SRI Nippon institute

SRI Nippon institute Learn japanese for everyone

ජපානයේ රැකියාවක් කරන්න හිතාගෙන JLPT N5 exam කරන්න හිතාගෙනද ඉන්නෙ? 🤔නැත්නම් සාමාන්‍යපෙළට හෝ උසස්පෙළට ජපන් ඉගෙනගන්නවද?•ජපන...
01/11/2022

ජපානයේ රැකියාවක් කරන්න හිතාගෙන JLPT N5 exam කරන්න හිතාගෙනද ඉන්නෙ? 🤔
නැත්නම් සාමාන්‍යපෙළට හෝ උසස්පෙළට ජපන් ඉගෙනගන්නවද?

•ජපන් භාෂා N5 | N4 මට්ටම් සදහා
•ආරම්භක සම්මන්ත්‍රණය
•නොවැම්බර් 13 වන දින (2022.11.13ඉරිදා දින)

⏰ ප.ව.5:00 ට

🎦 zoom app එක හරහා online.

🔹එදාට ජපන් භාෂාව ගැන
🔹ජපානයට යාමට ඇති වීසා ගැන
🔹වීසා ලබා ගන්නා ආකාරය ගැන
🔹අවශ්‍ය සුදුසුකම්

දේවල් පැහැදිලි කරනවා.

🔴ඉන්පසු
සෑම ඉරිදා දිනකම N5 සහ N4 මට්ටම් සදහා වෙන් වෙන් වශයෙන් පන්ති පැවැත්වේ..
ඉරිදා දින සහභාගි වීමට නොහැකි සිසුන්ට පහසු දිනයක් වෙන් කර ගත හැක..

🏆 නොවැම්බර් 13 වන දින ආරම්භ කරන ජපන් භාෂා පාඨමාලා ව online පාඨමාලාවක් වන අතර එහි කාලය මාස 3️⃣කී.

🟧පාඨමාලා ගාස්තුව එදින දැනුම් දෙනු ලැබේ

අමතර පන්ති සදහා මුදල් අය නොකෙරේ..
spoken class
paper class

සෑම සිසුවෙකුගේම home work, notes දිනපතා check කරනු ලබයි.

*අපගේ N5 පාඨමාලාව මාස 3ක Online පාඨමාලාවක් වන අතර, පාඨමාලාව අවසානයෙ වටිනා සහතිකයක් ඔබට පිරිනැමේ*🤗

මෙහෙයවීම..
shashika lakshan
Diploma in Japanese
International study institute - Kyoto japan

සම්බන්ධ වීමට කැමති සිසුන් පහත අංකයට අමතන්න..
Whatsapp 076-571-9041

Address

No: 89/c Subasingha Mawatha, Batuwatta
Ragama
11010

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94765719041

Website

Alerts

Be the first to know and let us send you an email when SRI Nippon institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share