Succsess EXAM Acadamy

Succsess EXAM Acadamy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Succsess EXAM Acadamy, Educational consultant, 06, M**h Mahindagama, Track 5, Polonnaruwa.

success Exam Academy
රජයේ රැකියාවක් සඳහා වන ඔබේ මාවත අපෙන්...
✅ සියලුම රජයේ තරඟ විභාග සඳහා පන්ති
✅ පළපුරුදු දේශක මඩුල්ල
✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅ නිවැරදි මඟපෙන්වීම
🎓 අදම ලියාපදිංචි වන්න!
📞 අමතන්න: wa.me/+94714591301

25/09/2026

🔥 පරිපාලන සේවා සිහිනය සැබෑ කරගන්න - SLAS Class of Excellence | පොළොන්නරුව

මේ වන විට ගැසට් වී ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සීමිත හා කුසලතා ධාරාව ඔස්සේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයේ අයදුම් කළ හා උසස් තරඟ විභාග සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත විනය කාර්‍යය සංග්‍රහයේ ප්‍රායෝගික වැඩමුළුවක් සමග සම්පූර්ණ පරිච්ඡේද ආවරණයක් සිදුකෙරෙන ප්‍රයෝගික දේශනයක් සමග

දේශීය හා ගෝලීය ප්‍රවණතා ඇසුරින් විභාගය ඉලක්ක කරන GK ප්‍රශ්නෝත්‍ර සංග්‍රහයක් සාකච්ඡා කිරීමේ වැඩසටහනක්

2026/09/27 ඉරිදා දින පෙරවරු 9:00 සිට 4;00 දක්වා

පොළොන්නරුව පී.සී.සී ගොඩනැගිල්ලේ දී
පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

විනය කාරී්ය සංග්‍රහය= ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මනෝජි ගුරුසිංහ මහත්මිය

හා

සාමාන්‍ය දැනීම දේශනය ප්‍රවීණ දේශක ලසන්ත කුලරත්න මහතා විසින් මෙහෙයවනු ලැබේ

ජීවිතය ජය ගන්න
ඔබත් එක්වන්න

ඔබගේ පැමිණීම whatsapp පණිවිඩයකින් තහවුරුකර ඔබේ ආසනය අද අදම වෙන්කර ගන්න....

🎯🎯[https://wa.me/94714591301]🎯🎯

🏛️ ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS Limited) III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය - 2026 🏛️Online පන්ති මාලාව - දෙවන අදි...
19/09/2026

🏛️ ශ්‍රී ලංකා පරිපාලන සේවය (SLAS Limited) III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය - 2026 🏛️
Online පන්ති මාලාව - දෙවන අදියර
ඔබේ රාජ්‍ය සේවා සිහිනය සැබෑ කරගන්න!
Success Exam Academy වෙතින් සංවිධානය කරන විශේෂ Zoom ඔන්ලයින් පන්ති මාලාවට දැන්ම සම්බන්ධ වන්න!
✨ දිවයිනේ විශිෂ්ටතම දේශක මණ්ඩලය:
• සාමාන්‍ය බුද්ධිය: නීතිඥ නිමල් බුලත්සිංහල
• සාමාන්‍ය දැනීම: ප්‍රවීණ දේශක ලසන්ත කුලරත්න
• මුදල් රෙගුලාසි: ප්‍රවීණ දේශක සුමිත් ජේ කුමාර
• ආයතන සංග්‍රහය: ප්‍රවීණ දේශක මනෝජෙි ටී ගුරුසිංහ (SLAS)
• සිංහල: ප්‍රවීණ දේශක දයානන්ද ජයසුන්දර
🎯 සාර්ථක ප්‍රතිඵල සහතික කළ ජ්‍යේෂ්ඨ දේශකවරුන් සමගින් ඔබේ අනාගත පරිපාලන සිහිනය සැබෑ කරගන්න.

💻 මාධ්‍යය: Zoom Video Conferencing

📞 ඔබේ අසුන අදම වෙන් කරවා ගැනීමට අමතන්න:
📲 071 4591301

🌟 සිංහල විෂය අභියෝගයක්ද? සිංහලෙන් උපරිම ලකුණු ගන්න නියමිත මගපෙන්වීම!SLAS (Limited) විභාගය ජයගෙන රාජ්‍ය සේවයේ ඉහළටම යන්න ...
13/09/2026

🌟 සිංහල විෂය අභියෝගයක්ද? සිංහලෙන් උපරිම ලකුණු ගන්න නියමිත මගපෙන්වීම!

SLAS (Limited) විභාගය ජයගෙන රාජ්‍ය සේවයේ ඉහළටම යන්න සිහින දකින ඔබට, සිංහල පත්‍රය කියන්නේ ලකුණු එකතු කරගන්න පුළුවන් හොඳම තැනක්. නමුත් නිවැරදි උපක්‍රම සහ ගැඹුරු අවබෝධය නැතිව ඒ ජයග්‍රහණය අපහසු වෙන්න පුළුවන්.

Success Exam Academy වෙතින් ඔබ වෙනුවෙන්ම සංවිධානය කරන විශේෂ සිංහල පන්තියට අදම සම්බන්ධ වන්න. ප්‍රවීණ දේශක දයානන්ද ජයසුන්දර මහතාගේ සෘජු මගපෙන්වීමෙන්, විභාගයට අත්‍යවශ්‍ය සියලුම සිද්ධාන්ත, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ කෙටි ක්‍රම අප පැහැදිලි කර දෙනවා.

"අත් නොහැරෙන්න අල්ලගන්න" - ඔබේ සිහිනය දිනාගන්න අප සමඟ එක්වන්න.

🗓️ දිනය: 2026 සැප්තැම්බර් මස 14 වැනි දින
⏰ වේලාව: රාත්‍රී 08.00 ට

දිවයිනේ ප්‍රමුඛතම ඇදුරු මඩුල්ල සමගින් ඔබේ රාජ්‍ය සේවා ගමන සාර්ථක කරගන්න.

📲 ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර දැනගැනීමට: wa.me/94714591301 අමතන්න.

🎯 SLAS (Limited) IQ ගොඩදාගන්න තියෙන හොඳම විසඳුම!IQ ප්‍රශ්න දැක්කම තවමත් පැටලෙනවද? නියමිත වේලාවට උත්තර ලියාගන්න අමාරුද?රා...
13/09/2026

🎯 SLAS (Limited) IQ ගොඩදාගන්න තියෙන හොඳම විසඳුම!

IQ ප්‍රශ්න දැක්කම තවමත් පැටලෙනවද? නියමිත වේලාවට උත්තර ලියාගන්න අමාරුද?

රාජ්‍ය සේවයේ ඉහළම සිහිනය වෙනුවෙන් කැපවෙන ඔබට, SLAS විභාගයේ IQ ප්‍රශ්න පත්‍රය සාර්ථකව ජයගන්න අවශ්‍ය ලෙහෙසිම කෙටි ක්‍රම සහ නිවැරදි උපක්‍රම සියල්ල එකම තැනකින්!

ප්‍රවීණ දේශක නිමල් බුලත්සිංහල මහතාගේ සෘජු මගපෙන්වීමෙන් පැවැත්වෙන විශේෂ IQ පන්තියට ඔබත් අදම සම්බන්ධ වන්න.

📅 දිනය: සැප්තැම්බර් 13 (ඉරිදා)
⏰ වේලාව: 08.00PM
📍 ස්ථානය / ක්‍රමය: Online / Zoom

Success Exam Academy අපගේ දක්ෂතම ඇදුරු මඩුල්ල සමඟින් ඔබේ රාජ්‍ය සේවා සිහිනය සැබෑ කරගන්න!

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: wa.me/+94714591301

🔥 ගැසට් වුණා! (Gazetted Now) 🔥ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ (සීමිත) තරග විභාගය - 2026🚨 වි...
29/08/2026

🔥 ගැසට් වුණා! (Gazetted Now) 🔥

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ (සීමිත) තරග විභාගය - 2026

🚨 විශේෂ නිවේදනයයි! SLAS සීමිත විභාගයේ ගැසට් නිවේදනය දැන් නිකුත් වී අවසන්!
ඔබේ පරිපාලන සේවා සිහිනය සැබෑ කරගන්න නිවැරදිම මගපෙන්වීම ලබාගන්න දැන්ම සුදානම් වෙන්න.

✨ නව පන්ති ආරම්භය: සැප්තැම්බර් මුල සිට
💻 ක්‍රමය: Online (Zoom මගින් දිවයින පුරා සිටින ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක)

🎯 විෂය නිර්දේශයට අදාළ ප්‍රවීණ දේශක මණ්ඩලය:

📘 සාමාන්‍ය දැනීම - ප්‍රවීණ දේශක ලසන්ත කුලරත්න

🧠 සාමාන්‍ය බුද්ධිය - නීතිඥ නිමල් බුලත්සිංහල

📜 ආයතන සංග්‍රහය - මනෝජි ගුරුසිංහ (SLAS)

💰 මුදල් රෙගුලාසි - ප්‍රවීණ දේශක සුමිත් ජේ. කුමාර

✍️ සිංහල - ප්‍රවීණ දේශක දයානන්ද ජයසුන්දර

🏛️ සංවිධානය:
මනෝජි තිලක්ෂිකා ගුරුසිංහ (ශ්‍රී ලංකා පරිපාලන සේවය)

Success Exam Academy

👇 ගැසට් එක ආපු ගමන්ම පන්ති සඳහා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගැනීමට:
📞 Call / WhatsApp: 072 759 1301

Exam Exam2026

📢 ගැසට් නිවේදනය නිකුත් වුණා! ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) එක්වන්න ඔබත් සූදානම්ද? 🏛️✨2026.08.10 දිනැති රාජ්‍ය පරිපාලන ...
12/08/2026

📢 ගැසට් නිවේදනය නිකුත් වුණා! ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) එක්වන්න ඔබත් සූදානම්ද? 🏛️✨

2026.08.10 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 17/2026 අනුව, කුසලතා ධාරාව යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා දැන් අයදුම්පත් කැඳවා ඇත.

වසර ගණනාවක රාජ්‍ය සේවා පළපුරුද්දෙන් පසු පරිපාලන සේවයට පිවිසීමට පෙරුම් පුරන ඔබට, විභාගයට නිවැරදිව හා ක්‍රමානුකූලව මුහුණ දී විශිෂ්ට ජයක් ලැබීමට Success Exam Academy වෙතින් මෙහෙයවන විශේෂ Zoom ඔන්ලයින් පන්ති මාලාව ලබන සතියේ සිට ආරම්භ වේ!

💡 අපගේ පන්ති මාලාවේ විශේෂතා සහ විෂය නිර්දේශය:

📘 1. සාමාන්‍ය බුද්ධිය (IQ)
👨‍🏫 දේශක: නීතිඥ නිමල් බුලත්සිංහල

📙 2. ආයතන සංග්‍රහය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති
👨‍🏫 දේශක: මනෝජි ගුරුසිංහ (SLAS)

📗 3. රජයේ මුදල් රෙගුලාසි හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය
👨‍🏫 දේශක: ප්‍රවීණ දේශක සුමිත් ජේ. කුමාර [Chief Internal Auditor]

📌 විභාගයට අදාළ වැදගත් තොරතුරු (චක්‍රලේඛය අනුව):

අයදුම්පත් භාරගන්නා කාලය: 2026 අගෝස්තු 14 පෙ.ව. 09.00 සිට 2026 සැප්තැම්බර් 14 ප.ව. 09.00 දක්වා (Online මගින් පමණි)

විභාගය පැවැත්වෙන දිනය: 2026 නොවැම්බර් මස (කොළඹදී පමණි)

පන්ති ගාස්තුව: රු. 3,000/- (මාසිකව)

✨ රාජ්‍ය සේවයේ ඉහළම සිහිනය සැබෑ කරගැනීමට නිවැරදිම මගපෙන්වීම ලබාගන්න.

🗓️ ලබන සතියේ සිට ආරම්භ වන නව පන්ති සඳහා අදම සම්බන්ධ වන්න!

https://chat.whatsapp.com/D4X26G15s9EL5zqYwkigZs?s=sh&p=a&mlu=4

📞 වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා:
📱 WhatsApp / Call: 071 459 1301
🏛️ සංවිධානය: මනෝජි තිලක්ෂිකා ගුරුසිංහ (ශ්‍රී ලංකා පරිපාලන සේවය) - Success Exam Academy

🏆 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2026 🏆(රාජ්‍ය නිලධාරීන් සඳහාම විශේෂිතය...
29/07/2026

🏆 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2026 🏆
(රාජ්‍ය නිලධාරීන් සඳහාම විශේෂිතයි!)

🎯 "ගැසට් එක ළඟදීම!
ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන්නට ඔබට නොවරදින මග..."

ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) පිවිසීමේ ඔබේ සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය නිවැරදිම මගපෙන්වීම Success Exam Academy වෙතින්!

අගෝස්තු මාසයේ Zoom ඔන්ලයින් පන්ති මාලාව සඳහා සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා. රාජ්‍ය සේවයේ නිරත ඔබට පහසු වෙලාවන් හිදී නිවසේ සිටම සම්බන්ධ විය හැක.

📘 විෂය නිර්දේශය ආවරණය වන ක්ෂේත්‍ර සහ ප්‍රවීණ දේශක මණ්ඩලය:

🧠 සාමාන්‍ය දැනීම - ප්‍රවීණ දේශක ලසන්ත කුලරත්න මහතා

💡 සාමාන්‍ය බුද්ධිය - නීතිඥ නිමල් බුලත්සිංහල මහතා

🏛️ ආයතන සංග්‍රහය / මුදල් රෙගුලාසි - මනෝජි ගුරුසිංහ මහත්මිය (SLAS)

✍️ සිංහල - ප්‍රවීණ දේශක ධනුජ තනුපති මහතා

💡
🎯 සංවිධානය: මනෝජි තිලක්ෂිකා ගුරුසිංහ (ශ්‍රී ලංකා පරිපාලන සේවය)

💻 ක්‍රමය: Zoom ඔන්ලයින් පන්ති (ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක)

💰 මාසික ගාස්තුව: රු. 3000/- පමණි.

📲 අදම ලියාපදිංචි වීමට හෝ වැඩිවිස්තර ලබාගැනීමට:
පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න හෝ අමතන්න.

📞 WhatsApp / Call: wa.me/+94714591301

🔥 ගැසට් එක එනකම් ඉන්න එපා, අදම ඔබේ සූදානම ආරම්භ කරන්න!

🏆 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) උසස් නිලධාරියෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🏆ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණි...
01/07/2026

🏆 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) උසස් නිලධාරියෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🏆

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ (සීමිත) තරඟ විභාගයට මනා සුදානමකින් මුහුණ දී, රාජ්‍ය සේවයේ ඉහළම තලයට පිවිසීමට ඔබටත් අනගි අවස්ථාවක්!

දිවයිනේ ප්‍රමුඛතම සහ විශිෂ්ටතම දේශක මණ්ඩලයකගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නවතම පන්ති මාලාව ජූලි 10 වනදා සිට Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව ආරම්භ වේ.

📚 විෂය ධාරාව සහ ප්‍රවීණ දේශක මණ්ඩලය:
සාමාන්‍ය දැනීම

👨‍🏫 ප්‍රවීණ දේශක ලසන්ත කුලරත්න මහතා

සාමාන්‍ය බුද්ධිය

⚖️ නීතිඥ නිමල් බුලත්සිංහල මහතා

ආයතන / මුදල්

💼 SLAS මනෝජි ගුරුසිංහ මහත්මිය

සිංහල

👨‍🏫 ප්‍රවීණ දේශක ධනුජ තනුපති මහතා

✨ අපගේ පන්තියේ විශේෂත්වයන්:
💻 Zoom Online තාක්ෂණය ඔස්සේ දිවයිනේ ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ හැකියාව.

📝 විෂය නිර්දේශයට අනුකූලව ක්‍රමවත්ව සකස් කළ නිබන්ධන සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

💰 මාසික ගාස්තුව: රු. 3000/- ක් පමණි.

🗓️ ආරම්භය: ජූලි 10 වනදා
👑 සංවිධානය: මනෝජි තිලක්ෂිකා ගුරුසිංහ (ශ්‍රී ලංකා පරිපාලන සේවය)

📲 සම්බන්ධ වන්නේ කෙසේද?
ඔබගේ නම සහ විභාගය (SLAS) සදහන් කර පහත WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න:
👉 wa.me/94714591301

Success Exam Academy - ජයග්‍රහණයේ නියත නාමය! 🎓🌟

🚨 රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියට/ මාණ්ඩලික ශ්‍රේණියට පිවිසෙන්න බලාපොරොත්තු වන ඔබට මෙන්න රන්වන් අවස්ථාවක්!පරිපාලන ග්‍රාම න...
24/06/2026

🚨 රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියට/ මාණ්ඩලික ශ්‍රේණියට පිවිසෙන්න බලාපොරොත්තු වන ඔබට මෙන්න රන්වන් අවස්ථාවක්!

පරිපාලන ග්‍රාම නිලධාරී තරග විභාගය (සීමිත) - 2026

Grama Niladhari Supra (Limited) විභාගයට මුහුණ දෙන රජයේ සේවකයන් වෙනුවෙන්ම පැවැත්වෙන විශේෂ Zoom ඔන්ලයින් පන්තිය.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දේශකයන් මෙහෙයවන අපේ පන්තිය සමඟ එකතු වී, ඔබගේ රාජ්‍ය සේවා සිහිනය සැබෑ කරගන්න. 🏆

📚 ආවරණය වන විෂය නිර්දේශය:
*-කාර්යාල කළමනාකරණය

*-කාර්යාල ක්‍රම

*-ආයතන කාර්ය පටිපාටිය

*-රාජ්‍ය මූල්‍ය කළමනාකරණය

*-පොදු ප්‍රශ්න පත්‍රය

📅 පන්ති විස්තර:
⏳ ආරම්භය: 2026 ජූලි මස සිට

💻 ක්‍රමය: Zoom තාක්ෂණය ඔස්සේ (Online)

🎓 සංවිධානය: මනෝජි තිලක්ෂිකා ගුරුසිංහ (ශ්‍රී ලංකා පරිපාලන සේවය - SLAS)

🏛 Success Exam Academy වෙතින් ඉදිරිපත් කෙරේ.

📞 ලියාපදිංචි වීමට සහ විස්තර සඳහා:
දැන්ම ඔබගේ නම සහ විභාගය WhatsApp කරන්න, නැතහොත් අමතන්න:
📲 070 358 3712

පළමු දින සිටම ක්‍රමවත්ව සූදානම් වී විභාගය ඉහළින්ම සමත් වන්න අදම ඔබේ අසුන වෙන් කරවා ගන්න! 🎯

Address

06, M**h Mahindagama, Track 5
Polonnaruwa
51100

Telephone

+94724591301

Website

Alerts

Be the first to know and let us send you an email when Succsess EXAM Acadamy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Succsess EXAM Acadamy:

Shortcuts

Share