Pu/ Mundalama S.M.V

Pu/ Mundalama S.M.V

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pu/ Mundalama S.M.V, School, Mundalama, Puttalam.

23/01/2026

අපේ විදුහලේ සේවය කරන අයෝධ්‍යාජයමහ ගුරුතුමියට සුබ උපන් දිනයක් වේවා

Photos from Pu/ Mundalama S.M.V's post 23/01/2026

මුන්දලම සිංහාමහ විදුහල් මාතාවගේ තුරුලට ආ 6 ශ්‍රේණියේ ආදරනීය දූ පුතුන් ගේ පිළිගැනීමේ උත්සවයේ අවස්ථා කීපයක්

09/01/2026

දැන්වීමයි.

29/12/2025

අපේ විද්‍යාලයේ සේවය කරන සුභාශිනී ගුරු තුමියට සුබ උපන්දිනයක් වේවා

Photos from Pu/ Mundalama S.M.V's post 22/12/2025

2026 වසරට අදාලව අප පාසලේ සිසුන් සදහා PRDA සංවිධානය මගින් පාසල් පොත් සහ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ අවස්තාව

Photos from Pu/ Mundalama S.M.V's post 08/11/2025

මුන්දලම සිංහල මහා විද්‍යාලයේ ඉංග්‍රීසි භාශාදින උත්සවයේ අවස්තා

Photos from Pu/ Mundalama S.M.V's post 08/11/2025

මේ අපේ ඉංග්‍රීසි භාශා දිනේ අවස්ථා කීපයක්

07/11/2025
Photos from Pu/ Mundalama S.M.V's post 31/10/2025

අප විද්‍යාලයීය 9-12පන්තිවල සිසුන්ට අද දින පැවැත්වූ විශේෂ උපදේශන වැඩසටහන (සවිධානය උපදේශන ගුරුM.A.D.චතුරග මයා මෙහෙයවීම කුරුනෑගල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක A.M.P.C.K.අබේසිංහ මිය

Photos from Pu/ Mundalama S.M.V's post 22/10/2025

අප විදුහලේ සේවය කරන
දිනේෂ් මධුසංක මහතා
හා
සුපුනි ලංසකාර මෙනවියට
සුභ උපන් දිනයකට ආසිරි පතමු.

Photos from Pu/ Mundalama S.M.V's post 09/10/2025

සමස්ත ලංකා එල්ලේ ශුරතාවය සහා සමස්ත ලංකා සංගීත හාර්මෝනියම් තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත් සිසුන්ට සහතික හා තිළිණ ප්‍රදානය .

Photos from Pu/ Mundalama S.M.V's post 07/10/2025

ගුරුපාභි වන්දනා 2025

Want your school to be the top-listed School/college in Puttalam?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Mundalama
Puttalam