Catalyst

Catalyst As a group, we are dedicated to excellence and constantly strive to push boundaries. Catalyst අධ්‍යාපන ආයතනය රාගම

15/08/2026

Where Learning Comes Alive 🫀🔬
පොතේ පිටු අතරින් ඉගෙනගත් දේ… සැබෑ අත්දැකීමක් බවට පත්වෙන මොහොතක්. ❤️

At Catalyst Academy, we believe science is not just about memorising facts — it’s about seeing, exploring, questioning and understanding.

අද practical එකක්.
හෙට confidence එකක්.
අනාගතයේදී — දැනුමෙන් පිරුණු මනසක්. 🌱
Our students don’t just learn science.
They experience it.
ඔබේ දරුවාටත් Learning Beyond the Textbook අත්දැකීම ලබාදෙන්න. 💙

📚 Catalyst Academy
🎓 Grades 6–11
🧪 English & Sinhala Medium
📩 Contact us for admissions & class details.

12/08/2026
ආදරණීය දරුවනේ, ❤️අද විභාග ශාලාවට යන්නේ බයෙන් නෙවෙයි — ඔබ ගැන විශ්වාසයෙන්! 💪🔥මේ දවස වෙනුවෙන් ඔයාලා කළ කැපවීම, මහන්සිය සහ ...
10/08/2026

ආදරණීය දරුවනේ, ❤️

අද විභාග ශාලාවට යන්නේ බයෙන් නෙවෙයි — ඔබ ගැන විශ්වාසයෙන්! 💪🔥

මේ දවස වෙනුවෙන් ඔයාලා කළ කැපවීම, මහන්සිය සහ නොනැවතී ඉදිරියට ආපු හැම පියවරක්ම අද ඔයාලගේ ශක්තියයි. ❤️‍🔥

දැන් කරන්න තියෙන්නේ ඔබේ උපරිමය දෙන එක විතරයි.

Stay calm. Think smart. Write with confidence. Give it your ALL! ✨

Go shine, Champions! 🏆🔥
තෙරුවන් සරණයි! 🙏

— Catalyst Academy

08/08/2026

ආදරණීය දරුවනේ… ❤️
හෙට විභාග ශාලාවට යන්නේ බියෙන් නෙවෙයි…
ඔයාලා මෙතෙක් කළ කැපවීම ගැන විශ්වාසයෙන්.
දන්න දේ නිවැරදිව ලියන්න.
ඔබේ උපරිමය කරන්න.
And most importantly, believe in yourself.
ශිෂ්‍යත්ව විභාගය ඔබේ ගමනේ අවසානයක් නෙවෙයි…
It is just the beginning of a beautiful new chapter.
ඔයාලා අද Grade 5 දරුවන්…
හෙට අපිට ආඩම්බර විය හැකි ලස්සන මිනිසුන්. ❤️
පුතාලාට තෙරුවන් සරණයි!
With love, ඕෂධී ටීචර් — Catalyst Academy.”

🔬 විද්‍යාව පොතෙන් විතරක් නොවෙයි—ප්‍රායෝගිකවම ඉගෙන ගන්න සූදානම්ද?විද්‍යාවට ආදරය කරන දරුවන් වෙනුවෙන් Catalyst Academy විසි...
29/07/2026

🔬 විද්‍යාව පොතෙන් විතරක් නොවෙයි—ප්‍රායෝගිකවම ඉගෙන ගන්න සූදානම්ද?

විද්‍යාවට ආදරය කරන දරුවන් වෙනුවෙන් Catalyst Academy විසින් පවත්වන සම්පූර්ණයෙන්ම නොමිලේ Science Practical Seminar එකට දැන්ම ඔබේ ස්ථානය වෙන්කරගන්න!

මෙහිදී,

✅ ප්‍රායෝගික පරීක්ෂණය සිදුකරන ආකාරය පැහැදිලි කිරීම
✅ පරීක්ෂණය නිවැරදිව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම
✅ සිසුන් සමඟ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීම
✅ නිරීක්ෂණ හා නිගමන නිවැරදිව සටහන් කිරීම
✅ පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කිරීම
✅ Sinhala & English දෙභාෂා පැහැදිලි කිරීම්

📅 ජූලි 30
⏰ ප.ව. 5.30
📍 Catalyst Academy – රාගම
🎁 ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ!

⚠️ ආසන සීමිතයි!
ඔබේ දරුවාට විද්‍යාව වඩාත් පහසුවෙන් සහ ප්‍රායෝගිකව අවබෝධ කරගැනීමට ලැබෙන මේ වටිනා අවස්ථාව අතපසු නොකරන්න.

📞 දැන්ම අමතා ස්ථානය වෙන්කරගන්න — 071 720 2590

💚 Our Students. Their Words. Their Success."අපි කියන දේට වඩා... අපේ දරුවන් කියන දේ තමයි වටිනාම Recommendation එක." ❤️Eve...
27/07/2026

💚 Our Students. Their Words. Their Success.

"අපි කියන දේට වඩා... අපේ දරුවන් කියන දේ තමයි වටිනාම Recommendation එක." ❤️
Every review reflects the confidence, happiness, and growth they've experienced at Catalyst Academy.
Thank you for trusting us. Together, let's build brighter futures! 🌱📚

Address

Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Catalyst posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category