Shrimp culture Lanka - Sri Lanka Aquaculture Hub

Shrimp culture Lanka - Sri Lanka Aquaculture Hub

Share

“From Our Ponds to the World”

28/03/2026

🦐 Shrimp culture Lanka - Sri Lanka Aquaculture Hub











21/09/2025

🦐👨‍🌾👩‍🌾 **දන්න ඉස්සන් ගැන නොදන්න කතා ගොඩක් ** 👩‍🌾👨‍🌾🦐

සෑම දිනකම මහන්සිය ,ඉවසීම හා නිවැරදි තීරණ ගැනීමට ඇති හැකියාව මැන බලන රැකියාවක් විදියට ඉස්සන් වගාව කිව්වොත් ඔයාලා පුදුම වෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා.

ඒ ඇයි ද දන්නවද

🥰 සමහර දවස්වල පොකුණ perfect…
😑ඒත් සමහර දවස්වල වතුරෙ ප්‍රශ්න , රෝග හෝ ආහාර ගැනීම සම්බන්ධ ගැටළු එනවා.

හැබැයි හැම ගැටලුවම එක වගේම නෙවේ..

ඉතිං ඔයාලට ආපු ගැටලු කියාගෙන යං.

අපි කියන්නම් කොහොමද ඒවට සාර්ථකව මුහුණ දෙන්නේ කියලා

🦐👨‍🌾👩‍🌾 Shrimp Farmers, Let’s Talk! 👩‍🌾👨‍🌾🦐

Shrimp farming isn’t just a job – it’s a daily challenge filled with hard work, patience, and smart decisions. 🌊💪

✅ Some days ponds look perfect…
✅ Some days we struggle with water quality, diseases, or feed issues.
But together, we learn and grow stronger. 🙌

👉 What’s the biggest lesson you’ve learned in shrimp farming so far?
Drop your experience below – your story might help another farmer today! 🌱

13/09/2025

🦐 Welcome to Shrimp Culture Lanka – Sri Lanka Aquaculture Hub!
Discover tips, tricks, and know-how for thriving shrimp ponds. Join our community today!
🦐 Shrimp culture Lanka - Sri Lanka Aquaculture Hub වෙත සාදරයෙන් පිළිගනිමු!
සාර්ථක හා තිරසාර ඉස්සන් වගාවක් සඳහා උපදෙස්, උපක්‍රම සහ දැනුම සොයා ගන්න, දැනුම බෙදා ගන්න අදම අපගේ සමූහයට එක්වන්න ...











Want your school to be the top-listed School/college in Puttalam?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Puttalam
61300