Siri Sarananda Dhaham Pasala

Siri Sarananda Dhaham Pasala "පොතෙහි දැනුමට පමණක් කොටුනොවූ , අංගසම්පූර්ණ දැහැමි දරුවන් බිහිකරන්නෙමු."

☸සිරි සාරානන්ද දහම් පාසල29 වන සංවත්සරය හා ත්‍යාග ප්‍රධානෝත්සවය 2026 .05 .03 වන ඉරිදා දින පස්වරු 01:30 ට ශ්‍රී  ධර්මේන්ද්...
28/04/2026

☸සිරි සාරානන්ද දහම් පාසල
29 වන සංවත්සරය හා ත්‍යාග ප්‍රධානෝත්සවය 2026 .05 .03 වන ඉරිදා දින පස්වරු 01:30 ට ශ්‍රී ධර්මේන්ද්‍රාරාම විහාරස්ථ සදහම් මැදුරේදී පැවැත්වේ ඒ සදහා ඔබ සැමට ආරාධනා......

🔴location
https://maps.app.goo.gl/UXNZ1QUh59CGtYFS6

#සිරිසාරානන්දදහම්පාසල #දහම්පාසල්සංවත්සරය #29වනසංවත්සරය #ත්‍යාගප්‍රධානෝත්සවය #ආරාධනා #සංවත්සර_උළෙල #සිසු_ප්‍රතිභා

සිරි සාරානන්ද දහම් පාසලේ සැමගෙන් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!සිරි සාරානන්ද දහම් පාසලේ ගුරු මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය ...
14/04/2026

සිරි සාරානන්ද දහම් පාසලේ සැමගෙන් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

සිරි සාරානන්ද දහම් පාසලේ ගුරු මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය සහ දූ දරුවන් සියලු දෙනා එක්ව ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමු☸

සිරි සාරානන්ද දහම් පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2026
08/04/2026

සිරි සාරානන්ද දහම් පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2026

☸️සිරි සාරානන්ද දහම් පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2026 l 2026.04.05☸       #ස...
08/04/2026

☸️සිරි සාරානන්ද දහම් පාසලේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2026 l 2026.04.05☸

#සිරිසාරානන්දදහම්පාසල #නිලලාංඡනපැළඳවීමේඋත්සවය

ඉටු කර ගන්න බැරි වුන හීන වලට යන්න...අලුත් හීන එකතු කර ගන්න...කල්‍යාන මිත්‍ර ආස්‍රයක් ම ලැබෙන්න...ලෙඩ දුක් රෝග බිය නොවෙන්...
01/01/2026

ඉටු කර ගන්න බැරි වුන හීන වලට යන්න...
අලුත් හීන එකතු කර ගන්න...
කල්‍යාන මිත්‍ර ආස්‍රයක් ම ලැබෙන්න...
ලෙඩ දුක් රෝග බිය නොවෙන්න...
හැම සිතක් ම සුවපත්වන දුකක් නොවන්න...

*හැමෝගෙම බලාපොරොත්තු ඉටුවෙන, වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා...!!🙏❤️*

සිරි සාරානන්ද දහම් පාසල 2026 නව ශිෂ්‍ය නායක මණ්ඩලය
30/12/2025

සිරි සාරානන්ද දහම් පාසල
2026 නව ශිෂ්‍ය නායක මණ්ඩලය

30/11/2025
21/06/2025

පොසොන් සැඳැහැ ගී සරණිය 2025

31/05/2025
ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සියළු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2025

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සියළු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !

Address

Siri Sarananda Daham Pasala, Sri Dharmendraramaya, Kandaliyaddapaluwa, Ragama
Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Sarananda Dhaham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category