Po/Dimbu/Sugaladevi Primary School

Po/Dimbu/Sugaladevi Primary School පුලතිසි තක්සලාවේ රන් නාමය

ඉසිඹුලන ගුරු තරුව...ගුරු මවුනි දිගාසිරි......💖පුරා දශක හතරකට ආසන්න කාලයක් සුවහසක් දැයේ දරුවන්ගේ නැණ නුවණ පෑදූ, පො /දිඹු ...
22/07/2026

ඉසිඹුලන ගුරු තරුව...
ගුරු මවුනි දිගාසිරි......💖

පුරා දශක හතරකට ආසන්න කාලයක් සුවහසක් දැයේ දරුවන්ගේ නැණ නුවණ පෑදූ, පො /දිඹු /සුගලාදේවී ප්‍රාථමික විද්‍යාලයේ සේවය කළ ආදරණීය ඇඳුරුතුමිය,
ශ්‍රියානි අමරකෝන් ගුරු මෑණියන්
විශ්‍රාම යාම නිමිත්තෙන් ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා ආදරණීය දෙමාපියන් විසින් සංවිධානය කරන ලද සොඳුරු හෝරා කිහිපය... 💖💖💖

ආදරණීය ගුරු මවුනි,
ඔබ චිරාත් කාලයක් නිදුක් නීරෝගීව යෙහෙන් වැජබේවා....
සුව සුබ ඉසිඹු දිවියක්ම වේවා...💖🌻🙏

සැමට ආරාධනා ❤️💜🩷
15/07/2026

සැමට ආරාධනා ❤️💜🩷

සමස්ත ලංකා කරාතේ තරගාවලියේදී සුගලාදේවිය රන් පදක්කම්වලින් සැරසූ අපේ ශූරයින්ට උණුසුම් සුබ පැතුම් ❤️💜🩷🏆🥇🎖️🥈🥇🥇🥇🥇🌻🌻🌻🌻🌻
13/07/2026

සමස්ත ලංකා කරාතේ තරගාවලියේදී සුගලාදේවිය රන් පදක්කම්වලින් සැරසූ අපේ ශූරයින්ට උණුසුම් සුබ පැතුම් ❤️💜🩷

🏆🥇🎖️🥈🥇🥇🥇🥇🌻🌻🌻🌻🌻

හෙට දවසේ ව්‍යවසායකයින් හඳුනාගනිමු! 🌟🎒​ජාතික ව්‍යවසායකත්ව දිනය නිමිත්තෙන් සුගලාදේවී ප්‍රාථමික විද්‍යාලයේ අපේ පුංචි දූ පුත...
13/07/2026

හෙට දවසේ ව්‍යවසායකයින් හඳුනාගනිමු! 🌟🎒

​ජාතික ව්‍යවසායකත්ව දිනය නිමිත්තෙන් සුගලාදේවී ප්‍රාථමික විද්‍යාලයේ අපේ පුංචි දූ පුතුන් පිරිසක්, දෙහිඅත්තකණ්ඩිය මහජන බැංකුව (People's Bank) මඟින් සංවිධානය කර තිබූ සුවිශේෂී ප්‍රදර්ශන කුටිය වෙත සහභාගී වූ මොහොත. 🏦✨

​කුඩා අවධියේ සිටම මූල්‍ය කළමනාකරණය, ඉතුරුම් පුරුදු සහ ව්‍යවසායකත්ව වටිනාකම් පිළිබඳව ප්‍රායෝගිකව අත්දැකීම් ලබාගන්නට අපේ දරුවන්ට මෙහිදී වටිනා අවස්ථාවක් හිමිවුණා....

​හෙට ලොව දිනන ව්‍යවසායකයින් වෙන්නට අද පදනම දමන අපේ දූ පුතුන්ට අපෙන් උණුසුම් සුබපැතුම්! ❤️🌱

අවස්ථාව ලබා දුන් කළමනාකාර තුමා, නියෝජ්‍ය කළමනාකාර ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ ප්‍රණාමය.....🙏🙏🙏

උතුරුමැද පළාත් චෙස් තරගාවලිය... 🏆🥈🥇🎖️දිඹුලාගල අධ්‍යාපන කලාපය නියෝජනය කරමින්, අවුරුදු 8න් පහළ වයස් කාණ්ඩය යටතේ දින තුනක් ...
22/06/2026

උතුරුමැද පළාත් චෙස් තරගාවලිය... 🏆🥈🥇🎖️

දිඹුලාගල අධ්‍යාපන කලාපය නියෝජනය කරමින්, අවුරුදු 8න් පහළ වයස් කාණ්ඩය යටතේ දින තුනක් පුරාවට තරග කොට සමස්ත ලංකා වරම් ලැබූ සුගලාදේවී ප්‍රාථමික විදුහලේ,

සනෙත් යොෂිත පුතණුවන්ට
උණුසුම් සුබ පැතුම් එක් කරමු........

🏆🎖️🥇🥈🌻🌻🌻

දෙදිනක් පුරාවට තරග කර, 2026 පාසල් චෙස්  තරගාවලියේ පළාත් තරග දක්වා යාමට ජයග්‍රහණය ලබමින් සුගලාදේවී විදු මව්නට කිර්තියක් ග...
17/05/2026

දෙදිනක් පුරාවට තරග කර, 2026 පාසල් චෙස් තරගාවලියේ පළාත් තරග දක්වා යාමට ජයග්‍රහණය ලබමින් සුගලාදේවී විදු මව්නට කිර්තියක් ගෙනදුන් 4 ශ්‍රේණියේ ඉගනුම ලබන සනෙත් පුතණුවන්ට උණුසුම් සුභ පැතුම්......!!!!"
🎖️🥇🥈🏆🏆🏆

"විධාත මනසක් - සවිමත් දෑතක් "🎓 ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන....💪පො /දිඹු /සුගලාදේවි ප්‍රාථමික විද්‍යාලය.. 💜​අනාගතයේ දක්ෂ ...
15/05/2026

"විධාත මනසක් - සවිමත් දෑතක් "

🎓 ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන....💪

පො /දිඹු /සුගලාදේවි ප්‍රාථමික විද්‍යාලය.. 💜

​අනාගතයේ දක්ෂ ව්‍යවසායකයෙකු වීමට සිහින දකින දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන...

​🛠️ ව්‍යාපෘතිය:
​ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදන ව්‍යාපෘතිය

​🤝 සම්පත් දායකත්වය:
​කළමනාකරු
ජයමාලි ප්ලාස්ටික් ආයතනය, රත්මල්කදුර

​📸 වැඩසටහනේ විශේෂ අවස්ථා:

ශිෂ්‍යනායක නිල ලාංචන පැළඳවීම - 2026පො/දිඹු/සුගලාදේවී ප්‍රාථමික විද්‍යාලය...❤️💜🩷💛🌻🌻🌻🌻🎖️🥇
01/05/2026

ශිෂ්‍යනායක නිල ලාංචන පැළඳවීම - 2026

පො/දිඹු/සුගලාදේවී ප්‍රාථමික විද්‍යාලය...

❤️💜🩷💛🌻🌻🌻🌻🎖️🥇

2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ,👍01 ශ්‍රේණිය පරිසරය - අපේ උරුමය තේමාව දේශීය ආහාරයක් සැකසීම පාඩමට අදාලව,බත් අග්ගලා සැ...
06/04/2026

2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ,

👍01 ශ්‍රේණිය පරිසරය - අපේ උරුමය තේමාව
දේශීය ආහාරයක් සැකසීම පාඩමට අදාලව,

බත් අග්ගලා සැකසු සුගලාදේවී පොඩිත්තෝ....
❤️💜🩷🌻🌻🌻🌻🌻

Address

Paludeniya, Siripura
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Po/Dimbu/Sugaladevi Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share