20/06/2026
📚 11 ශ්‍රේණිය ගණිතය පුනරීක්ෂණය (Sinhala & English Medium) | ලංකාවටම Online 🇱🇰
📌️ විභාගයට බයක් නැතුව මුහුණ දෙන්න!
🎯 සාමාන්‍ය පෙළ ගණිතය අසීරුද? A සාමාර්ථයක් වෙත යන්න නිවැරදිම මඟපෙන්වීමක්!
පිළිතුරු පත්‍ර පරීක්ෂක, පළපුරුදු රජයේ පාසල් ගුරුවරියකගේ නිවැරදි මඟපෙන්වීම යටතේ ගණිතය සරලව ඉගෙන ගන්න.
✨ විශේෂත්වය: සිසුන් 05 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් පන්ති බැවින් සෑම සිසුවෙකු කෙරෙහිම විශේෂ අවධානයක් යොමු කෙරේ.
🗓️ සෑම ඉරිදාවකම 1:30 PM - 5:00 PM
💳 මාසයටම රු. 4000/- යි.
ඔබේ දරුවාගේ ස්ථානය අදම වෙන් කරවා ගන්න.
☎️ අමතන්න / WhatsApp කරන්න : 070 110 7592
#ගණිතය #ගණිතයපුනරීක්ෂණ #සිංහලමාධ්‍ය #කුඩාකණ්ඩායම්පන්ති