සිහින දකියි. 🧚 ♀️
- අපි බොන වතුර අවුරුදු බිලියන 3ක් පරණයි. 🥊
- කුහුඹුවාට සති දෙකක් දිය යට ජීවත් විය හැක. 🐜
-ඇඟිලි සලකුණු වගේ හැමෝගෙම දිවේ මුද්‍රණය වෙනස්. 😜
- මිනිසුන්ට වඩා කුකුළන් ලෝකයේ ඇත. 🐔
- දක්ෂිණාවර්තව භ්‍රමණය වන එකම ග්‍රහලෝකය සිකුරුය. 🪐
-මිනිස් උකුල් ඇටය කොන්ක්‍රීට් වලට වඩා ශක්තිමත්. 🏃 ♀️
-කිසිදු කාඩ්පතක් 7 වතාවකට වඩා අනුපිටපත් කළ නොහැක. 🙅🏻 ♀️
Türkiye හි Mehmet නමින් පුද්ගලයන් මිලියන 1 229 ක් සිටිති. 🙋🏻♂️
-ඔබ දිනකට පැය 24ම නොනැවතී අංක ගණන් කළහොත් බිලියන 1ට ළඟා වීමට වසර 32ක් ගතවනු ඇත. 😳
-ඔබ අපගේ ශරීරයට සියලුම නහර අග සිට අගට එකතු කළහොත් එය කිලෝමීටර් 19,200 කි. 🥳
-ඇපල්, ළූණු සහ අර්තාපල් වල රසය සමාන වේ. වෙනස තනිකරම එහි සුවඳ නිසාය. ඇත්ත වශයෙන්ම, ඒවා සියල්ලම මිහිරි ය. 🤭
අංක -13 අවාසනාවන්ත ලෙස හඳුන්වනු ලබන බැවින්, ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ හෝටල්වල 13 වන මහලේ කාමර නොමැත.
-මදුරු විකර්ෂක ඉසින මැස්සන් පලවා හරින්නේ නැත, ඒවා ඔබව සඟවයි. එය මදුරුවන්ගේ ප්‍රතිග්‍රාහක අවහිර කරයි, ඔබ එහි සිටින බව දැන ගැනීමෙන් වළක්වයි. 🙄
- පිපිඤ්ඤා සියයට 96 ක් ජලයයි. 🥒
- මදුරුවන්ට දත් 47 ක් ඇත. 🦷
- Coca-Cola වල මුල් වර්ණය කොළ පාටයි. 🤑
-යුරේනස් යනු පියවි ඇසට පෙනෙන ග්‍රහලෝකයකි. 💫
-කාන්තාවකට වැඩිම දරුවන් ලැබී ඇත්තේ 69. 😳
-අද විවාහ වන අයගෙන් සියයට 50ක් දික්කසාද වෙනවා. 🥺
-ලෝකයේ එක් පුද්ගලයෙකුට සිටින කුහුඹුවන් සංඛ්‍යාව මිලියන 1 කි. 😵
වෙඩි නොවදින කබාය, ගිනි නිවන උපකරණය, වින්ඩ්ෂීල්ඩ් වයිපර් සහ ලේසර් මුද්‍රණ යන්ත්‍රය සොයා ගත්තේ කාන්තාවන්...!!!

Translated by
Ruwan Nishshanka
(මෙසේ පලවී තිබුණි )
මුල් අයිතියට ස්තුතිය

ප්‍රාශ්වාස වාතය කාබන්ඩයොක්සයිඩ් වායුව දැයි සොයා බැලීම....
22/02/2025

ප්‍රාශ්වාස වාතය කාබන්ඩයොක්සයිඩ් වායුව දැයි සොයා බැලීම....

ශාක විවිධත්වය යටතේ මලෙහි කොටස් අධ්‍යනය කිරීම හා ශාක පත්‍ර අධ්‍යනය කිරීම
22/02/2025

ශාක විවිධත්වය යටතේ මලෙහි කොටස් අධ්‍යනය කිරීම හා ශාක පත්‍ර අධ්‍යනය කිරීම

ශාක වර්ධනය පිලිබඳ සොයා බැලීමනිවසේ විට පුරා මාසයක් තුල ශාකයේ වර්ධනය සොයා බැලීම..
22/02/2025

ශාක වර්ධනය පිලිබඳ සොයා බැලීම

නිවසේ විට පුරා මාසයක් තුල ශාකයේ වර්ධනය සොයා බැලීම..

Address

124/9, Kariyawasam Place, Kalapaluwawa
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when Malith Pinto - මලිත් පින්තු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Malith Pinto - මලිත් පින්තු:

Shortcuts

Share

Category