27/03/2026
🎯 Grade 11 English Paper Revision Class – FREE! 🎯
📢 Are you ready to boost your English marks and face your exam with confidence?
Join our FREE Revision Class designed specially for Grade 11 students to:
✨ Revise important exam topics
✨ Learn smart answering techniques
✨ Improve writing & grammar skills
✨ Get ready to score higher marks
🗓 Date: Sunday, March 29
⏰ Time: 2.00 PM – 4.00 PM
📍 Limited slots available – Reserve now!
💡 Don’t miss this chance to revise, practice, and succeed – absolutely FREE!
👉 Send us a message now to register!
Institutes:
Oshadhi - Ragama
📩 Register now
Call/WhatsApp:
0772674299
02/01/2026
2026 විද්‍යාව නව පන්ති ආරම්භය.
9, 10, 11 ශේණි සඳහා
දැන්ම සම්බන්ධ වෙන්න.
රාගම - ඕෂධී
ආයතනයේ දී පැවැත්වේ.
--------------------------
ප්‍රවීණ විද්‍යා දේශක,
දමිත් නදීර
Call: 011 366 9757 / 077 267 4299
Institute - Ragama
(ඕෂධී - රාගම රේල් ගේට්ටුව අසල )
02/01/2026
2026 ගණිතය නව පන්ති ආරම්භය.
9, 10, 11 ශ්‍රේණි සඳහා...
රාගම - ඕෂධී
ආයතනයේ දී පැවැත්වේ.
----------------------------
ප්‍රවීණ ගණිත දේශක,
සුමේධ ජයවර්ධන
විශිෂ්ටතම ගණිත පන්තිය ❤
Call: 074 268 7978 / 011 366 9757 / 077 267 4299
WhatsApp : 074 268 7978
Institute - Ragama
(ඕෂධී - රාගම රේල් ගේට්ටුව අසල )
02/01/2026
2026 ගණිතය නව පන්ති ආරම්භය.
9, 10, 11 ශ්‍රේණි සඳහා...
රාගම - ඕෂධී
ආයතනයේ දී පැවැත්වේ.
ගණන්කාරයෙක් වෙන්න අනිවාර්යෙන් එන්න.
ප්‍රවීණ ගණිත දේශක,
සුමේධ ජයවර්ධන
විශිෂ්ටතම ගණිත පන්තිය ❤
Call: 074 268 7978 / 011 366 9757 / 077 267 4299
WhatsApp : 074 268 7978
Institute - Ragama
(ඕෂධී - රාගම රේල් ගේට්ටුව අසල )
10/12/2025
කොහොමටවත් මගහැරගන්න නම් එපා. යාළුවෙකුත් එක්ක ඔයා අනිවාර්යෙන් එන්න. මේක මාර වටින සම්මන්ත්‍රණයක්.
දෙසැම්බර් 12 සිකුරාදා
උදේ 8.00 - 2.00
ඕෂධී - රාගම
එදාට පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර ආශ්‍රිත ජ්‍යාමිතිය කෙටි සහ රචනා ගැටලු සාකච්ඡා කරනවා.
සම්මන්ත්‍රණ ගාස්තුව - රුපියල් 500යි.
සුමේධ ජයවර්ධන
විශිෂ්ටතම ගණිත පන්තිය
05/08/2025
සුමේධ සර් ගේ සාර්ථකත්වයේ ගමන අසන්න මෙම video එක දැන්ම නරඹන්න.
ඔබගේ ජීවිතයට ඉතා වැදගත් කාරණා රැසක්.
SUCCESS වෙන්න ඕනනම් අල්ලගෙනම ඉන්න ඕන. සුමේද සර් ගොඩ ගියේ එහෙමද?? | Episode #1
- සමාජයේ පිළිගැනිම ලැබෙන්නේ සල්ලි නිසාද?- සමාජයේ ගෞරවයක් ලැබෙන විදියට ගොඩයන්නේ කෙසේද?- උගත්කම සහ සාදාචාරාත්මක දිය....
30/04/2025
11 ශ්‍රේණියේ දරුවන්ට දෙවන වාරයේ වැඩ අරඹමින්..,
කොටස් වෙළෙඳ පොල
පාඩම සාකච්ඡා කරන..,
නොමිලේ සම්මන්ත්‍රණය
මැයි 05 සදුදා
උදේ 8.00 - 12.00
රාගම - ඕෂධී
ආයතනයේ දී පැවැත්වේ.
යාළුවෙක් එක්ක ඔයා අනිවාර්යෙන් එදාට එන්න.
පාඩම විභාගයට ගොඩක් වැදගත් නිසා මගහැරගන්න එපා.
සුමේධ ජයවර්ධන
විශිෂ්ටතම ගණිත පන්තිය ❤
Call: 074 268 7978 / 011 366 9757 / 077 267 4299
WhatsApp : 074 268 7978
Institute - Ragama
(ඕෂධී - රාගම රේල් ගේට්ටුව අසල )
20/01/2025
ආදරණීය දුවේ පුතේ , සිංහල මාධ්‍යය ඔස්සේ ම ප්‍රවීණ ගුරු මණ්ඩලයක් සමග 2025 අධ්‍යයන වර්ෂය ඉලක්ක කර ගනිමින් සියළු විෂයන් සඳහා නව පන්ති ආරම්භ වේ.
✅ප්‍රවීණ ඇදුරු මඩුල්ලකගේ විශිෂ්ට ඉගැන්වීම යටතේ හොඳින් ඉගෙනගෙන ඉහලින් විභාග සමත්වන්න.
✅අමාරු යැයි සිතන පාඩම් ඉතා සරලව ඉගැන්වේ.
✅විශිෂ්ටයන් සමග එක්වී විශිෂ්ටයකු වන්න.
ජනවාරි 29 වෙනිදා ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වී වෙනස වටහාගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න
Call: 074 268 7978 / 011 366 9757 / 077 267 4299
WhatsApp : 074 268 7978
Oshadhi Institute - Ragama
(ඕෂධී - රාගම රේල් ගේට්ටුව අසල )
14/01/2025
ගාල්ල ඉමදූව කෝදාගොඩ
" ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”
වසර 1902 දී කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුළුස්සන විට තමාගේ මෙම සුළු ව්‍යාපාරය අනාගතයේදී ශ්‍රි ලංකාව පුරා ම විසිරී තිබෙන ව්‍යාපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.
ඔහු පුළුස්සන ලද පාන් ඔහුගේ සහයක ඇන්තනී බාස් ගේ සහය ඇතිව, ගෙයින් ගෙට ගොස් විකුණන්න පටන් ගත්තා. ඔහුගේ නිෂ්පාදිතයන්ගේ ඇති ගුණත්වය නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි වුණා. වැඩි කලක් නොගොස් ම පාරිභෝගිකයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවුණා. මෙයින් ධෛර්යයටපත් වූ ඔහු, තමාගේම බේකරියක් ආරම්භ කළා.
වසර ගණනාවකට පසු චාල්ස් මහතාගේ පුත් ඇල්බට් පෙරේරා Perera & Sons ව්‍යාපාරයට, පළමු විදුලි උදුන සවිකළා. මෙසේ වසර 116ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ දරු මුණුබුරන් විසින් P & S ව්‍යාපාරයට විවිධ නව තාක්ෂණය, නව රසයන්, නව නිෂ්පාදිත හා නව අදහස් එකතු කරමින්, අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි නිෂ්පාදකයෙක් ලෙස කීර්තියක් දිනා ගෙන තිබෙනවා.
වර්තමානයේ එහි කළමනාකරණ අධ්‍යක්ෂ වරයා වන්නේ කේ. ඒ. චාල්ස් පෙරේරා මහතාගේ මී මුණුබුරා වන ගිහාන් පෙරේරා මහතායි.
P & S ව්‍යාපාරය ඔවුන්ගේ නිෂ්පාදිතයන්ගේ ගුණත්වය එක ලෙස පවත්වා ගනිමින් සහ නවීනතම නිෂ්පාදන උපකරණ හා තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බැවින්, වසර 116 ක් පුරා ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා.
ගෙයින් ගෙට ගොස් නිෂ්පාදිත විකිණීමෙන් ආරම්භ කළ ව්‍යාපාරය වර්තමානයේ, කේක් නිෂ්පාදනයේ සිට ආහාර සැපයීම (catering) දක්වා විවිධාංගීකරණය වූ නිෂ්පාදිත රැසක් සපයමින්, ආහාර සහ පාන වර්ග කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වී ඇත.
ඔබටත් මේ වන විට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳව යම් අදහසක් තිබෙන්නට පුළුවන්. එම අදහස පිළිබඳ දිගින් දිගටම සිතමින් නොසිට ඔබට එය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට හැකිනම් අනාගතයේදී එය ඔබ නොසිතන මානයකට දියුණු කිරීමට ඔබට පුළුවන් වේවි. සරලවම කිව්වොත් එයට අවශ්‍ය වන්නේ ඔබේ උත්සාහය ධෛර්යය පමණයි.
උපුටා ගැනීමකි.
මුල් හිමිකරු ට ස්තූතියි ❤