27/07/2022
❌ෆෝන් ක්ලාස් ගියාට තාම ෆෝන් එකක් හදන්න තෙරෙන්නේ නැත්ද😓😓❔හරියට ඉගනගන්න කැමතිද 🤩🤩
🔬දුරකතන අලුත්වැඩියා පාඨමාලාව 📲🔬
🔊🔊NTI නව පාඨමාලාව සදහා නොමිලේ පවත්වන පන්ති 2022/07/29 ,30 ,31 රාත්‍රී 10.00ට සූම් මගින් පැවැත්වේ (විදුලි අර්බුදය නිසා 10.00ට තියෙන්න.හැමෝටම කරන්ට් තියෙන්නේ ඒ වෙලාවට නිසා). 👌👌
⭕ Navarathna Technical Institute ⭕
⛔පලමුව හොදින් කියවන්න⛔
☢️☢️අප ආයතනයේ 6 සහ 7 සිසුන් කන්ඩායම් බදවාගැනීම මේ දින වල සිදුකෙරේ.පලමු දින zoom මගින් සිදුකෙරේ ..එදින හදුන්වාදීමක් සමගම නොමිලේ වැදගත් පාඩමක් ඉගැන්වීම සිදු කෙරේ...ඒ සදහා සහබාගී වීමට කැමති සිසුන් පහතින් ලින්ක් සපයා ඇති WHATSAPP ගෲප් එකට එකතු වන්න.zoom link එක ලබා දෙන්නේ එම ගෲප් එකට වන අතර එම ගෲප් එකට මැසේජ් දැමීම කල හැක්කේ ඇඩ්මින්ට පමනයි.
WHATSAPP GROUP
✳️ https://chat.whatsapp.com/Cw53ok7hBmo9D6lVY2vuFD
✅OFFICIAL PAGE LINK
https://www.facebook.com/Navarathna-Technical-Institute-571659969584214/
👉📲💻ඔන්ලයින් පාඨමාලාව
👉තනි පුද්ගල බේසික් සිට ඇඩ්වාන්ස් පාඨමාලාව (දින 7ක් එක දිගට,ෆුල් 7 ඩේ ශොප් එකක් තුල)
පාඨමාලා අන්තර්ගත මෙසේය
⛔ඔන්ලයින් පාඨමාලාව ⛔
🔍🔍මේ පාඨමාලාවට සහබාගී වන අය හට හොට්ගන්,පවර් සප්ලයි,මල්ටිමීටර්, ටූල්ස්,තිබීම අත්‍යාවශ්‍ය වේ.නැත්නම් පන්ති පවත්වාගෙන යන කාලය තුලදී හෝ උපකරන ලබාගැනීමට බලාපොරොත්තුවක් ඇති අයෙක් විය යුතුයි 👌👌
✳️ටූල්ස් තෝරාගැනීම සහ ඒවා භාවිතා කරන ආකාරය
✳️ දුරකතනයක ඇති සියලු ඉලෙක්ට්‍රොනික උපාංග පිලිබද වැඩි ගැඹුරින් අවබෝධයක් ලබා දීම හා නිවරදිව පරීක්ෂා කිරීම.(කැපසිටර්,රෙසිස්ටර්,ඩයෝඩ්,ෆිල්ටර්,කොයිල්, වැනි)
✳️දුරකතනයක එක් එක් ඒකක වෙන වෙනම හදුනාගැනීම
✳️ෆුල් ශෝර්ට් ,හාෆ් ශෝර්ට් පිලිබද ගැඹුරින් අධ්‍යනය සහ ශෝර්ට් නිසා ඇතිවන දෝෂ සහ ශෝර්ට් ඇතිවන ස්ථානය නිවැරදිව හදුනාගැනීම
✳️ඔන් නොවන දුරකතනයක් අලුත්වැඩියා කරන නිවරදි පිලිවල හා පවර් සප්ලයි රීඩින් මගින් දෝෂ නිර්ණය
✳️චාර්ජින් දෝෂ නිවරදිව හදුනා ගැනීම හා ඒවා නිරාකරණය කරන නිවරදි ක්‍රම
✳️සිග්නල් දෝෂ නිවරදිව හදුනා ගැනීම හා ඒවා නිරාකරණය කරන නිවරදි ක්‍රම
✳️කැමරා,සිම්,ස්පීකර් ,මයික් ,වැනි සියලුම ඒකක පිලිබද දෝෂ නිවරදිව හදුනා ගැනීම හා ඒවා නිරාකරණය කරන නිවරදි ක්‍රම
✳️pdf ඩයග්‍රැම් හා බිට් මැප් ඩයග්‍රැම් කියවීම,අධ්‍යන හා ඒ මගින් දුරකතනයක
දෝෂ නිරාකරණය
✳️IC රීබෝලින්ග් හා ඒ පිලිබද නිවරදි ක්‍රම
✳️සොෆ්ට්වයාර් ෆ්ලෑෂ් කිරීම හා අන්ලොකින්
පාඨමාලාව දින 20ක් දිනකට පැය 4 බැගින් පැවැත්වේ .පාඨමාලා ගාස්තුව රු 20000..කොටස් වශයෙන් ගෙවීම් කල හැකියි(5000*4)
⛔⛔ ප්‍ර්‍රායෝගික පාඨමාලාව හා තනි පුද්ගල දින 7 පාඨමාලාව BASIC TO ADVANCE ⛔⛔
🌏හරියට ඉගනගන්න එන්න අපගේ basic to advance කෝස් එකට.මේ කෝස් එක අලුතෙන්ම ෆීල්ඩ් එකට එන කෙනෙකුටත් දැනට ෆීල්ඩ් එකේ ඉන්න නමුත් මදර්බෝර්ඩ් රෙපෙයාර් ගැන දැනුම අඩු අයටත් කරන්න පුලුවන්.මුල ඉදන් හරියටම අපි උගන්නනවා.
තියරි සහ පැට්‍රිකල් දෙකම එකට යන කෝස් එකක් මේක.මොකද තියරි නොදැන ic රීබෝලින්ග් කරන්න පුලුවන් උනත් ලෙඩක් හොයනකොට හරියට ලෙඩේ හොයාගන්න අමාරුයි.තියරි දන්න කෙනාට ඒක ඊට වඩා ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.කෝස් එකෙන් පස්සේ ඕනම ෆෝන් එකක ලෙඩක් හරියට තියන තැන හොයාගෙන ඒක නිවරදිව හදාගන්න පුලුවන් මට්ටමට ඔබේ දැනුම දියුනු කරනවා,ඒ වාගේම අලුත් ටෙක්නික් වලින් හරියට වැඩක් කරන හැටි උගන්නනවා.
✳️මේ කෝස් එක ගැන කියනවානම් කෝස් එකට ගන්නේ එක් වරකට දෙන්නෙක් විතරයි.කෝස් එක දවස් 7ක් එක දිගටම තියනවා .නවාතැන් පහසුකම් අපි ලබාදෙනවා අමතර මුදලක් අය නොකර.දවස් 7 කෑම බීම නම් ඔබ විසින් සපයාගන්නට සිදුවෙනවා.(එහා පැත්තේ හොටෙල් එකෙන් ගන්න පුලුවන්)ක්ලාස් එක දවසට පැය 9ක් වගේ තියනවා.පැට්‍රිකල් වැඩි වෙලාවක් ලබාගැනීමට පුලුවන් එතකොට .ෆෝන් ශොප් එකකම තමා ක්ලාස් එක තියෙන්නේ.ඉක්මනින් ඉගනගන්න කැමති අයට රස්තියාදු නැතුව කරන්න හොදම කෝස් එකක් මේක.පැට්‍රිකල් වලට අවශ්‍ය ෆෝන් ,මදර්බෝර්ඩ් අපි දෙනවා..ඒවා වැඩකරන ෆෝන් තමා දෙන්නේ වැඩිපුරම.මොකද වැඩ නැති බෝඩ් වල විතරක් කරලා තේරුමක් නැහැ.ක්ලාස් එකේ ඔයාලට වැඩ කරන්න දෙන තැන ෆොටෝස් තියනවා පහලින්.කෝස් එක රුපියල් 40000යි..(ගනන් වැඩී ,දවස් හතෙන් කොහොමද ෆෝන් හදන්න ඉගනගන්නේ කිය කිය හිතන අය එන්න ඕනි නෑ.වැඩක් හරියටම කරන්න ඉගනගන්න ඕන අය විතරක් එන්න..මොකද උගන්නන එක හරියට උගන්නනවා,මයික්‍රොස්කෝප් එකේ ඉදන් අවශ්‍ය හැම දෙයක්ම දෙනවා..)
⛔⛔කෝස් එකේ කරන්නේ මොනවාද කියනවානම්
⭕මදර්බෝඩ් එකේ තියන කොම්පෝනන්ට් හදුනාගැනීම,නිවරදිව චෙක් කිරීම,ඒවා නිසා ඇතිවන දෝෂ ,ඒවා නිරාකරණය කරන ආකාරය
⭕නිවරදිව මයික්,ස්පීකර්,චාර්ජින් පින්,කනෙක්ටර්,සිම් ට්‍රේ,බැට්‍රි පින්, රිප්ලේස් කරන විදිහ,ජම්පර් එකක් හරියට කරන විදිහ,ic රීබෝලින්ග් ,glue ic රීබෝලින්ග් වැඩි වේලවක් පැට්‍රිකල් ලබාදීම.
⭕ශෝර්ට් (ෆුල් ශෝර්ට් ,හාෆ් ශෝර්ට් ,ඔන් ආෆ්ටර් ශෝර්ට් ,ඩෙඩ් ශෝර්ට් )ඇතිවන ආකාර සහ ඒවා නිවරදිව නිරාකරණය කිරීම..(100%ක්ම ඕනිම ශෝර්ට් එකක් හදන්න පුලුවන් වෙන්න කියලා දෙනවා හරියටම.)
⭕ඔන් නොවන දුරකතනක් නිවරදිව පරීක්ෂා කර දෝෂ නිරාකරණය
⭕සියලුම චාර්ජින් දෝෂ නිරාකරණය
⭕සියලුම නෙට්වර්ක් සම්බන්ධ දෝෂ නිරාකරණය
⭕සිම්,කැමරා,ඕඩියෝ,මයික්,ඩිස්ප්ලේ,බටන් වැනි සියලුම අංශ වල දෝෂ නිරාකරණය.(point to point metherd and diode value)
⭕ඩයග්‍රෑම් කියවීම සහ ඒ මගින දෝෂ නිරාකරණය (bitmap and pdf)
⭕දුරකතන වල හමුවන පොදු වූ දෝෂ පිලිබද ඉගැන්වීම ,(common falt )
⭕සොෆ්ට්වෙයා ෆ්ලෑෂ් කිරීම හා අන්ලොක් කිරීම (free tools and paid tools,)
⭕iphone වල හමුවන දෝෂ නිරාකරණය සහ iphone හී ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා වෙනස් වන කාරනා පිලිබද ඉගැන්වීම සහ දෝෂ නිරාකරණය .
වැනි කාරනා රැසක් උගන්නනවා.ක්ලාස් ආවොත් ගොඩදාලම තමා යවන්නේ.ඒක පොරොන්දුවක් ..ක්ලාස් ඉවරයි කියලා අපේ සපෝර්ට් එක නවතින්නේ නෑ..ක්ලාස් එකේ වට්ස්ඇප් ගෲප් එකෙන් සහ පුද්ගලිකව අහලා හරි උදව්වක් ඕනිනම් අහගන්න පුලුවන්..අවසානයේ වටිනා සහතිකයක් ලබා දෙනවා.ක්ලාස් එක තියෙන්නේ පුස්සල්ලාවේ.ලොකේෂන් පහල දාලා තියනවා .මේ දින වල අගෝස්තු මාසය සදහා බදවාගැනීම් කරනවා..වැඩි විස්තර දැනගන්න කෝල් එකක් හරි වට්ස්ඇප් මැසේජ් හරි කරන්න .
සැලකිය යුතුයි මෙහි සදහන් දින ගනන් මීට වඩා වැඩිවිය හැකියි..ඔබ යම් පාඩමක් නිවරදිව අවබෝධය ලබා ගන්නා තුරුම එම පාඩම උගන්වයි..පන්තියේ සියලුම දෙනා එකම මට්ටමක දැනුමක් ලබා ගන්නා තුරු උගන්වයි.එම නිසා යම් දින ගනන් වැඩිවිය හැක.එහිදී පාඨමාලා ගාස්තුවේ වෙනසක් සිදු නොවේ.(සමහර online පන්ති දවස් 35ක් විතර කරා)..
📥වැඩි විස්තර සදහා විමසීම් T.P
0712434115
Whatsapp 0712434115
🌍LOCATION
https://maps.app.goo.gl/cs6icNcpD7gmvr8M6
✅OFFICIAL PAGE LINK
https://www.facebook.com/Navarathna-Technical-Institute-571659969584214/
🌍Whatsapp group link again
https://chat.whatsapp.com/Cw53ok7hBmo9D6lVY2vuFD
මෙහෙයවීම = නිශාන්ත අනුරුද්ධ නවරත්න