Economics With Dileepa Dasanayaka

Economics With Dileepa Dasanayaka විශිෂ්ඨත්වයෙන් සාර්ථකත්වය කරා

ළමයි ටිකයි තමයි. හැබැයි ප්‍රතිඵල 100% යි. 🥰❤ 2024/2025 O/L Commerce මෙවර ප්‍රතිඵලය...මෙම ප්‍රතිඵලයේ සැබෑ ජයග්‍රහකයන් වන්...
23/07/2025

ළමයි ටිකයි තමයි. හැබැයි ප්‍රතිඵල 100% යි. 🥰❤ 2024/2025 O/L Commerce මෙවර ප්‍රතිඵලය...

මෙම ප්‍රතිඵලයේ සැබෑ ජයග්‍රහකයන් වන්නේ දරැවනේ ඔබයි. ඔබගේ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල තමයි මේ. මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට මා හට උදව් කිරීමට හැකිවීම පිළිබඳව නිහතමානී සතුටක් හා ආඩම්බරයක් මා හට ඇත.
එපමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් මහන්සි වූ සියලු පාසල් ගුරුවරු , දෙමාපියන් ද මතක් කරමි.
ඔබගේ අනාගතය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමි. හැමෝටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
❤💪

2026 Commerce සිසුන්ටද ආරාධනාවක් කරමි. හරිම දේ හරිම තැනින්, විධිමත් ලෙස ඉගෙන ගැනීමට ඔබත් එන්න අප සමඟ එකතු වන්න.

විමසීම් - 076 - 9432494
(සියොපෙන් අධ්‍යාපන ආයතනය පොතුහැර)

2027 උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ නව පන්ති පොතුහැර සම්ප්‍රාප්තිය ළඟදීම... ❤️💪නිවැරදි දේ නිවැරදි තැනින් පටන්ගමු.  සියොපෙන් ...
08/07/2025

2027 උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ නව පන්ති පොතුහැර සම්ප්‍රාප්තිය ළඟදීම... ❤️💪

නිවැරදි දේ නිවැරදි තැනින් පටන්ගමු.
සියොපෙන් අධ්‍යාපන ආයතනය - පොතුහැර

2024 ට අවසන් අවස්ථාව.. Theory සංකල්ප ආවරණය කරන Economics Speed Revision Paper Class..අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතය...
23/07/2024

2024 ට අවසන් අවස්ථාව.. Theory සංකල්ප ආවරණය කරන Economics Speed Revision Paper Class..

අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

අමාරැ සංකල්ප ඉගෙන ගන්න ඔබත් එන්න.

විභාගයට මාස 6ක් වගේ තියෙද්දී මට Chanuka Dananjaya (අපේ Accounting sir ❤ මගේ මිත්‍රයා) මට සෙට් කරලා දුන්න Group Class එකේ...
31/05/2024

විභාගයට මාස 6ක් වගේ තියෙද්දී මට Chanuka Dananjaya (අපේ Accounting sir ❤ මගේ මිත්‍රයා) මට සෙට් කරලා දුන්න Group Class එකේ ඇත්තටම ලොකු උනන්දුවක් කැපවීමක් තිබ්බ දක්ෂ ළමයෙක් ඔයා. මම පන්තියේ පළවෙනි දවසේම තේරැම් ගත්තා ඔයා ලොකු ගමනක් යන ළමයෙක් කියලා.

මට පුලුවන් උපරිම දැනුම උපරිම විදිහට ලබා දුන්නා කියලා මං විශ්වාස කරනවා. මට ඒ නිසා ගොඩාක් සතුටුයි.

ඇත්තටම මේ ජයග්‍රහණය ඔයාගේ කැපවීමේ මහන්සියේ ප්‍රතිඵලයක් 💪 ඒකට support කරන්න ලැබුණු එක ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්. මං result දැක්ක ගමන් ලොකුම ලොකු සතුටක් ආවා. 🎉️🥰

ඉතින් මං ජපුරේ ඉද්දී දෙවෙනි al batch (2023/2024) එකේ ගෝලයෙක් ජපුර accountancy එනවා කියද්දී එතන පට්ටම සතුටක් ආඩම්බරයක් තියෙනවා.

මම හදවතින්ම ඉදිරි අධ්‍යාපන කටයුතුවලට, ඉදිරියෙන් ඉදිරියටම යන්න කියලා සුභ පතනවා. ❤💪🥰

ඒ වගේම ඔයාගේ දෙමාපියන් ට මේ දක්වා ඉගැන්වීමේ කටයුතු කරපු ගුරුවරු සියලුම දෙනාට ස්තූතිය පුද කරනවා. ඒගොල්ලන්ගෙ මහන්සි යට කැපකිරීම් වලට සතුටක් ගෙනාවට ගොඩක් පින් 🥰

Congratulations 🎉️ and best of luck for your future ❤

Special thanks -: Chanuka Dananjaya ( Accounting Tutor) Dinuka Jayakodi (post creation)

2024 මැයි මස  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලුම දූ දරැවන්ට විභාගය ඉතා හොඳින් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක...
05/05/2024

2024 මැයි මස අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලුම දූ දරැවන්ට විභාගය ඉතා හොඳින් සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමි..! විශිෂ්ඨ ජයග්‍රහණ සඳහා සුබ පැතුම්..! ❤💪

CMYK Designs (Great Job)

Address

Mawathagama
Pothuhera
60330

Telephone

+94769432494

Website

Alerts

Be the first to know and let us send you an email when Economics With Dileepa Dasanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Economics With Dileepa Dasanayaka:

Shortcuts

Share