Po/ Dim/ Arl / Medagama M.V

Po/ Dim/ Arl / Medagama M.V

Share

ගුණ නැණ වඩමු

10/04/2026

#අපේ__පාසල්_බිම__ආඩම්බරයෙන්__පුරවන්නට__හැමදාමත්_කැපවූ__නර්තන_අංශය__2026_නිවාසාන්තර_ක්‍රීඩා #උළෙල_වර්ණවත්_කළා.
සියලු නර්ථන සම්ප්‍රදායන් සම්මිශ්‍රණය කරමින්
සියලු වයස් ඛාණ්ඩවල දරුවන්ගෙ හැකියාවෙන්
පිටිය විවෘතකළ පිළිගැනීමේ නර්ථනය
#කාගෙත්_නෙත්_වසඟ_කළ_බව_නොරහසක් ,
ඒ අභිමානය පාසල් බිමට ගෙනා නර්ථන ආචාර්ය කෞෂල්‍යා ගුරුතුමියගේ අපරිමිත කැපකිරීමට පාසලේ ගෞරව පුදකරන්නේ
#සාක්_උළෙලක_ආරම්භක_නර්ථනයකට_නොදෙවෙනි_ඉදිරිපත් කිරීමක් අපගේ දරුවන් සිදුකළ බව පැමිණි ආරාධිත අමුත්තන් ද සතුටින් තහවුරු කිරිම වෙනුවෙනි ❤️
#කෞෂල්‍යා #ගුරුතුමියටත් #සංජීව_ගුරුතුමාටත්
#දරුවන්ටත්_චිරාත්_කාලයක්_නර්ථන_හැකියාවෙන්_වැජඹී_ඉදිරියටම_යන්නට_පාසල_වෙනුවෙන්_සුබ_පැතුම්_ගෙනෙමු 💐

04/04/2026

දරුවන්ව දක්ෂතා අතරට රැගෙන යන , 🎖️️🏆️
දරුවන්ට නොදෙවෙනි උද්යෝගයෙන් 💪
, #සතුට_වෙනුවෙන් පැවැත් වූ
අපේ #ආචාර්යය_මණ්ඩලයේ_ධාවන_තරඟය❤️ 💐🙏

31/03/2026

#තිර_අදිටනින්__💪🎖️️
#තිසර ❤️🦢🥇
#ජයටැඹ_කරා 💐🏆️🥇🎉️

Photos from  Po/ Dim/ Arl / Medagama M.V 's post 30/03/2026

🏆️🎖️️💐❤️

28/03/2026

#සූදානම ❤️
ලස්සනම කතාව මතුවට .....෴

Photos from  Po/ Dim/ Arl / Medagama M.V 's post 28/03/2026

#සුහද__හමුව__2026 ❤️
විශ්‍රාමලත් අප පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්වන රංජිත් බණ්ඩාර Ranjith bandara මහත්මා සහ , ස්ථාන මාරු ලැබ වෙනත් පාසලකට ගිය හිටපු විදුහල්පතිතුමන්වන ගාමිණි හේරත් Gamini Herath මහතා වෙත උපහාර පුදමින් පැවැත් වූ #ගුරු_සුහද_හමුව ,..... ❤️
#චිරංජයතු_මුල්_ගුරුතුමන්_දෙපළට❤️💐🙏
#මැදගම_පවුලේ_අපි ❤️❤️

27/03/2026
Photos from  Po/ Dim/ Arl / Medagama M.V 's post 17/03/2026

හැමදාම පන්තියේ දඟ කරපු .කෑ ගහපු කොලු පැටව් ටික 💐
කර ඇරල ගියේ නැ කිසිදාක මේ වගේ වැඩවලදී ❤️
පහුවදාට තරඟ කරන්න තියෙද්දී මහන්සි නොබලා #හැමෝම_වෙනුවෙන්_වැඩකරපු__පුතේ__
#ජීවිතේ__දිනන්න_හොඳ_පන්නරයක්_ගන්න ❤️💐

මේ ස්තුතිය ❤️
දිලීප ගුරුමහත්මාටත් ❤️💐
මැදගම අපේ දරුවන්ටත් ❤️💐
දිඹුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ දරුවන්ටත් 💐❤️

#ලොකු_මිනිසෙකු_වෙන්න_නොවේ__හොඳ__මිනිසෙකු_වෙන්න_ලොවේ💐

Photos from  Po/ Dim/ Arl / Medagama M.V 's post 12/03/2026


🔥

🎖️️ #පාසල්_ක්රීඩා නායක නායිකාවන් හා උපනායක නායිකාවන්⁣ගේ #නිල_ලාඡන_පැළඳවීම අද දිනයේ සුවිශේෂී කටයුත්තක් විය. 🎖️️

පසුගිය වසරේ දී සමස්ථ ලංකා මට්ටම දක්වා ක්‍රීඩා ජයග්‍රහණ 🏆️❤️ ලබාදෙමින් පාසලට අත්කර දුන් කීර්තිය වෙනුවෙන් ,🎖️️🥇🔥

ේ_
#නායක__උවිඳු_අනුහස් (කරාටේ සමස්ථලංකා ජයග්‍රහණ)
#නායිකාව__තේජනි_නෙත්ෂාණි (හොකී සමස්ථ ලංකා ජයග්‍රහණ )
ායක__දිලංක_හිරුදික (කලාප මලල ක්‍රීඩා ජයග්‍රහණ )
ායිකාව__විහංසි_ආපුර්යා (හොකී සමස්ථ ලංකා ජයග්‍රහණ )
මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අද දිනයේදී විදුහල්පතිතුමන් Upali Karunarathna , නියෝජ්‍ය විදුහල්පතිතුමන් Malinda Nuwan Jayasundara හා ක්‍රීඩාභාර ආචාර්යයතුමිය Jayalaxmi Kaluarachchi අතින් නිල ලාංඡන පැළඳවීම සිදුවිය . 💪🔥
#ආදරණීය_දරුවනේ_ඔබට_පාසලේ_උණුසුම්_සුබපැතුම්_.❤️ 💐
#අනාගතය_තව_තවත්_දීප්තිමත්_වේවා , #ජයග්රහණයන්ගෙන් #පිරේවා

12/03/2026

වසර ගණනාවකට පසු නැවතත් පාසල් 🏀කණ්ඩායමේ දක්ෂතා ❤️
#දිරියෙන්_ඉදිරියටම_යමු_පුතේ 🏀
💚💙❤️

11/03/2026

ිනට__2026_03_11
🔥 🔥

🐦‍⬛🦚🦢 🏆️🦢🦚🐦‍⬛
#නිවාසාන්තර ක්‍රීඩා #තරඟ ප්‍රතිඵලය #උණුසුම 🔥
ුණු_ලබා_ගනිමින්_උණුසුම්_තරඟයක ❤️💙💚
🥇💚🎖️️
🥈🥉💙❤️
💐

11/03/2026

❤️ 💚💙

🦢🐦‍⬛🦚

Want your school to be the top-listed School/college in Polonnaruwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Medagama , Dewagala
Polonnaruwa