හිතට වදින ගණිත පන්තිය

හිතට වදින ගණිත පන්තිය දැනුම,කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ පරපුරක් තැනීමට වෙහෙසෙමි.

📍 රද්දොළුගම අවට 9 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන්…🔥 විශේෂ ගණිත සම්මන්ත්‍රණයක්!ගණිත ගැටලු විසඳීමේදී අවශ්‍ය මූලික සංකල්පත්, ගැටල...
19/08/2026

📍 රද්දොළුගම අවට 9 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන්…

🔥 විශේෂ ගණිත සම්මන්ත්‍රණයක්!

ගණිත ගැටලු විසඳීමේදී අවශ්‍ය මූලික සංකල්පත්, ගැටලු විසඳන ක්‍රමත් සරලව හා පැහැදිලිව ඉගෙනගන්න විශේෂ අවස්ථාවක්. 📐🧠

📚 “කුලක” පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ.

📅 අගෝස්තු 21 වන සිකුරාදා
⏰ පෙ.ව. 11.00 – ප.ව. 1.00
📍 රද්දොළුගම අකුර ආයතනයේදී

👨‍🏫 මෙහෙයවීම — ඉංජිනේරු තාක්ෂණවේදී කේ.ටී. රුක්මාල්

📞 077 634 4696

9 ශ්‍රේණියේ දරුවෙක් නම් මේ අවස්ථාව මඟහැරගන්න එපා! 🔥📚

19/08/2026

🎉එයා දැනගෙන හිටියේ නෑ
ඉස්සරහට වෙන්න යන්නේ මොකක්ද කියලා! 🎂💗

හිතට වදින ගණිත පන්තියේ
'නිර්මාණ' සම්මන්ත්‍රණය අතරතුර
එයාගේ ජීවිතේ අමතක නොවෙන
මතකයක් එකතු කලා… 🥰✨


16/08/2026

🔥 මිනුවන්ගොඩම ගොඩ යවන 10/11 ශ්‍රේණි නිර්මාණ සම්මන්ත්‍රණය! 📐

📅 අගෝස්තු 18 | අඟහරුවාදා
📍 මිනුවන්ගොඩ – Tec Vision ආයතනයේදී

⏰ 10 ශ්‍රේණිය | පෙ.ව. 9.00 – 11.00
⏰ 11 ශ්‍රේණිය | පෙ.ව. 9.00 – 1.00

💰 ශාලා හා නිබන්ධන ගාස්තු
10 ශ්‍රේණිය – රු. 200/-
11 ශ්‍රේණිය – රු. 400/-

🎒 රැගෙන ආ යුතු දෑ:
✏️ කවකටු පෙට්ටිය
📄 කටුවැඩ කොළ

👨‍🏫 මෙහෙයවීම – ඉංජිනේරු තාක්ෂණවේදී
කේ.ටී. රුක්මාල්
📞 077 634 4696

👥 යාලුවොත් එක්කම එන්න! 🤝🔥
📚 එකට ඉගෙනගෙන, එකට ගොඩ යමු! 💪📐

දැනුම,කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ පරපුරක් තැනීමට වෙහෙසෙමි.

10/08/2026

🎯පළවෙනි දවසේ ඇවිත් බලන්න
ගැලපෙනවානම් දිගටම එන්න 💞

📗අපේ Online ප්‍රශ්න පත්‍ර පන්තිය සුවිශේෂී වැඩපිළිවෙළකින් යුක්තයි.

✅ පන්තියට පෙර ලබාදෙන ප්‍රශ්න පත්‍රය නිවසේදී සම්පූර්ණ කර පන්තියට සම්බන්ධ විය යුතුය.

✅ පන්තිය අතරතුර සියලු වැරදි හා අඩුපාඩු වෙනත් වර්ණයක පෑනකින් නිවැරදි කරගත යුතුය.

✅ පන්තිය අවසානයේ නිවැරදි කළ ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපය WhatsApp හරහා මා වෙත එවිය යුතුය.

💯 මෙම ක්‍රමවේදය හරහා සෑම සිසුවෙකුගේම ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, විභාගයට ඉහළම සූදානමක් ලබාදෙයි.

📲 සම්බන්ධ වීමට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න.
📞 077 634 4696

දැනුම,කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ පරපුරක් තැනීමට වෙහෙසෙමි.

10/08/2026

📚 2026 වසරේ 3 වන වාරය ආරම්භ කෙරේ! 🎯

10 ශ්‍රේණිය ගණිතය සඳහා දරුවන්ගේ ගණිත දැනුම තවදුරටත් ශක්තිමත් කරගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ පන්තිය පැවැත්වේ.

🔹 සංකල්ප සරලව හා පැහැදිලිව අවබෝධ කරදීම.
🔹 පාඩම් සමඟ ගැටලු විසඳීමේ පුහුණුව.
🔹 විවිධ මට්ටමේ ගණිත ගැටලු සඳහා ක්‍රමවත් පුහුණුව.
🔹 දරුවාගේ දුර්වලතා හඳුනාගෙන වැඩිදියුණු කිරීම.
🔹 ඉදිරි විභාග සඳහා ක්‍රමවත් සූදානම.

ගණිතය තේරුම්ගෙන, විශ්වාසයෙන් ඉදිරියට යන්නට දරුවාට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම අපගේ අරමුණයි. ❤️

📍 ස්ථානය – රද්දොළුගම
🕒 අඟහරුවාදා | ප.ව. 3.15 – 5.15

👨‍🏫 කේ.ටී. රුක්මාල්
📞 077 634 4696

📲 වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න.

දැනුම,කුසලතා හා ආකල්ප වලින් පරිපූර්ණ පරපුරක් තැනීමට වෙහෙසෙමි.

08/08/2026

♥️2026 සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගයට
තව මාස 04යි…! ⏳

අපි හැමෝම මධ්‍යම පන්තික පවුල්වලින් එන අය වෙන්න පුළුවන්.
ඒ නිසාම අපි අනිවාර්යෙන්ම දියුණු වෙන්න ඕනේ. 💪🔥

ඒ වෙනස පටන් ගන්න හොඳම වෙලාව අද! 📚

ඉතින් තවත් ප්‍රමාද වෙන්න එපා.!
අදම පටන් ගන්න.
ඔයා තාමත් ප්‍රමාද නෑ. 🫂💞

📚 අපේ Online ප්‍රශ්න පත්‍ර පන්තිය සුවිශේෂී වැඩපිළිවෙළකින් යුක්තයි.✅ පන්තියට පෙර ලබාදෙන ප්‍රශ්න පත්‍රය නිවසේදී සම්පූර්ණ ක...
06/08/2026

📚 අපේ Online ප්‍රශ්න පත්‍ර පන්තිය සුවිශේෂී වැඩපිළිවෙළකින් යුක්තයි.

✅ පන්තියට පෙර ලබාදෙන ප්‍රශ්න පත්‍රය නිවසේදී සම්පූර්ණ කර පන්තියට සම්බන්ධ විය යුතුය.
✅ පන්තිය අතරතුර සියලු වැරදි හා අඩුපාඩු වෙනත් වර්ණයක පෑනකින් නිවැරදි කරගත යුතුය.
✅ පන්තිය අවසානයේ නිවැරදි කළ ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපය WhatsApp හරහා මා වෙත එවිය යුතුය.

💯 මෙම ක්‍රමවේදය හරහා සෑම සිසුවෙකුගේම ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, විභාගයට ඉහළම සූදානමක් ලබාදෙයි.

📲 සම්බන්ධ වීමට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න.
📞 077 634 4696

06/08/2026

💞 මිනුවන්ගොඩ Tec Vision ආයතනයේ පැවති
ශිෂ්‍යත්ව විභාග පෙරහුරු පරීක්ෂණයේදී
ගණිත ගැටලු ඉගෙන ගැනීමට ආසාවෙන් සහ
උනන්දුවෙන් එක් වූ අපේ දරුවන් සමඟ
ගත කළ සුන්දර මොහොතක්. 👦👧💕



අද දවසේ අහපු හදවතින්ම එන ලස්සනම වචන ටික 💘
06/08/2026

අද දවසේ අහපු හදවතින්ම එන ලස්සනම වචන ටික 💘

🎉 6,000 Followers | 143,700 Likes 🎉හිතට වදින ගණිත පන්තියේ TikTok Page එක Followers 6,000 සහ Likes 143,700 සීමාව පසු කළා!...
04/08/2026

🎉 6,000 Followers | 143,700 Likes 🎉

හිතට වදින ගණිත පන්තියේ TikTok Page එක Followers 6,000 සහ Likes 143,700 සීමාව පසු කළා! 💚

මේ ගමනේ අපිත් එක්ක හිටපු, වීඩියෝ බලපු, ❤️ Like කරපු, 💬 Comment කරපු, 🔄 Share කරපු, ➕ Follow කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි! ✨💖

ඔයාලගේ ආදරය සහ සහයෝගය තමයි අපේ ලොකුම ශක්තිය. 💚

💚 Thank You for 6,000 Followers & 143,700 Likes!

Address

54JV+799, A1
Radawadunna

Alerts

Be the first to know and let us send you an email when හිතට වදින ගණිත පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to හිතට වදින ගණිත පන්තිය:

Shortcuts

Share

Category