06/10/2026
🔆🔆 පොලොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලය, රාජකීය උසස් පෙළ විද්‍යා අංශය, රාජකීය සාමාන්‍ය පෙළ විද්‍යා අංශය මගින් සංවිධානය කරන සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කදවුර ඔක්තෝබර් මස 7,8,9 යන දිනයන් වල පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.
❎❎ 10 සහ 11 ශ්‍රේණි වල ඇති විද්‍යාව විෂයට අදාල සියළු ප්‍රායෝගික පරීක්ෂණ එක් දිනයක් තුල අවසන්වේ....
❎❎ ප්‍රායෝගික පරීක්ෂණ වලට අමතරව විෂය කරුණු වලට අදාල කෙටි පැහැදිලි කිරීමද සිදු කරනු ලබයි....
❎❎ජීව විද්‍යාවට අදාළ කෙටි Video දර්ශන සහිත කෙටි දේශනයක් සිදුකරයි...
❎❎ 2026 සාමාන්‍ය පෙළ විභාගය තුල අනුමාන ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ දැනුවත් කිරීම මෙහිදී සිදුකරයි...
එන්න ඔබත් විද්‍යා කදවුර හා සම්බන්ධ වී විද්‍යාව ගොඩදාගන්න.......
🔹🔹රාජකීය සාමාන්‍ය පෙළ විද්‍යා අංශය 🔹🔹🔹🔹🔹