Sandu N prasad

Sandu N prasad Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandu N prasad, Education Website, No=65/1 yaya08 maha ambagaswewa, medirigiriya, Polonnaruwa.

HapPy BirThday Loku ayya  _ 🎂 🥳 🎊 💕 ✨  StaY SaFe & Be HapPy _ 🥰 ❤️ Thushara Rathnayake
26/08/2023

HapPy BirThday Loku ayya _ 🎂 🥳 🎊 💕 ✨
StaY SaFe & Be HapPy _ 🥰 ❤️ Thushara Rathnayake

08/08/2023

මම ගත්තු විකට් එක 🥺💖🏏

24/07/2023

❤ගැම්මක් අයියා ❤️‍🩹

12/07/2023

මම ඔයාට නොසෑහෙන්න ආදරෙයි ළමයො 🥺🌎❤️

🔴🔴 විශේෂ දැනුවත් කිරීමයි🔴🔴දැනටමත් ZeroPlastic Trail walk එකට ඔයාලා හැමෝම සූදානමින් ඇති. ඒ සූදානමට මේ ටිකත් අනිවාර්යයෙන් ...
08/07/2023

🔴🔴 විශේෂ දැනුවත් කිරීමයි🔴🔴

දැනටමත් ZeroPlastic Trail walk එකට ඔයාලා හැමෝම සූදානමින් ඇති. ඒ සූදානමට මේ ටිකත් අනිවාර්යයෙන් එකතු කර ගන්න ඕන.

මෙච්චරයි වෙන්න ඕන. අපි හැමෝම walk එක යන අතරතුර පාරේ තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කරගෙන තමා යන්නේ.

ඔය යන අතරතුර සමහර මාර්ගයන්වල අපි හිතන තරම් ප්‍රමාණයකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැතිවෙන්න පුළුවන්.

පාගමන යන අතරතුර අපි කරන ප්‍රධාන ක්‍රියාව ඇරුණම මෙන්න මෙහේම දේකුත් කරන්න. ඒ තමයි *විවිධ පාඨයන් ලියලා තියන පුවරු* ප්‍රදර්ශනය කරගෙන යන එක.

අපි කරන දේ ගැන බලන් ඉන්න මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න මේ පුවර ගොඩක් වැදගත්. ඔයාලා එහෙම ලියලා හරි print කරලා හරි අරන් යන පුවර **හැම එකකම තියෙන්න ඕන ප්ලාස්ටික් නිසා වෙන* *හානිය ගැන කියලා සඳහන් කරපු පාඨයක් පමණයි.*
*ඒ කියන්නේ පරිසර හිතකාමී කියන සංකල්පය ඇතුලේ ඉදලා ලියන පාඨයන් විතරයි.*🛑🛑*

උදා- ප්ලාස්ටික් භාවිතය අවම කරමු
No more plastic

මේ පුවර නිර්මාණයට *සිංහල ,දෙමළ,ඉංග්‍රීසි* යන භාෂා තුනම යොදා ගන්න පුළුවන්. 🪧

අපි හදපු පාඨ කීපයක් මේ ලින්ක් එකට ගිහිල්ල බලන්න පුලුවන්. මේවත් ඔයාලට ඒ විදිහටම භාවිතා කරන්න පුළුවන්.

👉 https://drive.google.com/drive/u/0/folders/1kgo6VmCL9EXihLPPE1LH2Iwec56Jj3Zp

නිකන්ම ඇවිදන් යන්නැතුව අනිවාර්යයෙන් අපි මෙහෙම දේකුත් හිස් අතට අරන් යමු. 🚶🏻‍♂️🤗

දැනුවත් කිරීම හරි වටිනවා. ✨️

එහෙනම් ජූලි 09 ලස්සන පණිවිඩ ටිකක් අපි රටටම ලෝකෙටම අරන් යමු. 💪💪 🌍🚶‍♀️ *අර්ථවත් අරමුණක් වෙනුවෙන් පියනගන පා ගමනට ඔබත් අප හා එක්වන්න..!* 🌿9️⃣ 🌱

🌳 හරිත අනාගතයක් සඳහා පියවරක් තබමින් දියත් කරන්නා වූ මේ දැවැන්ත පාරසරික සත්කාරක පා ගමන සඳහා *හෙට උදෑසන 8.00* ඔබේ ආදරණීයන් සමග පැමිණෙන්න......👨‍👩‍👦‍👦

*ඔබට කැමති තැනකින් පටන් ගන්න...!*🎗️❤️


කොච්චර හිත අවුල් උනත් දැක්ක ගමන් හිත නිවෙන තැනක්...❤️‍🩹🥺
06/07/2023

කොච්චර හිත අවුල් උනත් දැක්ක ගමන් හිත නිවෙන තැනක්...❤️‍🩹🥺

එක හිතකට ආදරේ කරන , එක හිතක් මත්තෙ නැහෙන පිරිමි ගැහැනු නැතුවම නෙමෙයි ❤️🌎🌼 Thilina Prasad
05/06/2023

එක හිතකට ආදරේ කරන , එක හිතක් මත්තෙ නැහෙන පිරිමි ගැහැනු නැතුවම නෙමෙයි ❤️🌎🌼 Thilina Prasad

-: මචං අද හවස සෙල්ලම් කරමු- ඔව් මචං සෙල්ලම් කරමු අද-: වහින එකක් නෑ නෙ බන්- වහින එකක් නෑ සෙල්ලම් කරන්න පුලුවන් -: හරි එහෙ...
03/06/2023

-: මචං අද හවස සෙල්ලම් කරමු
- ඔව් මචං සෙල්ලම් කරමු අද
-: වහින එකක් නෑ නෙ බන්
- වහින එකක් නෑ සෙල්ලම් කරන්න පුලුවන්
-: හරි එහෙනම් 4.30 ට සෙට් වෙමු
- හරි එහෙනම් හැමෝම 4.30ට එන්න අද

" 4.30 p.m "
-: තාම ටික දෙනයිනෙ ඇවිත් තියෙන්නෙ
- කට්ටය එනකම් තනි තනියම ගහමු බන්
-: එහෙනම් මම ගිහින් ඉරි අල්ලන්නම්
- එක්කෙනෙක්ට එක ඕවර් එකයි
-: හරි එහෙම කරමු

" 5.00 p.m "
-: පිලක් ගහන්න පුලුවන් දැන් කට්ටිය ඉන්නවා
- හරි එහෙනම් පිලක් බෙදමු
-: අපි දෙන්නා නායකයා උබලා කතා කරන් වරෙන්
- ඔවර් 4 ගහමු නේ බන්
-: වෙලාව තියනවා 5 ගහන්න පුලුවන්
- හරි ඕවර් 5ක් ගහමු
-: සයි දානවනම් හිමින් දාන්න

" 6.30 p.m "
- කලුවර වැටිලා බන් පෙන්නැ බෝලේ
-: ඕවර් එකක් ගහමු ගහන්න පුලුවන්
- හරි ඕවර් එකක් සෙල්ලම් කරමු
-: බෝලේ පැලිලා බන්
- ඔව් නේ දැන් මොකද කරන්නෙ
-: හෙට හැමෝම රුපියල් 20 අරන්න එන්න බෝලයක් ගන්න
- හරි එහෙනම් අපි හෙට හම්බවෙමු
-: පරිස්සමින් යන්න හැමෝම

"ඒ අතීතය මොන තරම් සුන්දරද , අයේ එන්නෙ නැති මතක ගොඩක් රැදුන සුන්දර ලමා කාලය . ඒ අතීතට තාමත් ආදරෙයි "❤️✍️

# 🖤🌚🕊️

මේ වෙන තෙක් මම ආදරේකරපූ " ඔයා " ඉස්සරහටත් මගේම වෙන්න ඕනී ..... ! " 🥀❤️ " Thilina Prasad
28/05/2023

මේ වෙන තෙක් මම ආදරේකරපූ " ඔයා " ඉස්සරහටත් මගේම වෙන්න ඕනී ..... ! " 🥀❤️ " Thilina Prasad

Address

No=65/1 Yaya08 Maha Ambagaswewa, Medirigiriya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sandu N prasad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share