CSKH Hoàng Ngân 9

CSKH Hoàng Ngân 9 We are future, not today.

Wish you a peaceful poya day !
06/01/2023

Wish you a peaceful poya day !

ලෝකයේ දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රමයට ඔබේ දරුවත් හැඩගස්වන්න ඔබ කැමතිද?එහෙනම් එන්න අපේ DOLEX GLOBAL ACADEMY එකට.අපිඔබේ ද...
04/01/2023

ලෝකයේ දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රමයට
ඔබේ දරුවත් හැඩගස්වන්න ඔබ කැමතිද?

එහෙනම්
එන්න අපේ DOLEX GLOBAL ACADEMY එකට.

අපි
ඔබේ දරුවාගේ අනාගතය මේ වන විටත් නිර්මාණය කර අවසන්.

ඔබත් අදම ඔබේ දරුවාගේ ආසනය වෙන් කරවාගන්න.

0714570121 යන අංකයට

නම
පාසල
ලිපිනය

යන විස්තර WhatsApp කරන්න.

වැඩිදුර විමසීම්
0702400010

DOLEX GLOBAL ACADEMY

03/01/2023

තවත් කිසිම විසඳුමක් නෑ.

මේ තමයි ඔයාගෙ දරුවා ඇතුළත් කළ යුතුම Academy එක.

අහල බලන්න.
මෙන්න, අපේ concept එක.

පාඨමාලාවෙහි ආරම්භක දිනය
*ජනවාරි 10*

පැවැත්වෙන වේලාව
*සවස 3 සිට 6 දක්වා*

පැවැත්වෙන දින
*සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා*

වැඩි දුර විමසීම් සඳහා අමතන්න
0702400010

ලියාපදිංචි වීම සඳහා 0714570121 යන අංකයට පහත විස්තර WhatsApp කරන්න.

නම
පාසල
ලිපිනය

DOLEX GLOBAL ACADEMY

If opportunity doesn't knock, build a door ..ඉතුරු ටික අපි බලාගන්නම්..Happy New Year
01/01/2023

If opportunity doesn't knock, build a door ..

ඉතුරු ටික අපි බලාගන්නම්..

Happy New Year

ඉංග්‍රීසි භාෂාව කියන්නෙ අනාගත ලෝකයට plug වෙන්න පුළුවන් හොඳම Point එක.ඒ ඉංග්‍රීසි භාෂාවත් එක්ක අනාගතයට අත්‍යවශ්‍ය වන විද්...
28/12/2022

ඉංග්‍රීසි භාෂාව කියන්නෙ
අනාගත ලෝකයට plug වෙන්න පුළුවන් හොඳම Point එක.

ඒ ඉංග්‍රීසි භාෂාවත් එක්ක අනාගතයට අත්‍යවශ්‍ය වන විද්‍යාව, ගණිතය වගේම තොරතුරු තාක්ෂණය වැනි හර විෂයන් සමඟින් ප්‍රායෝගික කුසලතා වර්ධනයෙන් දරුවා පරිපූර්ණ දරුවකු කිරීමට අපි සූදානම්.

අධ්‍යාපනයේ Next level එකට plug වෙන්න.
පහේ ශිෂ්‍යත්වයෙන් පස්සෙ එන්න අපේ DOLEX GLOBAL ACADEMY එකට.

වැඩිදුර විමසීම්
0702400010
0714570121

ලියාපදිංචි වීම සඳහා
පහත form එක පුරවන්න...

https://forms.gle/aFdSShcLEXFQfa5h9

DOLEX GLOBAL ACADEMY

ඇයි කියලද අහන්නේ? මේකයි, මේක එයාගේ හෙට දවස තීරණය කරන වැඩ පිලිවෙලක්. මේ ප්‍රදේශයට අලුත්ම Concept එකක්.. මුලින්ම English C...
24/12/2022

ඇයි කියලද අහන්නේ?
මේකයි, මේක එයාගේ හෙට දවස තීරණය කරන වැඩ පිලිවෙලක්. මේ ප්‍රදේශයට අලුත්ම Concept එකක්..

මුලින්ම English Course එක, සතියෙ දවස් ටික හවස් වරුව අරගෙන අපි එයාලගේ English ටික හදනවා මුලින්ම.

එතකොට අනික් විෂයන් කියලද අහන්නේ, හරි ඒ ටික ඊට පස්සෙ සම්පූර්ණ English කතා කරන පරිසරයක අපි එයාට දෙනවා.. හැබැයි එයාගේ ගමන යන්න අත්‍යාවශ්‍ය විශයන් ටික විතරයි..
ඔය අස්සේ එයාගේ professional life එකට අවශ්‍ය ලෙක්චර්ස් ටික වෙනම කරවනවා..

ගුරුවරු කවුද කියලනේ ඊලගට බැලුවේ.. අපිට ඉන්නවා ප්‍රදේශයේ හොඳම පාසල් වලින් බිහිවුන, රටේ හොඳම විශ්ව විද්‍යාල වලට ගිය සහ හොඳම දේ තමයි, දරුවට හරියටම වෙන්න ඕන දේ තේරුම් අරන් ඉන්න Updated, Talented තරුණ lecturers සෙට් එකක්. එයාල දරුවන්ව තමන්ගේ ගුරුවරයා තමන්ම කරගන්න විදිහයි කියල දෙන්නේ..

එයාගේ Daily Routine එක Well Organized පරිසරයක සතියේ දවස් 5 හවස් වරුව ගෙවෙනවා.. ඔව් ළමයි අයාලේ යන්නෙත් නෑ ඔයාලට බය වෙන්න දේකුත් නෑ.. එයාල හැම වෙලේම අධ්‍යාපනික, ඉංග්‍රීසී කතා කරන Fully Secured පරිසරයක හවස්වරුව ගෙවනවා..

සෙනසුරාදා ඉරිදා එයාගේ Family Time.

ඔයාලා හොයන්නේ මේ Concept එකම තමයි නේද, ඉතින් ඇත්තටම දරුවාට ඇත්තටම තමන්ගේ තීරණ ගන්න පුලුවන් උනානම්, එයාගේ එකම තීරණේ Dolex Global Academy ම තමයි.

23/12/2022

මේ අපේ පොඩ්ඩෝ.

ඔවුන් ඉංග්‍රීසි ඉගෙනගත්තේ විෂයක් ලෙස නොව
භාෂාවක් ලෙස ය.

ඉංග්‍රීසි ඉගෙනීමට සුදුසු පසුබිමක් යටතේ
ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතා කිරීමට සුදුසු අවස්ථා නිර්මාණය කරමින් ඉගැන්වීමේ කටයුතු වල නිරත කරවනු ලැබූ ඔවුන් අද වන විට ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවනු ලබයි.

මේ ඔබේ දරුවාගේ අවස්ථාවයි.

ඉංග්‍රීසි භාෂාවේ Next Level අධ්‍යාපනයට ලෑස්ති වෙන්න.

අදම අපගේ පාඨමාලාව සමඟ ලියාපදිංචි වන්න.

ලියාපදිංචි වීම සඳහා
පහත form එක පුරවන්න..

https://forms.gle/aFdSShcLEXFQfa5h9

වැඩි දුර විමසීම්:
0702400010
0714570121

DOLEX GLOBAL ACADEMY

ඔයාගේ දරුවත් වැඩ්ඩෙක් කරවන්න ඕනද? එහෙනම්, congratulations 🎉🎊 DOLEX GLOBAL ACADEMY ඔයාගේ දරුවාව සාදරයෙන් පිලිගන්නවා.. ශිෂ...
20/12/2022

ඔයාගේ දරුවත් වැඩ්ඩෙක් කරවන්න ඕනද?
එහෙනම්, congratulations 🎉🎊
DOLEX GLOBAL ACADEMY
ඔයාගේ දරුවාව සාදරයෙන් පිලිගන්නවා..
ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දරුවට හොඳම දේ දෙන්න අපි සූදානමින්..
අලුත්ම සංකල්පයක් සමග දරුවාව හෙට ලොවට අරන් යන්න, next level අධ්‍යාපනයක් දෙන්න, ලෑස්ති වෙන්න..
වැඩි දුර විමසීම්: 0702400010
ලියාපදිංචිවීම පහත form එකෙන්..

https://forms.gle/aFdSShcLEXFQfa5h9

17/12/2022

They achieve their path with very practical approaches.
So, they use the language the way it is

So, we are future, not today.

අධ්‍යාපනයේ Next Level එකට plug වෙන්න...
පහේ ශිෂ්‍යත්වයෙන් පසු,
Dolex Global Academy එක තෝරගන්න...

Apply now : https://forms.gle/aFdSShcLEXFQfa5h9

More details : 0702400010

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පොඩ්ඩො හැමෝටම DOLEX අපෙන් උණුසුම් සුභ පැතුම්.  Warm greetings from DOLEX to all the ch...
17/12/2022

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පොඩ්ඩො හැමෝටම DOLEX අපෙන් උණුසුම් සුභ පැතුම්.

Warm greetings from DOLEX to all the children to face the Scholarship exam.

Do the best 💐

DOLEX GLOBAL ACADEMY

Address

Radawana
Radawana

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94702400010

Website

Alerts

Be the first to know and let us send you an email when CSKH Hoàng Ngân 9 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CSKH Hoàng Ngân 9:

Shortcuts

Share