J.C.C Academy

J.C.C Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from J.C.C Academy, Private School, Page By Thanuj Digital Team, Puttalam.

J.C.C Academy Is The First And Largest Cake & Tailoring Academy In Puttalam Since 2010

☎️ Contact Us Now - 0771769057

Advertising Partner - Thanuj Digital Team

10/08/2026

පුත්තලමේ මැහුම් කලාවට ආසාවක් දක්වන ඔබ වෙනුවෙන් සාරි ජැකට් මැසීමේ පාඨමාලාව සඳහා දැන්ම සම්බන්ධ වන්න! ❤️ 🧵

💥 මංගල සාරි හැට්ට මෝස්තර 20ක්
💥 මංගල ගවුම් මෝස්තර රැසක්
💥 මිනුම් ගැනීමේ සිට මසා නිම කිරීම දක්වා සරලව හා ප්‍රායෝගිකව පුහුණුව

🧵 මුල සිට සරලව ඉගෙන ගන්න!
සාරි ජැකට් මැසීමේ කලාව නිවැරදිව, ප්‍රායෝගිකව සහ පහසුවෙන් ඉගෙනගැනීමට ඔබට ලැබෙන වටිනා අවස්ථාවක්. 🌸

📅 සිසුන් බඳවාගන්නා දින

🌼 දලුව
📌 2026.08.12 – බදාදා
📌 2026.08.19 – බදාදා

🌼 පුත්තලම
📌 2026.08.15 – සෙනසුරාදා

⚠️ සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබේ ආසනය දැන්ම වෙන්කරවා ගන්න!

🏆 පුත්තලමේ එකම පන්තිය
✨ JCC Academy Puttalam ✨

ඔබත් දක්ෂ මංගල ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වීමට කැමති නම්, මේ වටිනා අවස්ථාව මඟහැර නොගන්න! ❤️🧵

📞 ආසනය වෙන්කරවා ගැනීමට:
077 176 9057

📲 දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් මගින් දැන්ම සම්බන්ධ වන්න!

නිකවැරටියේ සහ ඒ අවට සිටින කේක් හදන්න ආසාවක් දක්වන ඔබටයි මේ අවස්ථාව 🎂පුත්තලමේ  කේක් නිර්මාණ ශිල්පීන් ලෙස 500 කට අදික සිසු...
06/07/2026

නිකවැරටියේ සහ ඒ අවට සිටින කේක් හදන්න ආසාවක් දක්වන ඔබටයි මේ අවස්ථාව 🎂

පුත්තලමේ කේක් නිර්මාණ ශිල්පීන් ලෙස 500 කට අදික සිසුන් ප්‍රමාණයක් බිහිකල එකම කේක් ඇකඩමිය J.C.C Academy විසින් ප්‍රඨම වතාවට නිකවැරටියේ ඔබ වෙනුවෙන්ම පවත්වනු ලබන කේක් පාඨමාලාව 🎂

• මූලික දැනුමක් අවශ්‍ය නැත.

• සිංහල සහ දෙමල භාෂාවෙන්ද පන්තිය පැවැත්වේ
The class is conducted in Sinhala and Tamil as well

• වසර 15 ක් අඛණ්ඩව පාඨමාලා මෙහෙයවූ 500 කට අදික සිසුන් පිරිසක් ව්‍යවසායිකාවන් ලෙස තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යාමට පුහුණුව ලබා දුන් කණ්ඩායම් 47 ක් අවසන් කල Ishanka Cooray විසින් මෙහෙයවනු ලබන නිකවැරටිය ප්‍රඨම කේක් කණ්ඩායම සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරබුණා.......

• පන්ති කාමරය තුලදීම ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර පාඨමාලාව අවසානයේ වටිනා පිලිගත් සහතිකපත් 2 ක් පිරිනමන අතර හොඳම කේක් නිර්මාණ ශිල්පිනියන් තෝරා ඒ තුලින් රන් රිදී ලෝකඩ පදක්කම් පිරිනැමේ.🥇🥈🥉

• ඔවුන්ට වටිනා ත්‍යාගයන්ද ලබා දේ.🏆🏆🏆
මාස 7 කේක් පාඨමාලාව හදාරා අවසන් වූ සිසු සිසුවියන්ට කේක් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ද අවස්ථාව හිමිවනු ඇත.....👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳

• ඔබත් දක්ශ කේක් නිර්මාණ ශිල්පිනියක් වීමට කැමති ද ?

• මේ අනගි අවස්ථාව මගහැර නොගැන අදම කතාකරන්න.☎️☎️

• ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.

( සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ )

• විමසීම් - 0771769057 ☎️

පුත්තලමේ පලමු සහ එකම කේක් ඇකඩමිය මගින් පවත්වනු ලබන කේක් පාඨමාලාව 🎂❤️• මූලික දැනුමක් අවශ්‍ය නැත.• සිංහල සහ දෙමල භාෂාවෙන්ද...
12/05/2026

පුත්තලමේ පලමු සහ එකම කේක් ඇකඩමිය මගින් පවත්වනු ලබන කේක් පාඨමාලාව 🎂❤️

• මූලික දැනුමක් අවශ්‍ය නැත.

• සිංහල සහ දෙමල භාෂාවෙන්ද පන්තිය පැවැත්වේ
The class is conducted in Sinhala and Tamil as well

• වසර 15 ක් අඛණ්ඩව පාඨමාලා මෙහෙයවූ 450 කට අදික සිසුන් පිරිසක් ව්‍යවසායිකාවන් ලෙස තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යාමට පුහුණුව ලබා දුන් Ishanka Cooray විසින් මෙහෙයවනු ලබන 47 වන කේක් කණ්ඩායම සදහා නවක සිසුන් බදවා ගැනේ.

• පන්ති කාමරය තුලදීම ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අතර පාඨමාලාව අවසානයේ වටිනා පිලිගත් සහතිකපත් 2 ක් පිරිනමන අතර හොඳම කේක් නිර්මාණ ශිල්පිනියන් තෝරා ඒ තුලින් රන් රිදී ලෝකඩ පදක්කම් පිරිනැමේ.

• ඔවුන්ට වටිනා ත්‍යාගයන්ද ලබා දේ.

• මාස 7 කේක් පාඨමාලාව හදාරා අවසන් වූ සිසු සිසුවියන්ට කේක් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට ද අවස්ථාව හිමිවනු ඇත.👨‍🍳

• ඔබත් දක්ශ කේක් නිර්මාණ ශිල්පිනියක් වීමට කැමති ද ?

• මේ අනගි අවස්ථාව මගහැර නොගැන අද කතාකරන්න.

• ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.

( සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගැනේ )

• විමසීම් - 0771769057

පුත්තලමේ මැහුම් කලාවට ආසාවක් දක්වන ඔබටයි මේ අවස්ථාව නව පන්ති ආරම්භය සදහා දැන්ම සම්බන්ධ වන්න🧵 මුල සිට සරලව ප්‍රායෝගිකව මි...
20/04/2026

පුත්තලමේ මැහුම් කලාවට ආසාවක් දක්වන ඔබටයි මේ අවස්ථාව නව පන්ති ආරම්භය සදහා දැන්ම සම්බන්ධ වන්න

🧵 මුල සිට සරලව ප්‍රායෝගිකව මිමි ගැනීමේ සිට මසා නිම කිරීම දක්වා සියල්ල මනාව පැහැදිලි කරමින් ඇදුම් මැසීමේ කලාව නිවැරැදිව කියා දෙන

🧵ඉතා සරලව පැහැදිලි සටහන් ලබාදෙන පාඨමාලාව අවසානයේ ඔබගේ දක්ශතාවයට වටිනාකමක් දෙන හොදම දක්ශයින් තෝරා ඔවුන්ව

🥇 රන්
🥈රිදී
🥉ලෝකඩ

පදක්කම් වලින් පිදුම් ලබන පුත්තලමේ එකම පන්තිය 🏆

JCC Academy Puttalam

ගවුම් වර්ග / සාය වර්ග / බ්ලවුස් වර්ග / නයිට්ඩ්‍රස් වර්ග / කලිසම් වර්ග / ළමා ඇදුම් වර්ග / පාසල් නිල ඇදුම් වර්ග / කොලර් වර්ග / සාරි හැට්ට වර්ග / ඔසරිය සහ උත්සව අවස්ථාවල අදින ගවුම ඇතුලු තවත් බොහෝදේ ඉගැන්වෙන මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව

සදහා ඔබත් සහභාගි වීමට කැමැත්තක් දක්වන්නේ නම්

☎️ 077 1769057 දුරකථන අංකයට ඇමතුමක් හෝ Whatsapp msg එකක් මගින් ඔබගේ ආසනය වෙන්කරවා ගන්න

💐💐💐💐The JCC Academy General Certificate Award Ceremony and  Annual Exhibition 2025, organized for the third time, was he...
04/03/2026

💐💐💐💐The JCC Academy General Certificate Award Ceremony and Annual Exhibition 2025, organized for the third time, was held grandly on 08.02.2026 at the "White" Reception Hall, Palavi, Puttalam. On that day, 76 students who completed the Diploma in Sewing, Diploma in Cake Decorating and Certificate course in Cake Baking and Decorating were anointed.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

💥 Main Sponsors
✨ Upfield Sri Lanka (Pvt) Ltd. (Astra)
✨ Mamma cook (Pvt) Ltd (Dum Dum).
✨ Ruu Ceylon.

💥 Other Sponsors
✨ Aero Water Suppliers - Puttalam
✨ Royal Essence - Puttalam
✨ Smart Choice - Palavi
✨ Zara රෙදි පිළි මහගෙදර - Puttalam
✨ Mr. Yomal

✨ Sounds, Light , DJ and other digital facilities were provided by Sajith Lakmal .
✨ Mass media coverage by Mr. Nalin Hendurugoda @ SLRC.
✨ Photography by Anuththara studio (Sherli Jagath)
✨ Dancing by Suwi's Dance Creations.
✨ Announcement by
⚡️ Malshika Fernando.
⚡️ Pathum Sandaruwan .
✨ REC 360 Video Booth.

Printing works by
✨ Deegajanu Productions.
✨ Sun Shine Printing Shop , Mampuriya

💥 Impartial Judgments by
Cake Decorating category
Mr Thangawelu Rajendra (Chef Raj)
Mr Iresh Weerakkody (Chef Iresh)

Sewing Category
Mrs Uthpala Nissanka

💥 Special thanks for Following to success the glorious moment in happy
✨ Marina Restaurant served delicious food and drinks throughout the day for the event.
✨ 15th Anniversary celebration cake decorating and provided by Kosala.
✨ I Love Puttalam Page Admin Thanuj.
✨ Anuruddha Weerakkody (Overall coordinator and Chief of Organizing Committee)
✨Chef S. M. Nithina Shenil
✨Chef Jeewani Wijesekara
✨Chef Duleep Ranasinghe

💥💥 JCC Academy would like to express heartfelt thanks to all of you those who have supported me to complete this mass event without any flaws, even though they have not been mentioned by name and my students also ...🥰🥰🥰

🙏🙏🙏 Thank you so much all of you ..🙏🙏🙏🙏🙏🙏

☀️☀️☀️ජීවිතයට..වෘත්තියට...තවත් වටිනා කමක් එක්කල ලස්සන දවසක්....🌼🌼🌼🌼💥2026 .02.26 වන ඊයේ දින ජාතික රූපවාහිනීයේ බ්‍රහස්පතින...
27/02/2026

☀️☀️☀️ජීවිතයට..වෘත්තියට...තවත් වටිනා කමක් එක්කල ලස්සන දවසක්....🌼🌼🌼🌼

💥2026 .02.26 වන ඊයේ දින ජාතික රූපවාහිනීයේ බ්‍රහස්පතින්දා නුගසෙවනින් ඔබ අතරට ආ අපි....

✨JCC Academy
Puttalam

https://youtu.be/bhalF0KYEMo?si=ksiv0BIqKuB3qUikhttps://youtu.be/bhalF0KYEMo?si=ksiv0BIqKuB3qUikJCC  Academy  හී සාර්ථක ...
26/02/2026

https://youtu.be/bhalF0KYEMo?si=ksiv0BIqKuB3qUik

https://youtu.be/bhalF0KYEMo?si=ksiv0BIqKuB3qUik

JCC Academy හී සාර්ථක ගමන් මගෙහි ජාතික රෑපවාහිනියේ නුගසෙවන සමග තැබු අතිසාර්ථක තවත් එක් පියවරක් 👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳

JCC Academy හි, Annual Exhibition - 2025 , කේක් ඩිප්ලෝමා හි ප්‍රථම හා දෙවන ස්‍්ථානය ලබාගත් රැවන්ති හා නදාරා ඉදිරි ගමනට මගෙන් සුභපැතුම්…🌺🌺🌺🌺🌺🌺

© 2026 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

☀️☀️JCC ඇකඩමිය ආරම්භ කර වසර 15ක් සපිරුනු ඒ සොදුරු මොහොත 2026 පෙබරවාරි 8 වන දින ඇකඩමියේ ආදි සිසුවියන් සමග සතුටින් සැමරූ ම...
21/02/2026

☀️☀️JCC ඇකඩමිය ආරම්භ කර වසර 15ක් සපිරුනු ඒ සොදුරු මොහොත 2026 පෙබරවාරි 8 වන දින ඇකඩමියේ ආදි සිසුවියන් සමග සතුටින් සැමරූ මොහොත ...☀️☀️☀️

💐💐💐පුත්තලමේ ප්‍රථම කේක් ඇකඩමිය JCC ඇකඩමිය වීමත්...දැනට කේක් සහ මැහුම් යන අංශ දෙකෙන්මත්...සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්මත් දේශන මෙහෙයවීමට හැකිවීම මා ලැබූ භාග්‍යයක් කොට සලකන අතර....මේවන විටත් 850 කට අදික සිසුන් පිරිසක් අප අධ්‍යාපන ආයතනයෙන් කේක් ..මැහුම්. තිරරෙදි ....පිලිබද අධ්‍යාපනය ලබා තිබීම ....මා ලැබූ විශිෂ්ට ජයක්ග්‍රහනයකි....🌼🌼🌼🌼🌼

21/02/2026

Address

Page By Thanuj Digital Team
Puttalam

Website

Alerts

Be the first to know and let us send you an email when J.C.C Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category