Advanced level sinhala and bc

Advanced level sinhala and bc උසස්පෙළ සිංහල විෂය පිළිබද තෝතැන්නකි

02/04/2025

හැමෝම share කරමු🙏❤🙂

පොළොන්නරුවේ සහ මගේ මුහුණුපොතේ සිටින පිංවත් හැමෝම තව කෙනෙකුට මේ දුර්ලබ පිංකම දෑසින් දැකගන්නට share කරන්න🙂

🙂පිංවත් සැවොම share කරන්න🙂අනුරාධපුර යුගයේ නිර්මාණය වූ, රාජමහාමාත්‍යාදීන්ගේ පූර්වාරාමය නම් වූ, පිංවත් සැදැහැවතුන්ගේ සෑම ක...
24/03/2025

🙂පිංවත් සැවොම share කරන්න🙂
අනුරාධපුර යුගයේ නිර්මාණය වූ, රාජමහාමාත්‍යාදීන්ගේ පූර්වාරාමය නම් වූ, පිංවත් සැදැහැවතුන්ගේ සෑම කරුණකටම පිහිට ලබා දෙන උණගලාවෙහෙර සෑ රදු වැඩ හිදින පිංබිමේ දී ප්‍රථම වරට මෙම උතුම්

"🙏සත්බුදු වන්දනාව🙏"

පවත්වනු ලබයි..ලොව පුරා සිටින පිංවත් ඔබටත් මෙම දුර්ලබ පිංකමට සම්බන්ධ වීමට පහසු වීම සදහා කොටස් වශයෙන් වෙන් කොට දක්වා ඇති බව පිංදෙමින් සිහිපත් කරන්නෙමි🙂

(මේ වන විටත් කොටස් බොහෝ ප්‍රමාණයක් බාරගෙන ඇති බැවින්, අවශ්‍ය පිංවතෙකු වේ නම් පමණක් whatsapp හරහා සම්බන්ධ වී ඔබේ කොටස වෙන් කර තබාගන්න..)

◀️ +94 75 488 0031▶️

මෙම උතුම් සත්බුදු ගුණ වන්දනාවේ දායකත්වය දරන ඔබ සදහන් කරන සෑම අරමුණක්ම ඔබේ නම සදහන් කර පූජාව තැම්පත් කරන මොහොතේ දී සිහිපත් කරනු ලබයි🙏🙂

🙏මිය පරලොව ගිය මලගිය ඇත්තන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම

🙏සුජීවත්ව වාසය කරන දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න

🙏ඔබට මෙන්ම පවුලේ උදවියට බලපාන සැම දොසක්ම දුරු වී නිරෝගී සුවය ලැබෙන්න

යන කරුණු කාරණා සිත් හි දරාගෙන මෙම දුර්ලබ පිංකමෙහි ඔබත් කොටස් කරුවෙක් වෙන්නට ආරාධනා❤️🙏

Address

Polonnaruwa

Telephone

0712771955

Website

Alerts

Be the first to know and let us send you an email when Advanced level sinhala and bc posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share