Tiny Tots Preschool and Childcare Center

Tiny Tots Preschool and Childcare Center " ඔබේ පුංචි සිගිත්තන්ගේ සිහින වලට පාර කියන්න පලමු අත්වැල අපෙන්..."

01/08/2026

Art brings Colour into their minds...❤️💚💛💙💜

Tiny Tots Preschool and Childcare Center 💙




මේ post එක දැම්මෙ කවුද කියන්නනම් දන්නෙ නැහැ. ඒත් හුගක් දෙනෙක් අපිව Recommend කරල තියනව දැක්කහම හරිම සතුටුයි...කරන දේ හරි...
29/07/2026

මේ post එක දැම්මෙ කවුද කියන්නනම් දන්නෙ නැහැ. ඒත් හුගක් දෙනෙක් අපිව Recommend කරල තියනව දැක්කහම හරිම සතුටුයි...
කරන දේ හරියට අවංකව කාත් එක්කවත් තරගයක් නැතුව කරද්දි ලැබෙන්න තියන හොදම දේ ලැබෙනවා කියන්න මේක හොදම උදාහරණයක්...

Preschool එකක් හා Day Care එකක් විදියට අපි තවම අලුත්. ගොඩක් අය අපිව තාම දන්නෙත් නැති තරම්. කාත් එක්කවත් තරගයක් නැතුව වෙනස් විදිහට ලොකු ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතිං ඒ ගමනෙදි හැමදාම වගේ අපිට තරඟය තියෙන්නෙ ඊයෙ හිටිය අපිත් එක්ක විතරමයි...

දරුවන් ප්‍රමාණයට , මුදලට වඩා හැම දරුවෙක්ම හොද පරිසරයක සුරක්ෂිතව හැදෙමින් අනාගතයේ යහපත් පුරවැසියෙකු වීමට අවශ්‍ය සාර්ථක මුල් ළමාවියක් සදහා අවශ්‍ය අඩිතාලම ලබාදීම තමයි අපේ එකම අරමුණ...

ඉතිං අපි යන මේ ගමනෙදි ඔයාලගෙන් ලැබෙන මේ සහයෝගය අපිට ගොඩාක් වටිනවා...ඒ වගේම තමයි Tiny Tots අපිත් එක්ක මේ ගමනට අත්වැල් බැදගන්න ඔයාලා හැමෝටම අපි හැමදාමත් ආදරෙයි...🥰

Best is yet to come...😊

Tiny Tots Preschool and Childcare Center 💙


16/07/2026

එයාගේ කෝලම්...🙈❤️🥰

Tiny Tots Preschool and Childcare Center 💙



පෙරපාසල් ගුරුවරියක් වීමට කැමති ඔබට...🤗
01/07/2026

පෙරපාසල් ගුරුවරියක් වීමට කැමති ඔබට...🤗

17/06/2026

" පොඩ්ඩන්ගේ ආරක්ෂාව හැමදේකටම වඩා වැදගත්..."

Awareness Session on the Spreading of Dengue Feaver...

Tiny Tots Preschool and Childcare Center



30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏🌸🌝

Tiny Tots Preschool and Childcare Center 💙



Tiny Tots අවුරුදු උදාව 2026...🥰Album 02Tiny Tots Preschool and Childcare Center
21/05/2026

Tiny Tots අවුරුදු උදාව 2026...🥰

Album 02

Tiny Tots Preschool and Childcare Center

Tiny Tots අවුරුදු උදාව 2026...🥰Album 01Tiny Tots Preschool and Childcare Center
21/05/2026

Tiny Tots අවුරුදු උදාව 2026...🥰

Album 01

Tiny Tots Preschool and Childcare Center



21/04/2026

Tiny Tots Sports Day 2026...🥰💙



28/03/2026

දවසින් දවස ලොකු වෙන අපේ දගයෝ දෙන්නා...🥰❤️

Tiny Tots Preschool and Childcare Center


Address

48/1, Malida , Kapugoda
Pugoda

Telephone

+94703022780

Website

Alerts

Be the first to know and let us send you an email when Tiny Tots Preschool and Childcare Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category