Indigenous Medical Students' Union

Indigenous Medical Students' Union

Share

Indigenous Medical Students' Union
Faculty of Indigenous Medicine

Photos from Indigenous Medical Students' Union's post 16/12/2025

මෙරටට බලපෑ අහිතකර කාලගුණ තත්ත්වය හමුවේ දිවි අහිමි වූ සියලුම ශ්‍රී ලාංකිකයන් ද , පීඩාවට පත්වූවන් ගලවා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුම් අතරතුර දිවි පිදූ සියලුම රණවිරුවන් ද,
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ 2019/20 ශිෂ්‍ය කණ්ඩායමේ අධ්‍යයන කටයුතු සිදු කරන හිරුණි කුමාරතුංග සොයුරියගේ දිවි අහිමි වූ පවුලේ සාමාජිකයන් ද, සිහිපත් කරමින් පිං අනුමෝදනා කිරීම සඳහා සිදු කරනු ලබන දානමය පුණ්‍යකර්මය.

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

Photos from Indigenous Medical Students' Union's post 16/12/2025

මෙරටට බලපෑ අහිතකර කාලගුණ තත්ත්වය හමුවේ දිවි අහිමි වූ සියලුම ශ්‍රී ලාංකිකයන් ද , පීඩාවට පත්වූවන් ගලවා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුම් අතරතුර දිවි පිදූ සියලුම රණවිරුවන් ද,
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ 2019/20 ශිෂ්‍ය කණ්ඩායමේ අධ්‍යයන කටයුතු සිදු කරන හිරුණි කුමාරතුංග සොයුරියගේ දිවි අහිමි වූ පවුලේ සාමාජිකයන් ද, සිහිපත් කරමින් පිං අනුමෝදනා කිරීම සඳහා සිදු කරනු ලබන ධර්ම දේශනය හා දානමය පුණ්‍යකර්මය.

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

15/12/2025

මෙරටට බලපෑ අහිතකර කාලගුණ තත්ත්වය හමුවේ දිවි අහිමි වූ සියලුම ශ්‍රී ලාංකිකයන් ද , පීඩාවට පත්වූවන් ගලවා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුම් අතරතුර දිවි පිදූ සියලුම රණවිරුවන් ද,
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ 2019/20 ශිෂ්‍ය කණ්ඩායමේ අධ්‍යයන කටයුතු සිදු කරන හිරුණි කුමාරතුංග සොයුරියගේ දිවි අහිමි වූ පවුලේ සාමාජිකයන් ද, සිහිපත් කරමින් පිං අනුමෝදනා කිරීම සඳහා සිදු කරනු ලබන ධර්ම දේශනය හා දානමය පුණ්‍යකර්මයේ සජීව විකාශනයයි.

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

10/12/2025

මෙරටට බලපෑ අහිතකර කාලගුණ තත්ත්වය හමුවේ දිවි අහිමි වූ සියලුම ශ්‍රී ලාංකිකයන් ද , පීඩාවට පත්වූවන් ගලවා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුම් අතරතුර දිවි පිදූ සියලුම රණවිරුවන් ද,
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ 2019/20 ශිෂ්‍ය කණ්ඩායමේ අධ්‍යයන කටයුතු සිදු කරන හිරුණි කුමාරතුංග සොයුරියගේ දිවි අහිමි වූ පවුලේ සාමාජිකයන් ද, සිහිපත් කරමින් පිං අනුමෝදනා කිරීම සඳහා සිදු කරනු ලබන ධර්ම දේශනය හා දානමය පුණ්‍යකර්මය 2025.12.15 හා 2025.12.16 දෙදින තුළ දේශීය වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී පැවැත්වේ.ඒ සඳහා ඔබ සියලු දෙනාට ම ආරාධනා කරමු.

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

04/12/2025

සහෘද අත්වැල

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ අවසන් වසර කනිෂ්ඨ කණ්ඩායමේ ඉගෙනුම ලබන, ගම්පොළ මාවතුර ඉහළගම ප්‍රදේශයේ පදිංචි හිරුණි කුමාරතුංග සොයුරියගේ නිවස නාය යෑමට හසු වීමෙන් මව,පියා සහ නැගණිය අභාවප්‍රාප්ත වී ඇති අතර නිවසට ද පූර්ණ හානි සිදු ව ඇත.

නිවස යළි ගොඩනැඟීමට සහ ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා හැකි පමණින් ඔබගේ සහයෝගය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.

මූල්‍ය පරිත්‍යාග සඳහා,

Bank=Peoples Bank
Branch=Colombo Town Hall
Account Number=167-2-001-5-0027037
Contact Number=078 475 6281

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

02/12/2025

සබ්බං පහාය ගමනීයං !

ගම්පොළ ප්‍රදේශයේ ඇති වූ නායයාම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨයේ අවසන් වසර කනිෂ්ඨ කණ්ඩායමේ ඉගෙනුම ලබන හිරුණි කුමාරතුංග සහෝදරියෙගේ මව,පියා සහ නැගණියගේ හදිසි අභාවය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය !!!

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

Photos from Indigenous Medical Students' Union's post 01/12/2025

පසුගිය (2025.11.30) දින එකතු වූ වියළි ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය අද දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හරහා අවතැන් වූ පිරිස් වෙත බෙදාහරිමින්

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

30/11/2025

දේශීය වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති "දිරි පවුර" සහන සේවා වැඩපිළිවෙළට කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් දේශීය වෛද්‍ය පීඨය ඉදිරිපිට පිහිටුවා ඇති "දිරි පවුර" සහන සේවා මධ්‍යස්ථානය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, ප්‍රදේශවාසී ජනතාව තම ආධාරය සහ සහයෝගය ලබාදෙමින්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

30/11/2025

"දිරි පවුර" වැඩසටහනට සමගාමීව අවතැන් වූ ජනතාව වෙනුවෙන් වියලි ආහාර සහ භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානය.

Location - https://maps.app.goo.gl/aKZo3sSNWYWgmVSF7?g_st=aw

29/11/2025

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබට ලබා දිය හැකි දෑ අපට ලබා දෙන්න.

වියළි ආහාර
සබන්
දත් බෙහෙත් හා දත් බුරුසු
තුවා
වතුර බෝතල්
සනීපාරක්ෂක ද්‍රව්‍ය
අත්‍යවශ්‍ය ඖෂධ

-දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය-

27/11/2025

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහය වෙමු.

මේ දිනවල ඇදහැලෙමින් තිබෙන වර්ෂාව සහ අධික සුලං තත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති ජනතාවට සවියක් වීම වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති " දිරි පවුර " සහන සේවා වැඩපිලිවෙලට ඔබගේ ශක්තිය එකතුකරන්න.
විශ්වවිද්‍යාල මට්ටමෙන් ඉදිකර ඇති "දිරි පවුර" සහන සේවා මධ්‍යස්ථාන සඳහා වියලි ආහාර, ඖෂධ,පොත් පත්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි භාණ්ඩ හෝ ඔබට එකතු කල හැකි වෙනත් සහයක් වේ නම් ඒවා හැකි ඉක්මණින් ලබා දෙන්න. මේ පිලිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත සඳහන් ආයතන වල නියෝජිතයන් අදාල දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ කරගන්න.

◾කොළඹ විශ්වවිද්‍යාලය - 0773722087(හිමසර)
◾පේරාදෙණිය විශ්වවිද්‍යාලය - 076 397 2312(අදීෂ)
◾ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - 071 1967195 (නඳුන්)
◾ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය - 070 283 1931(ශකිල)
◾කෘෂිකර්ම හා වැවිලි කළමණාකරණ පීඨය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය - 0713226052(උෂාන්)
◾අග්නිදිග විශ්වවිද්‍යාලය - 0711141458(පූජිත)
◾මොරටුව විශ්වවිද්‍යාලය - 0719796688 (පැතුම්)
◾මොරටුව තාක්ෂණ ආයතනය (NDT) - 0756469651(ගිම්හාන්)
◾ශ්‍රී පාලි පීඨය, කොලඹ විශ්වවිද්‍යාලය - 076 9858571(කසුන්)
◾වව්නියාව විශ්වවිද්‍යාලය- 076 1314916(සඳුන්)
◾යාපනය විශ්වවිද්‍යාලයීය කිලිනොච්චි මණ්ඩපය - 076 888 6817 (මධුෂාන්)
◾ නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ත්‍රිකුණාමල පරිශ්‍රය - 0774877862(රවිඳු)
◾ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය - 0762423006(පුෂ්පිත)
◾රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය - 071 3644438(සජිත)
◾දේශීය වෛද්‍ය පීඨය, කොලඹ විශ්වවිද්‍යාලය - 0784651739(ලක්ෂාන්)
◾ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතනය - 074 054 8039 (අජිත්)
◾අනුරාධපුර උසස් තාක්ෂණ ආයතනය - 077 234 0487(ගයාන්)
◾බදුල්ල උසස් තාක්ෂණ ආයතනය - 076 717 6782(චාමික)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.

https://www.facebook.com/share/p/1CqoUdALbM/?mibextid=wwXIfr

08/11/2025

🕙 Only 10 days left!
Grab your Faculty T-shirt before pre-orders close!

👕 LKR 1800 for one | LKR 3400 for two

✅ Fill out the Google Form and confirm your order today!
https://forms.gle/exkjdZmgsvmUP4P68

IMFSU

Want your school to be the top-listed School/college in Rajagiriya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Faculty Of Indigenous Medicine, University Of Colombo
Rajagiriya