Nilumina Harshan - ICT

Nilumina Harshan - ICT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilumina Harshan - ICT, Education Website, Ragama.

Quality ICT ඉගෙන ගන්න, එන්න...✅ Theory, Practical, Papers සියල්ලම එක්ක... සිංහල මාධ්‍යය, ඉංග්‍රීසි මාධ්‍යය හැමෝටම...🔥🛑6 ...
13/06/2026

Quality ICT ඉගෙන ගන්න, එන්න...

✅ Theory, Practical, Papers සියල්ලම එක්ක... සිංහල මාධ්‍යය, ඉංග්‍රීසි මාධ්‍යය හැමෝටම...🔥

🛑6 - 11 ශ්‍රේණි - ICT පන්ති කාලසටහන 🛑

මෙහෙයවීම:
නිලුමිණ හර්ෂාන්

✅ AGS අධ්‍යාපන ආයතනය - බටගම ✅

විමසීම්:
0763430306 / 0723779365

✅ 2026 සාමාන්‍ය පෙළ ICT විෂයට නිසැක A සාමාර්ථයක් සඳහා⭕ පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්තිය ⭕🛑සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය දෙ...
07/04/2026

✅ 2026 සාමාන්‍ය පෙළ ICT විෂයට නිසැක A සාමාර්ථයක් සඳහා

⭕ පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්තිය ⭕

🛑සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය දෙකෙන්ම

✅ නව පන්ති ආරම්භය :
අප්‍රේල් 11 වන සෙනසුරාදා
ප.ව. 7.00 - 9.00 දක්වා

⭕ අපේ පන්තියේ වැඩපිළිවෙල

10 හා 11 ශ්‍රේණිවල සියලු ඒකක ප්‍රශ්න පත්‍ර මඟින් පුනරීක්ෂණය කිරීම.

සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් නියමිත වේලාවට ලියවීමට සිසුවාව හුරු කරවීම.

ප්‍රශ්න පත්‍ර සියල්ල පන්තිය තුළදීම සාකච්ඡා කිරීම.

✅ මෙහෙයවීම :
නිලුමිණ හර්ෂාන්

🛑 පන්තිය හා සම්බන්ධ වීමට අමතන්න :
076 3430306 / 072 3779365

🛑 AGS Educational Instiute, Batagama

✅ 2026 සාමාන්‍ය පෙළ විභාගයට නිසැක ICT 💻 "A" සාමාර්ථයක් සඳහා🛑 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය 2න් ම⭕ අපේ පන්තියේ වැඩපිළිවෙලවිෂ...
04/03/2026

✅ 2026 සාමාන්‍ය පෙළ විභාගයට නිසැක ICT 💻 "A" සාමාර්ථයක් සඳහා

🛑 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය 2න් ම

⭕ අපේ පන්තියේ වැඩපිළිවෙල

විෂය නිර්දේශය ක්‍රමානුකූලව හා නියමිත කාලයට ආවරණය කිරීම.

එක් එක් පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (O/L Past Papers) පන්තිය තුළදීම සාකච්ඡා කිරීම.

එක් එක් පාඩම අවසානයේ ඒකක ප්‍රශ්න පත්‍රයක් (Unit paper) එකක් ලබා දීම.

පාඩම්වලට අදාළ ප්‍රයෝගික ක්‍රියාකාරකම් පන්තිය තුළදීම සිදු කිරීම.

✅ සිද්ධාන්ත පන්ති (Theory Classes)
සෑම ඉරිදාවකම
ප.ව. 3.00 - 5.00 දක්වා

✅ මෙහෙයවීම :
නිලුමිණ හර්ෂාන්

🛑 පන්තිය හා සම්බන්ධ වීමට අමතන්න :
076 3430306 / 072 3779365

🛑 AGS Educational Instiute, Batagama

✅ සාමාන්‍ය පෙළ විභාගයට නිසැක ICT 💻 "A" සාමාර්ථයක් සඳහා ✅⭕ 10 ශ්‍රේණිය, 2 වන ඒකකය ඇරඹේ.🛑 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය 2න් ම...
18/02/2026

✅ සාමාන්‍ය පෙළ විභාගයට නිසැක ICT 💻 "A" සාමාර්ථයක් සඳහා ✅

⭕ 10 ශ්‍රේණිය, 2 වන ඒකකය ඇරඹේ.

🛑 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය 2න් ම

⭕ අපේ පන්තියේ වැඩපිළිවෙල

විෂය නිර්දේශය නිවැරදිව හා ක්‍රමානුකූලව උගන්වනු ලබයි.

එක් එක් පාඩමට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පන්තිය තුළදීම සාකච්ඡා කිරීම.

එක් එක් පාඩම අවසානයේ ඒකක ප්‍රශ්න පත්‍රයක් (Unit paper) එකක් ලබා දෙනවා.

සිසුන්ට අවශ්‍ය වන පරිගණක පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීම.

සිසුන්ගේ ප්‍රගතිය මැන බැලීම සඳහා වාර විභාග ප්‍රශ්න පත්‍ර ලබා දීම.

✅අපගේ පන්තිය හා සම්බන්ධ වීමට :
පෙබරවාරි 21 වන සෙනසුරාදා
පෙ.ව. 8.00 - 10.00
සාහිත අධ්‍යාපන ආයතනයට එන්න.

✅ මෙහෙයවීම :
නිලුමිණ හර්ෂාන්

🛑 වැඩිදුර විමසීම් :
0716362609 / 0773047433

✅ වෙනස් වෙන ලෝකෙට ගැලපෙන ICT ඉගෙන ගන්න, එන්න... ✅🛑 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය 2න් ම⭕ අපේ පන්තියේ වැඩපිළිවෙලවිෂය නිර්දේශය...
16/02/2026

✅ වෙනස් වෙන ලෝකෙට ගැලපෙන ICT ඉගෙන ගන්න, එන්න... ✅

🛑 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය 2න් ම

⭕ අපේ පන්තියේ වැඩපිළිවෙල

විෂය නිර්දේශය නිවැරදිව හා ක්‍රමානුකූලව උගන්වන අතර සිසුවාට අවශ්‍ය අමතර දැනුම ද ලබා දීම

පාඩම්වලට අදාළ නිබන්ධන හා සටහන් සියල්ල ලබා දීම.

එක් එක් පාඩම අවසානයේ ඒකක ප්‍රශ්න පත්‍රයක් (Unit Paper) එකක් ලබා දීම.

සිසුන්ගේ ප්‍රගතිය මැන බැලීම සඳහා වාර විභාග ප්‍රශ්න පත්‍ර ලබා දීම.

ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම.

✅ මෙහෙයවීම :
නිලුමිණ හර්ෂාන්

🛑වැඩිදුර විමසීම් :
0716362609 / 0773047433

Address

Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Nilumina Harshan - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share