Chiba Tanzan Kindergarten

Chiba Tanzan Kindergarten Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chiba Tanzan Kindergarten, School, polonnaruwa, Polonnaruwa.

ADMISSIONS OPEN OFR 2027
30/08/2026

ADMISSIONS OPEN OFR 2027

18/08/2026

🌙✨ රාත්‍රී කඳවුරේ සුන්දර මතකයක් ✨🌙

දරුවන්ගේ මුහුණට සිනහවක් එක් කරන්නට
ගුරුතුමියන් ඉදිරිපත් කළ ආදරණීය විශේෂාංගයක්… 💕🌸

“දරුවන්ගේ සිනහවට වඩා වටිනා ත්‍යාගයක් ගුරු හදවතකට තවත් නැත.” ❤️✨

පුංචි හදවත් සතුටින් පිරවූ මේ සුන්දර මොහොත සදා මතකයේ රැඳේවා! 🌙💫

18/08/2026

🔥⭐

17/08/2026

🌙 රාත්‍රී කඳවුරේ සුන්දර මතකයක් 🌙
රාත්‍රී කඳවුර පැවති දිනයේදී, ලැවැන්ඩර් පන්තියේ ඉහන්සා දුවගේ ආදරණීය පියාණන්, පුංචි දරුවන්ගේ සතුට වෙනුවෙන් සුන්දර ගීතයක් ගායනා කරමින් ඔවුන්ට අමතක නොවන සුන්දර මතකයක් එක් කළා. ❤️🎶
පුංචි දරුවන්ගේ සිනහව වෙනුවෙන් තම වටිනා කාලය කැප කරමින් ලබාදුන් මෙම සුන්දර සහයෝගයට බොහෝමත් ස්තුතියි! 🙏🌸
දරුවන්ගේ සතුට වෙනුවෙන් දෙමාපියන් ලබාදෙන ආදරය හා සහයෝගය අපට මහත් ශක්තියකි. 💕🌟

16/08/2026
13/08/2026
🙏🙏🙏
29/06/2026

🙏🙏🙏

Address

Polonnaruwa
Polonnaruwa

Telephone

+94277200656

Website

Alerts

Be the first to know and let us send you an email when Chiba Tanzan Kindergarten posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category