Sahan Laksh*tha - science

Sahan Laksh*tha -  science අලුත් විදියට ඉගෙන ගන්න

♨️ *මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය* ♦️ (10 ශ්‍රේණිය 07 වෙනි  රසායන විද්‍යාව පාඩම )‼️බොහෝ ළමයින්ට ගණන් සෑදීමේදී හිතාගන්න ...
16/08/2026

♨️ *මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය*

♦️ (10 ශ්‍රේණිය 07 වෙනි රසායන විද්‍යාව පාඩම )

‼️බොහෝ ළමයින්ට ගණන් සෑදීමේදී හිතාගන්න අමාරු පාඩමක්.. ඒ නිසා සියලු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරලම පාඩම ඉගෙන ගමු..

🔥කෙටි සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්නද සාකච්ඡා කෙරේ. (මෙම pdf අපගේ සමූහයෙන් ලබා ගත හැකය.)

▶️අගෝස්තු 19 වන බදාදා රාත්‍රී 8.00 සිට 11.00 දක්වා..
Zoom online / youtube live..

📞 පංතියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට පහත අංකයට whatsapp message එකක් එවන්න.
071 9432495



♨️යාලුවන්ටත් අනිවාර්යයෙන් share කරලා සම්බන්ධ වෙමු..

♨️ *අපේ වැඩසටහනේ අටවන දවස* ♦️ (10 ශ්‍රේණිය 08 වෙනි  ජීව විද්‍යාව පාඩම )🔥කෙටි සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්නද සාකච්ඡා කෙරේ...
10/08/2026

♨️ *අපේ වැඩසටහනේ අටවන දවස*

♦️ (10 ශ්‍රේණිය 08 වෙනි ජීව විද්‍යාව පාඩම )

🔥කෙටි සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්නද සාකච්ඡා කෙරේ. (මෙම pdf අපගේ සමූහයෙන් ලබා ගත හැකය.)

▶️අගෝස්තු 12 වන බදාදා රාත්‍රී 8.00 සිට 11.00 දක්වා..
Zoom online / youtube live..

https://chat.whatsapp.com/Ka0DmLnFxf1GL0oUiPaOvw?s=cl&p=a&ilr=0

🛑 තවමත් 10/11 විද්‍යා පාඩම් මුලසිට ආවරණය කෙරෙන අපේ විද්‍යා පංතියට සම්බන්ධ වී නොමැති ළමයි ඉක්මනින් මේ ඉහත ලින්ක් ☝එකෙන් whatsapp group එකට සම්බන්ධ වෙන්න.. යාලුවන්ටත් සම්බන්ධ වෙන්න share කරන්න..

📞 පංතියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට පහත අංකයට whatsapp message එකක් එවන්න.
071 9432495



♨️යාලුවන්ටත් අනිවාර්යයෙන් share කරලා සම්බන්ධ වෙමු..

💠 හොඳම දේවල් අපේ ළමයින්ට... (High quality tutes) ✴️          03 වන වාරය සඳහා අලුත් නිබන්ධන පෙළ..
24/07/2026

💠 හොඳම දේවල් අපේ ළමයින්ට... (High quality tutes) ✴️
03 වන වාරය සඳහා අලුත් නිබන්ධන පෙළ..


♨️ *අපේ වැඩසටහනේ පස්වන දවස* ♦️ (10 ශ්‍රේණිය 06 වෙනි  ජීව විද්‍යාව පාඩම )🔥කෙටි සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්නද සාකච්ඡා කෙර...
21/07/2026

♨️ *අපේ වැඩසටහනේ පස්වන දවස*

♦️ (10 ශ්‍රේණිය 06 වෙනි ජීව විද්‍යාව පාඩම )

🔥කෙටි සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්නද සාකච්ඡා කෙරේ. (මෙම pdf අපගේ සමූහයෙන් ලබා ගත හැකය.)

▶️ජුලි 22 වන බදාදා රාත්‍රී 8.00 සිට 11.00 දක්වා..
Zoom online / youtube live..

📞 පංතියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට පහත අංකයට whatsapp message එකක් එවන්න.
071 9432495

*මේ වගේ පිළිවෙලට වැඩකරන පංතියක් ලංකාවෙ වෙන නෑ..*

♨️යාලුවන්ටත් අනිවාර්යයෙන් share කරලා සම්බන්ධ වෙමු..

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️♨️*විභාගයට මාස 05 යි වැඩසටහනේ තෙවන දවස*♦️ *පදාර්ථයේ ව්‍ය...
22/06/2026

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️
♨️*විභාගයට මාස 05 යි වැඩසටහනේ තෙවන දවස*

♦️ *පදාර්ථයේ ව්‍යුහය* පාඩම ඉවර කරමු.
(10 ශ්‍රේණිය 03 පාඩම)

⚠️️ විශේෂ නිවේදනය :-(මෙම පාඩම රසායන විද්‍යාව කොටසට අයිති පාඩමක් වන අතර විද්‍යා විෂය ඉගෙන ගන්නා සෑම ළමයෙක්ම ඉතා හොඳින් ඉගෙනගත යුතු පාඩමකි.)

🔥කෙටි සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්නද සාකච්ඡා කෙරේ. (මෙම pdf අපගේ සමූහයෙන් ලබා ගත හැකය.)

▶️ජුනි 24 වන බදාදා රාත්‍රී 8.00 සිට 10.30 දක්වා..
Zoom online / youtube live..

📞 පංතියට සම්බන්ධ වීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට පහත අංකයට whatsapp message එකක් එවන්න.
071 9432495

❇️ දරුවනේ,*️⃣2026 OL විභාගයට තව තියෙන්නේ මාස 5ක පමණ කාලයක්..*️⃣10 ශ්‍රේණිය විද්‍යාව පාඩම් අමතකයිනම් අපි ඉක්මනින් නැවත මත...
09/06/2026

❇️ දරුවනේ,

*️⃣2026 OL විභාගයට තව තියෙන්නේ මාස 5ක පමණ කාලයක්..
*️⃣10 ශ්‍රේණිය විද්‍යාව පාඩම් අමතකයිනම් අපි ඉක්මනින් නැවත මතක් කරගනිමු..

▶️කෙටි සටහන් මඟින් පාඩම් මතක් කරගැනීම.
▶️එම පාඩම් වලට අදාළ පසුගිය විභාග
ප්‍රශ්න සාකච්ඡා කිරීම.
▶️අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

🛑 *ආරම්භක පළමු දිනය ජුනි 10 වෙනි බදාදා රාත්‍රී 7.30-10.00 දක්වා* ..

♦️ඊළඟ සතියේ සිට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන් වල සතියට දින දෙකක් පැවැත්වේ..

🟥Zoom මඟින් පංතිය පැවැත්වෙන අතර Data සහ signal ප්‍රශ්න ඇති ළමයින්ට youtube හරහා සම්බන්ධ විය හැකිය. (Recording දවස් 3ක් පමණක් ලබා දේ.)

🟥සියලුම පණිවිඩ මෙම සමූහය මඟින් දැනුවත් කරනු ලැබේ..

♨️මෙම සමූහයේ link එක 👇🏻
https://chat.whatsapp.com/Ka0DmLnFxf1GL0oUiPaOvw

♨️අපගේ whatsapp channel එකේ link එක👇🏻
https://whatsapp.com/channel/0029Vb73ukY4o7qOFgmVfH13

♨️ අපගේ youtube නාළිකාවේ link එක👇🏻
https://youtube.com/?si=FoBDlwnLQm5yjDPh

♨️ අපගේ page එකේ link එක👇🏻
https://www.facebook.com/share/1B7mkC1Q72/

📞 විමසීම් - 071 943 2495 (call/whatsapp)

😎ගිය වර(2025)  විද්‍යාව පේපර් එකේ වැඩි ප්‍රමාණයක් අනුමාන ලබා දුන් සහ ප්‍රශ්න සාකච්ඡා කළ විද්‍යා පංතිය.. 🔥 2026 O/L  *මුල...
27/04/2026

😎ගිය වර(2025) විද්‍යාව පේපර් එකේ වැඩි ප්‍රමාණයක් අනුමාන ලබා දුන් සහ ප්‍රශ්න සාකච්ඡා කළ විද්‍යා පංතිය..

🔥 2026 O/L *මුල සිට ඇරඹීම..*

♨️ *මැයි මාසයේ දෙවන සතියේ සිට ආරම්භ වේ..*

*10 ශ්‍රේණියේ සිට විෂය කරුණු අමතකනම් නැවත මතක් කරගනිමු ඉක්මනින්...*

O කෙටි සටහන් මඟින් කරුණු මතක්
කරගැනීම.
O පාඩමකට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු
සැපයීම.
O සියලු පාඩම් සඳහා පසුගිය විභාග ප්‍රශ්නද සාකච්ඡා කිරීම.

✅Online ZOOM මඟින් පංතිය පැවැත්වේ..(link අපගේ WhatsApp සමූහයෙන් ලබාගත හැකිය.)
✅Youtube live ද පැවැත්වේ..

♨️ *(Recording ලබා නොදේ.. සියලු පංති වාර සඳහා live සම්බන්ධ විය යුතුයි.)*
⭕හදිසි අවශ්‍යතාවයක් මත පමණක් දෙමාපියන් මඟින් දැනුවත් කර ලබාගත හැකිය..

🛑Papers සහ tutes PDF ලෙසද , කුරියර් මඟින්ද ලබා ගත හැකිය.

☎️විමසීම්: 071 94 32 495

👇🏻වැඩිදුර තොරතුරු ලබා ගැනීමට පහත
whatsApp button එක click කරන්න..

😍 07 ශ්‍රේණිය දරුවන්ට අම්ල හා භෂ්ම පාඩමේ අපට පරිසරයෙන්ම ලබා ගත හැකි දර්ශක කිහිපයක් සහ අම්ල,භෂ්ම කිහිපයක් යොදාගනිමින් සිද...
30/03/2026

😍 07 ශ්‍රේණිය දරුවන්ට අම්ල හා භෂ්ම පාඩමේ අපට පරිසරයෙන්ම ලබා ගත හැකි දර්ශක කිහිපයක් සහ අම්ල,භෂ්ම කිහිපයක් යොදාගනිමින් සිදු කළ පරීක්ෂණ වල වර්ණ විපර්යාසයන්...*👌🏻

⚠️️ විද්‍යා දැනුම ලබාගන්න විද්‍යා විෂය ඉගෙනගන්නා දරුවන් සම්බන්ධ වෙන්න අපගේ WhatsApp channel එකට, (06,07,08,09,10,11 ඕනැම...
30/03/2026

⚠️️ විද්‍යා දැනුම ලබාගන්න විද්‍යා විෂය ඉගෙනගන්නා දරුවන් සම්බන්ධ වෙන්න අපගේ WhatsApp channel එකට, (06,07,08,09,10,11 ඕනැම ශ්‍රේණියක දරුවන්ට සම්බන්ධ විය හැක.)
දිනපතා කෙටි ප්‍රශ්න සඳහා පිළිතුරු දීමටද හැකි වේ..
පහත Link එක click කරලා join වෙන්න..👇
https://whatsapp.com/channel/0029Vb73ukY4o7qOFgmVfH13

Follow Sahan Laksh*tha | අපේ විද්‍යා පංතිය || Science's WhatsApp channel. ♀️විද්‍යා විෂය ඉගෙන ගන්නා දරුවන් සඳහා..

(සහන් ලක්ෂිත). Join 77 followers for the latest updates.

මෙන්න වැඩක්...🤗2025(2026) සා.පෙළ විභාගයට විද්‍යාව අනුමාන...🅰🔰විභාගයට කලින් අපි පේපර් කරා pastpaper කරා...විභාග ප්‍රශ්නම ...
26/02/2026

මෙන්න වැඩක්...🤗
2025(2026) සා.පෙළ විභාගයට විද්‍යාව අනුමාන...

🅰🔰විභාගයට කලින් අපි පේපර් කරා pastpaper කරා...
විභාග ප්‍රශ්නම අනුමාන කරලා විශේෂ ප්‍රශ්න පත්‍ර 05ක් ළමයින් වෙනුවෙන් දුන්නා..
🏆️විශේෂයෙන් කියන්ට ඕනා...
මගේ පෞද්ගලිකව පංති ආපු නැති ලංකාවෙ මෙවර සාමාන්‍යපෙළ ලියපු ඕනෑම ළමයෙකුට ඒ පේපර් කරන්නත්.. ඒ ටික කරපු ළමයින් වෙනුවෙන් නොමිලේම පේපර් ටික සාකච්ඡා කරලත් දුන්නා..
ඕන්නම් මගේ youtube channel එකේ ඇති තාම recordings ..
මාස 2කට විතර කලින් තමා අනුමාන පේපර් ටික දුන්නේ..
මේ profile එකේම උඩ post එකකම drive link එකක papers upload කරා..

ඒවා බලලා ගොඩදාගත්ත ළමයි වෙනුවෙන් සතුටුයි...
සියලුම ළමයින්ට ජය...🔥🔥🔥

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Laksh*tha - science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category