Samantha anthony

  • Home
  • Samantha anthony

Samantha anthony සහෝදරත්වය බෙදා ගනිමු

29 ත් සල්ලි දාන්න පුලුවන්
28/02/2024

29 ත් සල්ලි දාන්න පුලුවන්

15/02/2024

2024 කොරියන් විභාග භීෂනය.
ඒකත් මාරයි. තාම 2023 විභාගේ ඉවරත් නෑ. 2024 ට Admission දෙනවා. කලින් ලියාපදිංචි වෙන්න කිව්වා. දැන් ඒකත් කමක් නෑලු. 15 වෙනිදා දක්වා තිබුන කාලය 12 වෙනිදා අවසන් කලාලු.
ඒ වගේම කොරියාවට යන්න බලාපොරොත්තු වෙන අපේ දරු දැරියන් පාස්පෝට් එකක් සහ වලංගු හැදුනුම්පත වත් නැතුව කොරියාවට යන්න දගලනවා. පාස්පෝට් හදන්න පෝලිම් ගානේ රෑ ගත කරනවා. ඒවා හදීසියේ කරන්න සේවක පිරිස් නැහැ කියමින් අදාල ආයතන නිවේදන නිකුත් කරනවා. බහුතරයකට හැදුනුම්පතක් නැහැ. O/L වලට දීපු කොලයක් තියෙන්නේ.
මේ සියල්ලටම විසදුම් සෙවිය යුතු පිරිස බවට කොරියන් ගුරුවරු පත් වෙලා. කොරියන් පන්තියක් ආරම්භයේම මුලින්ම දැනුම් දෙන්නේ පාස්පෝට් එකයි වර්න අන්ධතාවය පරීක්ෂා කර ගන්නා ලෙසයි. නමුත් ඒවාට සවන් දී තම සුදුසුකම් සපුරා ගන්නා පිරිස සීමිතයි. අවසානයේ හැම වසරකම ගැටලු රැසකට මුහුන දීම සහ විශාල මුදලක් අපතේ යාම මේ හරහා සිදු වේ. ( පාස්පෝට් වැඩි මිලට සෑදිමේ ජාවාරමද ජයටම සිදුවේ )

අප රටේ දැන් තිබෙන තත්වය අනුව අපේ සමහරක් කොරියාවට යාම පිලිබදව සිතන්නේ ඉරිදා කොරියන් පන්තියට ගිහින් සදුදා Admission ගෙන අගහරුවාදා
Exam එක කරලා බදාදා Skills test ට මුහුන දීලා බ්‍රහස්පතින්දා කොරියාවට ගිහින් සිකුරාදා වැඩ කරලා සෙනසුරාදා පඩි අරන් ඉරිදා Night club බහින්න. මේ සිතුවිල්ලම අති භායානකයි. දන්නෝ දනිති නිසා සංවාදයට විවෘතයි. ටිපර් පාත් කිරීමටද හැකිය.
සමන්ත ඇන්තනී.

12/02/2023

මාසයටම Rs 100 ප්‍රශ්න පත්‍ර පන්තිය 😇 ප්‍රශ්න පත්‍ර පමණක් නොව Theory කරුණු ද ආවරණය කෙරේ ✅

12/02/2023

ඉගැන්වීමෙන්...
සුදුසුකම්වලින්...
ප්‍රතිඵල වලින්...
ශික්ෂණයෙන්...

මහනුවර අංක එකේ Commerce වැඩපිළිවෙළ.

ඔබ තවමත් ප්‍රමාද නැත.

23/11/2019
10/05/2018

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Samantha anthony posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share