07/01/2025
Full Stack Web Development Master Course
✅ Full-stack Developer කෙනෙකු වශයෙන් මෘදුකාංග ක්ෂේත්‍රයට පිවිසීමට සිහින දකින ඔබට මෙම පාඨමාලාව අප විසින් නිර්මාණය කර ඇත. නූතණ ලෝකයේ ඉහල ඉල්ලුමක් පවතින හා Full-Stack Developer කෙනෙකුට ඉක්මණින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට අවශය Programming Languages, Tools හා අනෙකුත් අත්‍යාවශය දෑ මෙම පාඨමාලාව මගින් ඔබට හැදැරිය හැක. අපගේ පාඨමාලා අන්තර්ගතය තුල සදහන් කර ඇති සියලුම කරුණු පිළිබදව ඔබට මෙම පාඨමාලව මගින් ඉගන ගත හැක.
✅ මෙම පාඨමාලාව තුලින් ඔබට ප්‍රායෝගික ව්‍යාපෘතීන් 30කට අධික ප්‍රමාණයක් තනි තනිවම හා කණ්ඩායම් වශයෙන් සිදුකිරීමට අවස්තාව ලබාදේ. එම ප්‍රායෝගික ව්‍යාපෘතීන් සිදුකරන විට ඔබට පැණ නගින ගැටලු අපගේ වෘත්තීය ප්‍රවීණ දේශකයන් සහයද ඇතුලුව විසදාගැනීමට හැකිවේ. තවද ඔබට අප විසින් පවත්වනු ලබන තරග (Programming Competition) වලට සහභාගීවී වටිනා ත්‍යාග ආදීය ලබාගත හැක.
✅ අප පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ දැනට මෘදුකාංග කේෂ්ත්‍රය තුල භාවිතා කරන Programming languages, Tools හා අනෙකුත් අවශය දෑ මනාව සිසුන්ට ග්‍රහණය වන ආකාරයට බැවින් ඔබට මෙම පාඨමාලාව අතරතුර අපගේ ව්‍යාපෘතින් වලට වැටුප් සහිතව සහභාගී වීමට අවස්ථාව හිමිවේ. එමෙන්ම පාඨමාලාවෙන් පසුවද ඔබට අවශය වෘත්තීමය සහය ලබාදීමට අප බැදී සිටින්නෙමු.
🔗 පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසුන්ට Uk Awarding Body එකකින් ඔබගේ සහතිකය ලබාදෙනු ඇත.ඒ විතරක් නොව ඔබට අප ආයතනයේ මාස 6 ක Paid Internship එකක් ද ලබා දෙනු ඇත.
💸 පාඨමාලාව ඔබට අප විසින් ලබාදෙනු ලබන්නේ මාසික ගෙවීමේ ක්‍රමයටයි.මාසෙකට Rs.6000 x 15
✅ කාලය මාස මාස 15 වන අතර එම කාලයේදී ඔබ විවිධ වර්ගයේ Project 30 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරනු ඇත
Example:
E-Learning Management System
Advance Ecommerce Sites,
Blog Site,
Restaurant Reservation System,
Online Marketplace,
Travel Booking Website,
Inventory Management System,
Customer Support Ticketing System,
Real-Time Analytics Dashboard,
Banking Application,
Video Conferencing App,
Digital Library System,
Portfolio Website,
Project Management Tool,
Real Estate Listing Portal,
Music Streaming Service,
CRM,
Weather Forecast App
etc...........
👩💼 පාඨමාලාව අවසානයේදී ඔබට ඔබේ Career Path එක සදහා මග පෙන්වීම වගේම Life Time Support එකද ඔබට නිරතුරුව ලැබෙනු ඇත.
👩💻 සම්පූර්ණ ජීවිතයට වටිනා ආයතනික නිපුණතා හා නවීකරණය අපගේ අතින්!
Registration open now
10th January
Contact Us : 077 488 0013
Website : www.edumeinternational.com