London Chess School

London Chess School Move in Silence until it's Time to say CHECKMATE

27/06/2026

✨Kids Class - Dehiattakandiya 🥰

✨ LONDON CHESS SCHOOL Another Amazing Achievement 😍 100% Winning Accuracy 🥹🔴Mahiyanganaya Zonal 📌Participating 3 Student...
24/05/2026

✨ LONDON CHESS SCHOOL Another Amazing Achievement 😍
100% Winning Accuracy 🥹

🔴Mahiyanganaya Zonal

📌Participating 3 Students

Hasanga ❤️
Sayuni ❤️
Megha ❤️

All Are Champions 🥰
Congratulations My Little Champs 🎉🎉

📍  🅛🅞🅝🅓🅞🅝 🅒🅗🅔🅢🅢 🅢🅒🅗🅞🅞🅛 ⭕  ෙස්_පංති_නවක_සිසුන්_බඳවා_ගැනේ.⛔Limited : Confirm Your Seat.( එක් කණ්ඩායමකට දරුවන් 24 දෙනෙකු පම...
21/05/2026

📍 🅛🅞🅝🅓🅞🅝 🅒🅗🅔🅢🅢 🅢🅒🅗🅞🅞🅛

⭕ ෙස්_පංති_නවක_සිසුන්_බඳවා_ගැනේ.

⛔Limited : Confirm Your Seat.( එක් කණ්ඩායමකට දරුවන් 24 දෙනෙකු පමණි. ) 🛑

👉 සදුදා (නවක සිසුන්)
📍 සවස 03.30 - 05.00
👉 අගහරුවාදා ( තරග සදහා ක්‍රීඩා කරන දරුවන් )
📍 සවස 03.30 - 05.30

Location : WISDOM EDUCATION CENTER - Dehiattakandiya
https://maps.app.goo.gl/37fJDQ6rg5sAWxb7A?g_st=aw

වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට (ළමා/තරුණ/වැඩිහිටි) මෙම පන්ති සඳහා සහභාගී විය හැක.

🔹 Beginners 👶
🔹 Intermediate 🧒
🔹 Advanced 🧒🧑‍🦱

🔴අත්දැකීම් බහුල, දිවයිනේ විශාල දරුවන් පිරිසකට චෙස් ජයග්‍රහණ අත්කර දීමට පුරෝගාමී වූ ත්‍රිපුද්ගල ඇදුරු මඩුල්ලක් සමගින්,

🖋️YMLIK Yaparathne
🖋️Tharaka Siriwardane
🖊️Chathurika Perera

⭕පංති සදහා සහභාගි වන සියලුම දරුවන්ට ( සිරිපුර, දෙහිඅත්තකණ්ඩිය, Online සෑම පංතියක් සදහාම, ඕනෑම අවස්ථාවක නොමිලේ සම්බන්ධ වීමට හැකියාව ඇත. 😊 )

🔹චෙස් ක්‍රීඩාව මුල සිට සරලව ඉගැන්වීම.
🔹 චෙස් ක්‍රීඩාවේදී කාලය කළමනාකරණය කිරීමට හුරු කිරීම.( චෙස් ඔරලෝසු මනා පුහුණුව )
🔹 චෙස් ක්‍රීඩාවේ සියලුම නීති රීති ඉගැන්වීම්.
🔹 තරගාවලි සදහා සූදානම් කිරීම.
🔹සිසුන්ගේ තර්කානුකූල චින්තන හැකියාව වර්ධනය සදහා මග පෙන්වීම.

𝑳𝒐𝒏𝒅𝒐𝒏 𝑪𝒉𝒆𝒔𝒔 𝑺𝒄𝒉𝒐𝒐𝒍
✨🎉 𝑀𝑜𝓇𝑒 𝒟𝑒𝓉𝒶𝒾𝓁𝓈: 077 510 7364
𝒀𝑴𝑳𝑰𝑲 𝒀𝒂𝒑𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒆 ✍️

  Remarkable Achievement 😍✨📍𝒀𝑴𝑳𝑰𝑲 𝒀𝒂𝒑𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒆  📍𝑻𝒉𝒂𝒓𝒂𝒌𝒂 𝑺𝒊𝒓𝒊𝒘𝒂𝒓𝒅𝒂𝒏𝒆📍𝑪𝒉𝒂𝒕𝒉𝒖𝒓𝒊𝒌𝒂 𝑷𝒆𝒓𝒆𝒓𝒂Thank you very much for All 🥰 ✨ Spec...
19/05/2026


Remarkable Achievement 😍✨

📍𝒀𝑴𝑳𝑰𝑲 𝒀𝒂𝒑𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒆
📍𝑻𝒉𝒂𝒓𝒂𝒌𝒂 𝑺𝒊𝒓𝒊𝒘𝒂𝒓𝒅𝒂𝒏𝒆
📍𝑪𝒉𝒂𝒕𝒉𝒖𝒓𝒊𝒌𝒂 𝑷𝒆𝒓𝒆𝒓𝒂

Thank you very much for All 🥰 ✨
Special Our Kids Parents 🙏✨

🏆 𝙎𝙍𝙄 𝙇𝘼𝙉𝙆𝘼 𝙎𝘾𝙃𝙊𝙊𝙇 𝘾𝙃𝙀𝙎𝙎 - 𝘿𝙞𝙢𝙗𝙪𝙡𝙖𝙜𝙖𝙡𝙖 𝙕𝙤𝙣𝙖𝙡 & 𝘿𝙚𝙝𝙞𝙖𝙩𝙩𝙖𝙠𝙖𝙣𝙙𝙞𝙮𝙖 𝙕𝙤𝙣𝙖𝙡_✨ ✩░▒▓▆▅▃▂▁𝐋𝐎𝐍𝐃𝐎𝐍 𝐂𝐇𝐄𝐒𝐒 𝐒𝐂𝐇𝐎𝐎𝐋 ▁▂▃▅▆▓▒░✩👉 සහභාගි වූ...
18/05/2026

🏆 𝙎𝙍𝙄 𝙇𝘼𝙉𝙆𝘼 𝙎𝘾𝙃𝙊𝙊𝙇 𝘾𝙃𝙀𝙎𝙎 - 𝘿𝙞𝙢𝙗𝙪𝙡𝙖𝙜𝙖𝙡𝙖 𝙕𝙤𝙣𝙖𝙡 & 𝘿𝙚𝙝𝙞𝙖𝙩𝙩𝙖𝙠𝙖𝙣𝙙𝙞𝙮𝙖 𝙕𝙤𝙣𝙖𝙡_✨
✩░▒▓▆▅▃▂▁𝐋𝐎𝐍𝐃𝐎𝐍 𝐂𝐇𝐄𝐒𝐒 𝐒𝐂𝐇𝐎𝐎𝐋 ▁▂▃▅▆▓▒░✩

👉 සහභාගි වූ දරුවන් සංඛ්‍යාව 39 කි.

🔴🏆*_චෙස් ක්‍රීඩාවේ අවුරුදු ගණනාවක ඉතිහාසයක් ඇති පාසල් සමග තරග වැදී පලාත් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ දරුවන් ප්‍රමාණය 34 කි._*

🥇🥈🥉📍𝑾𝒊𝒏𝒏𝒊𝒏𝒈 𝑷𝒓𝒆𝒔𝒆𝒏𝒕𝒂𝒈𝒆 87% 🥹😍

✨📍 සුභ පැතුම් අපගේ සියලුම දරුවන්ට සහ තරගාවලිය ක්‍රීඩා කර හොද තරගයක් ලබාදුන් සියලුම දරුවන්ට ජ්‍යග්‍රාහී හෙට දිනයක්. ♥️

👉වයස් කාණ්ඩ 11 කින්.

📍𝕮𝖍𝖆𝖒𝖕𝖎𝖔𝖓 5 යි.
📍1𝒔𝒕-𝑹𝒖𝒏𝒏𝒆𝒓𝑼𝒑 2 යි.
📍2𝒏𝒅-𝑹𝒖𝒏𝒏𝒆𝒓𝑼𝒑 2 යි.
📍4𝒓𝒕𝒉 & 5𝒕𝒉 𝑷𝒍𝒂𝒄𝒆𝒔 5 යි.
📍𝑶𝒗𝒆𝒓𝒂𝒍𝒍 𝑴𝒆𝒓𝒊𝒕 𝑷𝒍𝒂𝒄𝒆𝒔 include 4,5(Provincial Select) 23 යි.

🟡 Under 06 / Boys
🔹Yulana - 4rth Place(Dimbulagala Zonal)

🟡 Under 06 / Girls
🔹Pahandi - 4rth Place (Dehiattakandiya Zonal)

🟡 Under 08 / Boys
🔹Gamiru - Champion 🥇 (Dehiattakandiya Zonal)
🔹Mithusha - Champion 🥇(Dimbulagala Zonal)
🔹Deneth - 1st-RunnerUp 🥈(Dimbulagala Zonal)
🔹Saneth - 2nd-RunnerUp 🥉(Dimbulagala Zonal)
🔹Navitha - 5th Place(Dimbulagala Zonal)
🔹Idusha - Merit (Dehiattakandiya Zonal)
🔹Vihas - Merit (Dehiattakandiya Zonal)
🔹Sethuja - Merit (Dehiattakandiya Zonal)
🔹Neydu - Merit (Dimbulagala Zonal)
🔹Bishada - Merit (Dehiattakandiya Zonal)
🔹Sadew - Merit (Dehiattakandiya Zonal)

🟡 Under 08 / Girls
🔹Hesandi - Champion 🥇 (Dehiattakandiya Zonal)

🟡 Under 10 / Boys
🔹Prabasha - Champion 🥇 (Dehiattakandiya Zonal)
🔹Senul - 4rth Place (Dehiattakandiya Zonal)
🔹Lakindu - Merit (Dehiattakandiya Zonal)
🔹Ramithu - Merit (Dehiattakandiya Zonal)
🔹Vishmitha - Merit (Dehiattakandiya Zonal)
🔹Imasha - Merit (Dimbulagala Zonal)

🟡 Under 10 / Girls
🔹Linuki - 1st-RunnerUp 🥈 (Dehiattakandiya Zonal)
🔹Tharuli - 4rth Place (Dehiattakandiya Zonal)
🔹Pawani - 4rth Place (Dimbulagala Zonal)
🔹Pranami - Merit (Dimbulagala Zonal)

🟡 Under 12 / Boys
🔹Sayura - Champion 🥇 (Dehiattakandiya Zonal)
🔹Theekshana - Merit (Dehiattakandiya Zonal)
🔹Bidusha - Merit (Dimbulagala Zonal)
🔹Premathilaka - Merit (Dimbulagala Zonal)

🟡 Under 12 / Girls
🔹Shaini Yaparathne - 2nd-RunnerUp 🥉 (Dehiattakandiya Zonal)
🔹Yenuri - Merit (Dimbulagala Zonal)

🟡 Under 14 / Boys
🔹Prasheen - Merit (Dehiattakandiya Zonal)
🔹Pamidu - Merit (Dimbulagala Zonal)

🟡 Under 14 / Girls
🔹Hamansa - 5th Place (Dimbulagala Zonal)

🟡 Under 16 / Boys
🔹Methmal - Merit (Dimbulagala Zonal)

LONDON CHESS SCHOOL 1st SCHOOL CHESS HISTORY ♟️♟️♟️

දරුවන්ගේ ජ්‍යග්‍රහනය වෙනුවෙන් කාලය සියලුම ශක්තිය දෙමාපියන් 🙏♥️

සියලුම දෙනාට ස්තුතියි.✨🙏

YMLIK Yaparathne ✍️

LONDON CHESS SCHOOL - Dehiattakandiya, Siripura
09/05/2026

LONDON CHESS SCHOOL - Dehiattakandiya, Siripura

14/04/2026

Address

Siripura
Polonnaruwa
32155

Telephone

+94775107364

Website

Alerts

Be the first to know and let us send you an email when London Chess School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to London Chess School:

Shortcuts

Share

Category