SL money shop

SL money shop

Share

Welcome to SL Money Shop! All online courses are available. You can earn at least 10$ per day.

27/07/2024

😍😍𝟭𝘀𝘁 𝗬𝗲𝗮𝗿 𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆: https://ahmedlaa.gumroad.com/l/Anniversary😍😍
𝗜 𝗮𝗺 𝗴𝗶𝘃𝗶𝗻𝗴 𝗙𝗥𝗘𝗘 🤩 𝗰𝗮𝗻𝘃𝗮 𝗽𝗿𝗼 𝗹𝗶𝗳𝗲𝘁𝗶𝗺𝗲 𝗮𝗰𝗰𝗲𝘀𝘀 𝘁𝗼 𝟭𝟬 𝗽𝗲𝗼𝗽𝗹𝗲. 𝗔𝗹𝗹 𝘆𝗼𝘂 𝗵𝗮𝘃𝗲 𝘁𝗼 𝗱𝗼.
✅ 𝗧𝗮𝗴 T𝘄𝗼 𝗼𝗳 𝘆𝗼𝘂𝗿 𝗳𝗿𝗶𝗲𝗻𝗱𝘀
✅ 𝗦𝗵𝗮𝗿𝗲 𝘁𝗵𝗶𝘀 𝗽𝗼𝘀𝘁



✨මේක ඔයා ගන්නම ඕනා Shorts/ Reels Collection එකක් 🤩
✨World largest copyright-free short reel video collection
✨40,000+ reels/short videos bulk bundle
✨One-time payment ( $0.99 )


ඔයාගෙ Instagram page එක, YouTube Channel එක, Pinterest Account එක TikTok Channel එක, Grow කරන්න තියෙන ලේසිම සහ සුපිරිම විදිය තමයි Reels Uploading කියන්නෙ...


😎 2800+ English Motivational reels
😎 2000+ GYM Fitness Reels
😎 700+ Pet Reels
😎 9000+ Arts And Crafts Reels
😎 3000+ Cars + Luxury lifestyle reels
😎 1500+ ANIME REELS
😎 10000+HOT GIRLS REEL BUNDLE
😎 1000+ Ai Motivational Reels
😎 1000+ Nature reels
😎 1000+ Cartoon Animation Reels
😎 500+ Ai Tech Reels
😎 2500+ Mega Car Edits Reels
😎 1250+Gym & Fitness Boys & Girls Mix Reels
And more reels

✅HD Videos
✅Multiplatform reels ( YouTube shorts, Tiktok)
✅Without Watermark & Logo
✅100% Guarantee
✅Fast delivery
✅ Lifetime Access
✅24/7 Support and On-Time Delivery

❤❤ All this will cost you only $0.99/-... ❤❤

𝗙𝗔𝗤
01. Are these videos copyright free ?
-Yes ! videos are 100% non copyrighted.

02. Can I use the reels on Tiktok as well?
-Yes, you can use them as Instagram reels, Tiktok videos, Youtube shorts, and also on Facebook.

03. Access කොච්චර කල් තියෙනවද?
අපි මේ collection එකට ඔයාට lifetime access දෙනවා..

Samples බලන්න පුලුවන්ද? Yes
click here : https://bit.ly/1st_any_giveaway

40,000+ Reels Collection එකේ සම්පූර්ණ ගාන $0.99 ක්ම විතරයි... ඉතින් මේ ගානට අපි මේ .Collection එක දෙන්නෙ පොඩි කාලෙකට විතරයි, ඒනිසා මේ chance එක මගහැරගන්න එපා…

WHATSAPP 071 360 5946 🙂🙂

゚ SL money shop

21/07/2024

Another satisfied client 😅

15/07/2024

Happy customer ❤️

15/07/2024

Happy customer ❤️
SL money shop

14/07/2024

💥 Fiverr Pro Tips - ඇති මට දැන් හති
මෙහෙම සීන් එකක්ද Fiverr එකේ ? 🥺
එන්න බොසා උබර්ට සුට්ට් Trick එකක් කියන්න තප්පර 30 කරන්න පුලුවන් ♥💯

✅ කෙටියෙන් -
⭕ Fiverr එකේ යන්න බොසා ඔයා Languages දාලා තියන මෙව්ව එකට. ගිහිල්ල දාන්න එකේ English වලට අමතරම තවත් Languages ටිකක්.
⭕ එහෙම දැම්මහම buyer කෙනෙක් 5% chance එකක් තියනව එයාගේ Language එක පුලුවන් උන්ගේ මෙව්ව එක දාලම Gig search කරන්න. අඩුම ගානේ clicks හරි එයි.
⭕ Google Translate වලින් ඉට පස්සේ ගෙන ගොඩ දාගන්න.
_________________________________

✅ සවිස්තරාත්මකව -

⭕ ඔකෙයි 😂 ආයෙත් උඩ ටික ඔනේ නැනේ, බොසා ඉස්සෙල්ලම මම හිතනව ඔයා බුම්බට්ටෙක් වගේ ඔහෙ Gig එකක් දාගෙන Order එනකන් බලාගෙන කෙල පෙරාගෙන ඒ සල්ලි වලින් සිහින මාලිගා හදන් ඉන්න එකෙක් නෙවෙයි මාර කට්ටක් කන Fiverr එකත් පොඩ්ඩක් හාර අව්ස්සපු හැබැයි Order අඩු හරි,ඇවිල්ලම නැති හරි කැහිල්ලක් තියෙන එකෙක් කියල. එහෙම එකෙක් නම් Continues . . . . .

⭕ Fiverr site එකේ ඔනෙම page එකක යටටම ගියහම ඇති අපිට ඔනේ මුදක් එකකය වෙනස් කරන මෙව්ව එකක්. එක click කරන්න. අන්න එතකොට එනවා වැඩියෙන්ම fiverr එක use කරන රටවල්ටික වගේ Idea එකක්. (ඉස්‍යාල් තියනව 😂 එක උන්ගේ රට එකයි ඒ)
තවත් website තියනව traffic කොහෙන්ද එන්නෙ කියල බලන්න පුලුවන්.එහෙමත් බලන්න.
ඔයාට idea එකක් එයි දැන් රටවල් ටිකක් ගැන.💯

⭕ දැන් බලන්න ඒ රටවල් පාවිච්චි කරන බාසාව. Srilanka - සිංහල
(සිංහල දාලා තියෙනම් plz බොසා එක ගලවන්න. මට අනුව නම් එක පොඩ්ඩක් ගොන්)
ඔයාට සෙට් උන රටවල් ටිකෙ පාවිච්චි වෙන බාසාවල් ටික හොයාගෙන අන්න ඒ ටික දාන්න ඔයා. 3-4 වගේ තමා හොදම, 3වැඩි වෙන්නෙ නැති වෙන්න දාන්න ♥ බොරුවක් කියල නොතෙරෙන්න.

⭕ නාන්න එපා. English කොර නම් Fluent දාන්න.
Conversational දාන්න නැත්නම්. අනෙක් එවා Basic දාන්න English Fluent දාන්න බැරි සීන් එකක් ඔයාටම තෙරෙනවනම්.
(Google translate තියනවනේ උබ ඉදපන් මම දාගන්නම් වගේ මරි මොඩයෙක් වෙන්න එපා. English වගේ නෙවෙයි පෙලක් එවා හික් ගැවෙනව සිංහලෙන් ආවහම.) 😥
ඒ වගේම බොසා අරාබි උත්තමයන්ගේ එක දාන්නත් එපා 😭 හාපෝ වින්ද මම වෙදනාවක් රෙවෙන. උන්ගේ එකක් තියනව ලියන්නෙ අනෙක් පැත්තට, එවා වල Font හික් වෙලා මට හුක් වෙලා සැහෙන්න වෙදනාවක් විදල කරා 😎🤟, එත් බොසා වෙදනාවක්. ❌
ජපනුත් කේස් 😂 Type කරල ඉවර උනාම මතක් උනේ

⭕ දැන් බලමු මගේ රත්තරන් යහලුවනේ බයර් කොල්ලන්ගේ සීන් එක. 🥱
ඔයාලගේ යාලුවොත් ඇති නේ මේ දැන් අපි use කරන් Facebook එකත් සිංහලෙන් මෙව්ව කරගෙන එහෙම ඉන්න උන්. ලොකෙ හැම තැනම ඉන්නව 😂 ඉතින් එහෙම එකෙක් බොහොම දුරට ඔයා දාගෙන ඉන්න Languages වල Filter එක දාලා Searching පාරක් දෙන්න පුලුවන්.
(මට එහෙම පසුගිය අවුරුදු 3නට order 20-30 වගේ ඇවිල්ල තියනව)

⭕ අනෙක Fiverr වගේ site එකකින් වැඩක් ගන්න එන ඔනෙම එකෙක්ට English knowledge එකක් තියනව. උබර්ලගෙ ගමේ මරණාදාර සමිතියේ බැනර් එකක් හදාගන්න එකේ ඉන්න ලේකම් මාමා fiverr එකට log වෙන්නේ නෑ ටව්මට හනිකට දුවනව නෙහ්? ඉතින් සුදුමහතයා මුලදි Google Translate දෙවියන්ගේ පිහිට අරගෙන සෙප් එකෙ English වලට බයර් බුවාව මෙව්ව කරගන්න පුලුවන් 😂 (Source - Trust me bro💓)

⭕ මම දාලා තියෙන්නේ බොසා
English - Fluent
Spanish - Conversational
French - Conversational
German - Conversational
අනිවා ඩෙෆා Spanish නම් බඩු sure ✅ Google map seen එක එහෙම කරල තියෙනම් මම කිව්ව උබර්ට හොද Idea එකක් ඇති රටවල් ගැන උන්ගේ Lifestyles ගැන.

⭕ මෙක 5-10% Order එකක් ගන්න පුලුවන් දෙයක්. මේ වගෙ දෙවල් හොයල බලල හිතල කරපල්ල යකුනේ. Gig දාගෙන කට බලියන් හිටියට order එන්නේ නෑ. මහන්සි වෙයන් එහෙන වෙලා උපයගන්න දෙවල් පට්ට ♥

💥Fiverr Account දෙකක් වගේ use කරන කෙනෙක් නම් Email Notification අනිවා On කරල තියාගන්න ✅

⭕ උබර්ලට කෙලවෙන්න තව ප්‍රදාන හෙතුවක් තමා කෙටි මගවල් හොයන එක. මෙක මම කෙටියෙන් සහ සවිස්තරාත්මකව දැම්මේ අන්න එකත් තෙරුම් ගන්න. ඉගෙන ගද්දි කාලේ ගැන හිතන්න එපා ✅
එහෙනම් බොසා සුබ අලුත් අවුරුද්දක් වේවා !!!! 😂
මෙහෙන දෙයක් මම කොහෙහරි දැක්කනම් මට දැනෙන්නෙ අවුරුදු වගේ feeling එකක් 😎

14/07/2024

Best body massage, pain will not come back again.

29/06/2024

😂😂

03/06/2024

Happy customer 😂😂

28/05/2024

Course වලට වියදම් නොකර ඉගෙන ගන්න❤️
අවශ්‍ය දෙයක් තියනවානම් අරගන්න.

Download කරල තියාගන්න. නැත්නම් drive එකට shortcut එකක් දාගන්න 😍

https://drive.google.com/drive/folders/1CUaNhA9Q46L53WXCmPfK97MrITzjEHd_?fbclid=IwZXh0bgNhZW0CMTAAAR33H_tH8MlVCazy-Ct9XLS75-VRMulbDTtsSkeEaIvqJ-dmDjfB7YRi3HQ_aem_AYv6Ts2SNYnsOMHZXs-Wjx6diyS6jOWSIG1biNGuCGg7L8ouYXSqx-sZsc86TLVSX8mIR-IiO4gISDA79xSTCOvw

SL money shop ゚
Copy...

28/05/2024

Happy Customer 😊😊
SL money shop

Want your school to be the top-listed School/college in Puttalam?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Puttalam