Thamankaduwa Television - TTV

Thamankaduwa Television - TTV Digital Marketing | Media Production | Training Academy

We help brands grow online & train future media pros. Thamankaduwa Television – Your Media Partner!

Join us to explore digital ads, video creation & pro media skills.

03/10/2026

සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංසදයේ සුහද හමුවේ සිට...

03/10/2026

සතුටු වෙන දසුන්...

පොලොන්නරුව ලෝකෙටම අරන් යන දක්ෂ සිසුවියක්...අද සවස ස්වර්ණවාහිනී 06:50 ප්‍රධාන පුවත් විකාශය ඔස්සේ 👇අපෙන් උණුසුම් සුබ පැතුම...
02/10/2026

පොලොන්නරුව ලෝකෙටම අරන් යන දක්ෂ සිසුවියක්...
අද සවස ස්වර්ණවාහිනී 06:50 ප්‍රධාන පුවත් විකාශය ඔස්සේ 👇
අපෙන් උණුසුම් සුබ පැතුම් දියණියණි ! ❤️

#අක්ෂා

පොලොන්නරුව ලෝකෙටම අරන් යන දක්ෂ සිසුවියක්...
අද සවස ස්වර්ණවාහිනී 06:50 ප්‍රධාන පුවත් විකාශය ඔස්සේ 👇

අපෙන් උණුසුම් සුබ පැතුම් දියණියණි ! ❤️

#අක්ෂා

02/10/2026

🛠️කදුරුවෙල KDK Tool සෙන්ටර්
ඔක්තෝබර් 20 ට කලින් එන්න.

🪚ඔබත් එන්න 20% සිට වට්ටම් රැසක්.
මේ අවස්ථාව මගහැර ගන්න එපා.

KDK Tool සෙන්ටර්,
සෝමියල් හංදිය,
කදුරුවෙල.
Call Now - 0702949719

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අංකුර කලාකරුවන්ගේයෞවන සම්මාන දිස්ත්‍රික් තරගාවලිය📅 *දිනය:* 2026 ඔක්තෝබර් 04 වන දින⏰ *වේලාව:* පෙ...
02/10/2026

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අංකුර කලාකරුවන්ගේ
යෞවන සම්මාන දිස්ත්‍රික් තරගාවලිය

📅 *දිනය:* 2026 ඔක්තෝබර් 04 වන දින
⏰ *වේලාව:* පෙ.ව. 8.30
📍 *ස්ථානය:* අනුරාධපුර යොවුන් නිකේතන පරිශ්‍රයේදී

Online ක්‍රමයට ලියාපදිංචි වූ ඔබට
*ගෞරවනීය ආරාධනා!*

1. නර්ථන තරගාවලිය
2. ගායන / වාදන තරගාවලිය
3. නිවේදන / කථික තරගාවලිය

ඔබේ දක්ෂතාවය ඔප් නංවා ගැනීමට මෙම අවස්ථාව මගහැර නොගන්න!
#

02/10/2026

"තමන්ගේම තැනක්, ලස්සන ජීවිිතයක්"
කැකිරාව ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ ඉදිවෙන නව නිවසක්

01/10/2026

උදේම එළියට බහිද්දි තොප්පියක් දාගන්න.පින්න වැඩියි.
- පොලොන්නරුව -
Photo Comment කරන්න බලන්න.

30/09/2026

🤔ඔන්න ඕකයි ප්‍රශ්නේ - පොලොන්නරුවට අලුතින් ගෙනාපු බයික් විතරද වනජීවී එකට.
🍚නොකා නොබී ජනතාව වෙනුවෙන් වෙහෙසෙන නිලධාරීන්.

🛻 කෝ අර වාහන ටික.

🐘 වන අලි කරපු විනාසය - පොලොන්නරුව
ඕනැගම.

30/09/2026

මෙන්න පොලොන්නරුවේ ප්‍රාදේශීය සභාවේ වැඩවල ඵලදායීතාවය...

Address

Newtown
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Thamankaduwa Television - TTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thamankaduwa Television - TTV:

Shortcuts

Share

Category