Sehiru Mobile

Sehiru Mobile Mobile phone and accessories

26/09/2026

• 𝗛𝗢𝗡𝗢𝗥 𝗫5𝗱
• 𝗛𝗢𝗡𝗢𝗥 𝗫5𝗱 𝗣𝗹𝘂𝘀

අලුත් එක ගමුද 😍

වැඩි විස්තර - 070 429 0429

Happy Birthday Our Technician 🥰Asanga Maduranga Rathnayaka
21/09/2026

Happy Birthday Our Technician 🥰
Asanga Maduranga Rathnayaka

"Thank you for choosing සේහිරු මොබයිල්! 😍✌️𒊹︎︎︎ HONOR 600 Pro (12/512GB)🤩✔︎ 𝐓𝐑𝐂𝐒𝐋 𝐕𝐞𝐫𝐢𝐟𝐢𝐞𝐝 𝐒𝐞𝐥𝐥𝐞𝐫✴️විදුලි සන්දේශ කොමිෂන්...
19/09/2026

"Thank you for choosing සේහිරු මොබයිල්! 😍✌️

𒊹︎︎︎ HONOR 600 Pro (12/512GB)🤩

✔︎ 𝐓𝐑𝐂𝐒𝐋 𝐕𝐞𝐫𝐢𝐟𝐢𝐞𝐝 𝐒𝐞𝐥𝐥𝐞𝐫
✴️විදුලි සන්දේශ කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනයකි✴️

Want to know the prices? Check here 👇
https://wa.me/94704290429

📞 070 429 0429

💡 𝗪𝗲 𝗼𝗳𝗳𝗲𝗿:

✔︎ All types of mobile phones
✔︎ Tablets
✔︎ Portable speakers
✔︎ Mobile phone accessories
✔︎ Mobile phone repairs and upgrades (All brands and models)

💳 𝗡𝗼 𝗖𝗿𝗲𝗱𝗶𝘁 𝗖𝗮𝗿𝗱? 𝗡𝗼 𝗽𝗿𝗼𝗯𝗹𝗲𝗺! 𝗬𝗼𝘂 𝗰𝗮𝗻 𝘀𝘁𝗶𝗹𝗹 𝗽𝗮𝘆 𝘄𝗶𝘁𝗵 𝗼𝘁𝗵𝗲𝗿 𝗽𝗮𝘆𝗺𝗲𝗻𝘁 𝗼𝗽𝘁𝗶𝗼𝗻𝘀!

📍 𝗩𝗶𝘀𝗶𝘁 𝘂𝘀 𝗮𝘁:
සේහිරු මොබයිල්
Main street,Medirigiriya

📱 𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻:
TikTok & Facebook:

Happy Birthday Our New member 🥰
12/09/2026

Happy Birthday Our New member 🥰

10/09/2026

එහෙ මෙහෙ උඩ පැනල කුඩු කරගත්ත පෝන් එක පැත්තකට දාල ගමු අලුත් පෝන් එකක්..

එකපාර සල්ලි දීල ගන්න බැරි නම් ටික ටික ගෙවන්න ගන්නත් පුලුවන් 🫡

වැඩි විස්තර සඳහා අමතන්න - 070 429 0429

05/09/2026

ඔයාලටත් මෙහෙම වෙලා තියෙනෙව ද..??😪🤧

🎓 5 වසර ශිෂ්‍යත්වය සමත් පුංචි පොඩ්ඩන්ට… 🎉🏫 අලුත් පාසලට යන ගමනට📚 Studies වලට අලුත් Tablet එකක්! 💻✨🔥 Tablet මිල රු. 47,990...
03/09/2026

🎓 5 වසර ශිෂ්‍යත්වය සමත් පුංචි පොඩ්ඩන්ට… 🎉

🏫 අලුත් පාසලට යන ගමනට
📚 Studies වලට අලුත් Tablet එකක්! 💻✨

🔥 Tablet මිල රු. 47,990/- සිට ඉහළට

🎁 විශේෂ වට්ටම් සහ දීමනා
💳 පහසු ගෙවීමේ ක්‍රමවලටත් ලබාගත හැකියි!

🌟 ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන තවත් පහසු කරගන්න…
අදම ඔබේ Tablet එක වෙන්කරවා ගන්න! ❤️

වැඩි දුර විස්තර - 070 429 0429

අතේ ඇති මුදලට සිහින දුරකථනය අදම ඔබේ කරගන්න! 🤩✨අසමසම ජංගම දුරකථන පහසු ගෙවීමේ ක්‍රමය දැන් මැදිරිගිරිය අප ආයතනයෙන්! 🚀🔥 විශේ...
26/08/2026

අතේ ඇති මුදලට සිහින දුරකථනය අදම ඔබේ කරගන්න! 🤩✨

අසමසම ජංගම දුරකථන පහසු ගෙවීමේ ක්‍රමය දැන් මැදිරිගිරිය අප ආයතනයෙන්! 🚀

🔥 විශේෂ වට්ටම් සහ දීමනා:
🎯 30% ක ඉතා අවම මූලික ගෙවීමක් පමණයි.
🗓️ මාස 18 ක් දක්වා දිගුකාලීන පහසු ගෙවීමේ හැකියාව.

📲 Honor , Samsung, Xiaomi, Vivo ඇතුළු ඔබ කැමති ඕනෑම මාදිලියක (Model) දුරකථනයක් ලබා ගැනීමේ අවස්ථාව.

දැන්ම පැමිණෙන්න, නැතහොත් අදම අපව අමතා ඔබේ දුරකථනය වෙන්කරවා ගන්න! 👇

📞 වැඩි දුර විස්තර: 070 429 0429 / 070 733 0733
📍 ස්ථානය: මැදිරිගිරිය නගරය

19/08/2026

අතේ ඇති මුදලට සිහින දුරකථනය අදම ඔබේ කරගන්න! 🤩✨

අසමසම ජංගම දුරකථන පහසු ගෙවීමේ ක්‍රමය දැන් මැදිරිගිරිය සේහිරු මොබයිල් වෙතින්! 🚀

🔥 විශේෂ වට්ටම් සහ දීමනා:
🎯 30% ක ඉතා අවම මූලික ගෙවීමක් පමණයි.
🗓️ මාස 18 ක් දක්වා දිගුකාලීන පහසු ගෙවීමේ හැකියාව.

📲 Honor , Samsung, Xiaomi, Vivo ඇතුළු ඔබ කැමති ඕනෑම Android මාදිලියක (Model) දුරකථනයක් ලබා ගැනීමේ අවස්ථාව.

දැන්ම පැමිණෙන්න, නැතහොත් අදම අපව අමතා ඔබේ දුරකථනය වෙන්කරවා ගන්න! 👇

📞 අමතන්න: 070 429 0429 / 070 733 0733
📍 ස්ථානය: මැදිරිගිරිය නගරය

Address

Medirigiriya
Polonnaruwa
51500

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:00 - 19:30

Telephone

+94704290429

Website

Alerts

Be the first to know and let us send you an email when Sehiru Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sehiru Mobile:

Shortcuts

Share