දෛවයටත් අභියෝග කරන්න..⚠️
ICT with Amali Wijebandara
゚viralシfypシ゚
ICT with Amali Wijebandara
Address - LB finance අසල ඇතුල් පාර, දෙවෙනි ගොඩනැගිල්ල..
දරුවනේ, Targets වෙනුවෙන් මහන්සි වෙන්න...! අපි හැමෝම දවසක දිනන්න ඕන...!✨🎓
09/04/2026
⚠️
09/04/2026
ජයග්‍රාහී දවසක් වේවා...!🙏❤️🩹
බුදුසරණයි...!
ICT with Amali Wijebandara
ළමයිනේ....👩🏫😌
08/04/2026
NS Graphics ❤️
අවුරුදු උත්සව අවස්ථාවන් වෙනුවෙන්ම අපෙන් Designs ❤️✨
NS Graphics 076 599 8511
fans
@highlight
කරපු පිනකට ලැබුණු වරමට...
සාධාරණයක් කරන්නේ සතුටින්,
හැමදේම කැප කරන ගමන්...🙏🥺❤️🩹
ICT with Amali Wijebandara
゚ ゚ ゚viralシfypシ゚
“12 පැයේ වෙලාව 24 පැයට මාරු කරගන්න ලේසිම ක්‍රමය ⏰✨
මේ video එක බලලා ඉගෙනගන්න!”
| “The easiest way to convert 12-hour time to 24-hour time ⏰✨Watch this video and learn!”
https://youtu.be/ygP9w2-af0I?si=nZ8uqGNs7UV-ZuP9
ICT with Amali Wijebandara
゚viralシfypシ゚ ゚
Gen Z එකේ දරුවන්ගේ ගතිගුණ නෑ , ළමයි පිරිහිලා කීවට මං ගාව ඉන්න දරුවොන්ගේනම් ගතිගුණ මට දැනෙන මට්ටමට හොඳයි...😌❤️🩹
මොකද මං සමහරදාට බස් යන නිසා "හරි කමක් නෑ..යන්න පුතේ බුදුසරණයි හැමෝටම" කීවත් ඇවිත් වැඳලා දුවනවා..වරද්දන් නෑ වැඳලා යන එක..හැම ක්ලාස් එකකම දරුවෝ එහෙමයි..🥺
ඒ වගේම මාත් "බුදුසරණයි පුතේ" කියලා එකින් එක්කෙනාට කියන්න මඟ හරින්නෙත් නෑ..❤️🩹 සමහර ළමයි අහනවා "කට රිදෙන් නැද්ද ටීචර් හැමෝටම බුදුසරණයි කියද්දි කියලා.."
ඔයාලට ඉගෙන ගන්න දෙයක් වුනත් පිහිටනවා පුතේ හොඳ ගතිගුණ එක්ක ඉස්සරහට යද්දි..ගෙදරින් එළියට යද්දි ගෙදර ඉන්න වැඩිහිටි අයට වැඳලා යන්න අමතක කරන්නත් එපා..ඒ ගතිගුණ උස් මහත් වුනා කියලා නැති කරගන්නත් එපා..හැමදාම තියාගන්න..💕
ඔයාලා තව අවුරුද්දකින් මගෙන් ඉගෙන ගෙන ඉවර වෙලා යයි..මේ memories හැමදාම මං ගාව තියෙයි...😌❤️🩹
(Video එක capture කරේ නම් එයාලට හොරෙන්..😌)
Grade 10 Thursday Group
ICT with Amali Wijebandara
゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚
සුබ ජයග්‍රාහී දවසක් වේවා...! 🌸❤️🩹
බුදුසරණයි...!
ICT with Amali Wijebandara
03/04/2026
11 වසර - ICT | පළවෙනි වාර පරීක්ෂණ පෙරහුරු ප්‍රශ්න පත්‍රය
ICT with Amali Wijebandara
03/04/2026
පරිස්සමට ගිහින් එන්න පුතේ..
වැඩ ටික හොඳට කරගන්න..
ජයවෙන්න ඕන..සුබ වෙන්න ඕන..🙏❤️
එදා මෙදා තුර මං එක්ක හිටියට ස්තූතියි..❤️
මාව පාරක දැක්කත් කතා කරන,හිනාවෙන පුරුද්ද ඔයාලා ගාව වැරදුනේ නෑ අනිත් ගෝලයෝ වගේම...මතක් වෙයි හැමදාම වගේ...🥺
ආදරෙයි..දිනලා එන්න, එනකම් මං බලන් ඉන්නවා..🧑🎓
මට යන්න බැරි වුනු තැන්වලට, ඔයාලා යද්දි මාරම සතුටුයි පුතේ...❤️
ඔයාලා හැමෝටම ඉහටත් උඩින් හරියන්න ඕන...🥺
බුදුසරණයි...!
Safe flight both of u..❤️
Anuk Pasandul Sandun Jayaweera ✨
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Polonnaruwa
51500
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |