22/09/2026
🔥 2028 A/L Business Studies – A සාමාර්ථයකට යන නිවැරදිම පාර! 🔥
පළමු වාර විභාගයෙන් ඉහළම ලකුණකට යන්න ඔබ ලෑස්තිද? 💯
🟨🟨🟨
ලකුණු අතහැරෙන, විභාගයට මාරම වැදගත් "රජය සහ ව්‍යාපාර" පාඩමේ "ෆිස්කල් ප්‍රතිපත්ති" (Fiscal Policy) කොටස මේ සතියේදී අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා!
🟧🟧
පළමු වාර විභාගයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් අත්කර දෙන්නේ මේ කොටසින්. ඒ නිසා මේ සතියේ පන්තිය ඔබට කිසිසේත්ම මගහැරගත නොහැකි එකක්!
📌 මේ සතියේ පන්ති විස්තර:
🗓 දවස: මේ සිකුරාදා
⏰ වේලාව: හවස 2:30 සිට 5:00 දක්වා
📍 ස්ථානය: Sky Zone (ස්කයිසෝන්) අධ්‍යාපන ආයතනය - හොරණ
✨ අලුතින් එකතු වන යහළුවන්ට විශේෂ අවස්ථාවක්:
🟪2028 පලමු කණ්ඩායම (1st Batch) සඳහා ඕනෑම අලුත් ළමයෙකුට පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගී වී පන්තිය ගැන අත්දැකීම් ලබාගත හැක.
🟪මඟහැරුණු මුල සිට සියලුම කොටස්වල නිබන්ධන (Tutes) සහ Reporting නොඅඩුව ලබාදෙන අතර, නොලේඛනගත/නොතේරුණු තැන් තිබේ නම් ඒවා නැවත පැහැදිලි කරදීමට අපගේ විශේෂ සහායක කණ්ඩායම (Support Team) සූදානම්!
🟪Theory විතරක් නෙවෙයි — Model Papers, Past Papers සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හරහා විභාගයට කෙළින්ම Target කිරීම!
🏆 "A" එකක් වෙනුවෙන් කැපවෙන හොරණ හොඳම BS පන්තියට ඔබේ යහළුවන්ටත් කියන්න, අදම එකතු වෙන්න!
👦🏻BS MASTER
*යශෝධන සමරසිංහ*