10/06/2026
A Child's protection is a loving and attentive family. When children feel safe, heard and valued at home, they grow with confidence and strength. Child protection begin with us..
දරුවෙකුගේ පළමු ආරක්ෂාව ආදරණීව සහ අවදානයෙන් සිටින පවුලකි.දරුවන්ට නිවසේදී අරක්ෂිත බවක්,සවන්දීමක් සහ අගය කිරීමක් දැනෙන විට ඔවුන් විශ්වාසයෙන් සහ ශක්තිමත්ව වැඩෙයි.ළමා ආරක්ෂාව ආරම්භ වන්නේ අපෙන්...