💜💚💚 උඩරට නැටුම් හැඩදාලා වැඩදාලා නටන්න එන්න අංගහාර අපේ පංතියට, අරලගංවිල තියෙන එකම Dancing Studio එක... ආසාවෙන් නටන්න ඉගෙන ගන්න එන්න... සෑම ❤️සෙනසුරාදා දිනකම දහවල් 12.00-2.00❤️
Angahara Dancing Training School
වියැකි මන්දම් පිරැති නර්තනාභිලාෂය
#කොපර-කොපර-පිපිඤ්ඤා 💜💜💜💜💜💜
😄😄😄
💜😍ආදරේ ඉල්ලලා මා ඈව පැන්නුවා😍💜
01/07/2026
💜💜💜මාරම ප්‍රශ්න ගොඩක් තියෙන මගෙ ළමයිටික💜💜💜
01/07/2026
සිහිනයක්… හැකියාවක්… අනාගතයක්… ඒ හැමදේකටම පළමු පියවර “අංගහාර”. 💜
සෑම දරුවෙකු තුළම සැඟවුණු දක්ෂතාවයක් තිබෙනවා.
සෑම තරුණයෙකුටම තමන්ව අභියෝගයට ලක් කරමින් ඉදිරියට යන්න අවස්ථාවක් අවශ්‍යයි.
සෑම කෙනෙකුටම සතුටින්, නිරෝගීව සහ ආත්ම විශ්වාසයෙන් ජීවත් වීමට හේතුවක් අවශ්‍යයි.
ඒ හැම හේතුවක්ම එකම තැනකින් ඔබට ලබාදෙන්න තමයි “අංගහාර නර්තන පුහුණු පාසල” කැපවෙලා ඉන්නේ.
අප සමඟින් ඔබට,
✨ ශාස්ත්‍රීය නර්තනය
✨ නාට්‍ය හා රංගකලා
✨ Western Dancing
✨ Dance Fitness
✨ Sport Karate
යන විෂයයන් ඔස්සේ දක්ෂතා වර්ධනය කරගන්න පුළුවන්.
අපි උගන්වන්නේ විෂයයක් පමණක් නොවේ…
අපි ගොඩනඟන්නේ,
🤍 විනය ඇති චරිත,
🤍 ආත්ම විශ්වාසයෙන් පිරුණු පෞරුෂ,
🤍 සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්,
🤍 සහ තම සිහින ජයගන්න නිර්භීත පරපුරක්.
අද ඔබ ගන්නා තීරණය, හෙට ඔබේ හෝ ඔබේ දරුවාගේ ජීවිතය වෙනස් කරන පළමු පියවර විය හැකියි.
එන්න… අපි එක්ව සිහිනවලට රිද්මයක් දෙමු. ✨
📍 අරලගංවිල
📞 072 480 0741
Angahaara Dance Training School
“Where Passion Meets Performance.” ❤️
💜මම මාවම දකින තැන මම ජීවත් වෙනවා💜
28/06/2026
❤️🔥❤️🔥❤️🔥❤️🔥අංගම් කෙළිය නර්තනාංගය❤️🔥❤️🔥❤️🔥❤️🔥
🩵🩵🩵🩵💜අංගහාර අපේ බටහිර පංතිය සෑම ඉරිදා දිනකම හවස 3.00-5.00 දක්වා # # # # 📞කතා කරන්න 072 4800741💜🩵🩵🩵🩵
💜💜💜ශාස්ත්‍රීය නිර්මාණ නැටුම් වලට කැමති ලොකු පොඩි හැමෝටම වයස් භේදයකින් තොරව නටන්න අරලගංවිල තියෙන එකම නැටුම් පංතිය අංගහාර අපේ පංතියට ඔයත් එන්න... කතා කරන්න අපිට 072 4800741💜💜💜
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Polonnaruwa