Sadee Music

Sadee Music Online/Physical Guitar classes
0742790634 🎸

23/04/2026

සුනීර සුමංග ගායනා කරන නෙලාගැනුමට ගීතය ලස්සනට ගිටාරයෙන් play කරමුද ❤️🎸
Online classes 0742790634 (whatsapp)

28/01/2026

අමාරුයි කියලා කියන chords practice කරන්න ලස්සන සින්දුවක් ❤️🎸

07/01/2026

ඔන්නෝක තමා ප්‍රශ්නෙ 😕🎸

゚viralシfypシ゚viralシalシ

ආයුබෝවන් 2026 ✨❇️නව වසරේ ගිටාර් වාදනය ඉගෙනගන්න/සින්දු කියන්න   බලාපොරොත්තුවෙන් ඉන්න ලොකු/පොඩි හැමෝටම වෙනුවෙන් අලුත් අවුර...
01/01/2026

ආයුබෝවන් 2026 ✨

❇️නව වසරේ ගිටාර් වාදනය ඉගෙනගන්න/සින්දු කියන්න බලාපොරොත්තුවෙන් ඉන්න ලොකු/පොඩි හැමෝටම වෙනුවෙන් අලුත් අවුරුද්දෙ ගිටාරය වයන්න/සින්දු කියන්න ඉගෙනගමු.

❇️Physical classes තියෙන්නෙ අරලගංවිල රූ ස්වර කලා පියස (පන්හිඳ අසල)

❇️ඔයා ලංකාවෙ හෝ ලෝකයේ කොහේ හිටියත් online class එකට සහභාගී වෙන්නත් පුළුවන්

⭕️සංගීත විෂය සම්බන්ධයෙන් කිසිම දැනුමක් නැතත් ඔයාට සම්බන්ධවෙන්න පුළුවන්.(මොකද අපි පන්තියේදි ඒ හැමදේම උගන්වනවා)

⭕️වයස් භේදයක් නෑ

⭕️ඔයාට තනියෙම ඉගෙනගන්න individual class එකක් කරගන්න උනත් පුළුවන්.

⭕️ වැදගත්ම දේ තමයි පන්ති වෙලාවෙන් පස්සෙ video tutorials ලබාදෙනවා.ඒවා බලාගෙන ගෙදර ඉදලා පුරුදුවෙන්න පුළුවන්.

0742790634 whatsapp message හරහා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්

30/12/2025

ඔන්න තවත් සින්දුවක් part 1😌🎸
කලින් videos ටික බලාගෙන ආවොත් ලේසියි 🎸
゚viralシfypシ゚viralシalシ

24/12/2025

මර්වින් පෙරේරා සර්ගෙ මේ සින්දුව ලේසියෙන් play කරන්න කලින් video 2 බලලා එන්න 😁🎸

⭕️ සැ:යු: - මූලික පුහුණුවීම් සඳහා chord arrangement එක පහසුවන ලෙස සකසා ඇත.

゚viralシfypシ゚viralシalシ

Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sadee Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share