17/06/2026
🌾 **උසස් පෙළ කෘෂි විද්‍යාව (Agricultural Science)**
📚 **2028 Theory Online නව පන්ති ආරම්භය**,
2028 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා කෘෂි විද්‍යාව විෂය ක්‍රමානුකූලව හා විභාග ඉලක්ක කරගනිමින් ඉගැන්වෙන Online Theory පන්ති සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ.
✅ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ අතීත විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කිරීම
✅ සරල හා පැහැදිලි ඉගැන්වීම් ක්‍රමවේද
✅ විභාග සාර්ථකත්වය සඳහා නිවැරදි මාර්ගෝපදේශනය
📅 **ආරම්භක දිනය** : 2026 ජුනි 21 වන ඉරිදා
⏰ **වේලාව** : ප.ව. 7.00 – 9.00
💻 **Online Theory Class**
📞 **ලියාපදිංචිය හා වැඩි විස්තර සඳහා** : 075 82 91 380
**අනාගත ජයග්‍රහණ සඳහා ශක්තිමත් අධ්‍යාපනික පදනමක් ගොඩනඟා ගැනීමට අදම ලියාපදිංචි වන්න.**
#කෘෂිවිද්‍යාව