25/07/2026
අපගේ 'Foundation in Precision Cutting – Workshop Series 02' වැඩමුළු මාලාවට එක්වන්න; මූලික කරුණුවල සිට උසස් මට්ටමේ නිරවද්‍ය කැපුම් ක්‍රම (precision cutting) දක්වා වූ වෘත්තීය මට්ටමේ කතුරු භාවිතයෙන් සිදුකරන කොණ්ඩ කැපීම්, විශ්වාසයෙන් යුතුව සිදු කිරීමට අවශ්‍ය දැනුම සහ ශිල්පීය ක්‍රම මෙහිදී ලබා ගන්න.
Join our Foundation in Precision Cutting – Workshop Series 02 and gain the knowledge and techniques needed to confidently execute professional scissor haircuts, from the basics to advanced precision cutting.
What's included:
✔ Workshop Certificate
✔ Precision Cutting Handbook
✔ Exclusive Discounts on Shear Technique Courses
📅 Multiple session dates available. book yours today!
📲 Whatsapp (+94) 77 49 70 537
📍 Kamathawatta Road, Rajagiriya