06/10/2026
ගුරු දිනයට අපගේ ආදරණීය පුංචි පැටවුන්ගෙන් ලැබුණු ආදරය ❤️❤️❤️ කවදාවත්
නැති නොවන,
අඩු නොවන,
ආදරය..….....❤️
ඒ ආදරේට අපි හරි ආදරෙයි ❤️❤️❤️😘
පුංචි පැටන්ගේ සියලු පැතුම් ඉටු වේ @වා....... ❤️ #