PL/Dim/Ara/Galthalawa Primary School

PL/Dim/Ara/Galthalawa Primary School උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.

2025/11/04 වන දින ප්‍රථම වරට අප විද්‍යාලය විසින් සංවිධානය කරන ලද "සුහද ප්‍රාථමික මිශ්‍ර එල්ලේ තරගාවලිය "  ජයග්‍රාගීව මෙස...
05/11/2025

2025/11/04 වන දින ප්‍රථම වරට අප විද්‍යාලය විසින් සංවිධානය කරන ලද "සුහද ප්‍රාථමික මිශ්‍ර එල්ලේ තරගාවලිය " ජයග්‍රාගීව මෙසේ නිමා වූ වගයි.

වන වගා ව්‍යාපෘතියට සමගාමීව අද දින පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුභවතුන් ,පාසලේ සිසුන් හා දෙමාපියන්ගේ නොමද කැපවීමෙන් කුඹ...
17/10/2025

වන වගා ව්‍යාපෘතියට සමගාමීව අද දින පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුභවතුන් ,පාසලේ සිසුන් හා දෙමාපියන්ගේ නොමද කැපවීමෙන් කුඹුක්,මී හා කුරුදු පැළ සිටුවීම ඉතාමත් සාර්ථක ලෙස සිදු කරන ලදි.

09/10/2025

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කදිම නඩු තීන්දුව 😃😃😃😃

දරුවන්ගේ උපහාර වේවා  පින්සාර  2025 "World Teachers Day Celebration"
09/10/2025

දරුවන්ගේ උපහාර
වේවා පින්සාර 2025 "World Teachers Day Celebration"

අද දින පොළොන්නරුව අපේ ශක්ති කාන්තා සංගමයේ අනුග්‍රහය සහිතව දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්‍යාලයේ උපදේශන කටයුතු  සම්බන්ධ ගුරු ...
09/10/2025

අද දින පොළොන්නරුව අපේ ශක්ති කාන්තා සංගමයේ අනුග්‍රහය සහිතව දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්‍යාලයේ උපදේශන කටයුතු සම්බන්ධ ගුරු උපදේශිකා දැදිගම මැඩම් හා ගිනිදමන මහා විද්‍යාලයේ උපදේශන කටයුතු භාරව කටයුතු කරන ධම්මිකා රාජපක්ෂ ගුරුතුමිය එක්ව ලෝක ළමා දිනයට සමගාමීව සිදු කරනු ලැබු ක්‍රියාකාරකම් සහිත ළමා උපදේශන වැඩසටහන.

07/10/2025

World Teachers' Day Celebration 2025

03/10/2025

Teachers' combination build up a good and unique result end of the program in World Children and Adults day Celebration on 01 st of October 2025.

"ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට "ලෝක ළමා හා වැඩිහිටි දිනය සැමරීම 2025
03/10/2025

"ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට "
ලෝක ළමා හා වැඩිහිටි දිනය සැමරීම 2025

Address

Galthalawa , Dewagala
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when PL/Dim/Ara/Galthalawa Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category